nothings wrong ban sometimes i used to add "හ්" to sinhalese words.apparently its ikka to everyone![]()

What the hell is going on mate?
nothings wrong ban sometimes i used to add "හ්" to sinhalese words.apparently its ikka to everyone![]()

කවුරු හරි කොන්සෙක් චරිතයට “හ්“ රෙක්ටනලයිස් කොරලා මට පේන්නේ........
What the hell is going on mate?

සාරියකුයි, බෑග් එකකුයි, සෙන්සාල් එකෙන් අද කේක් එකකුයි. (කේක් එක සිලෙක්ට් කලේ පුතා. අපි දෙන්නා හෙට නැගිට්ට පැදුරෙන් පික්සුවක් කෙළින්න ප්ලෑන් කොරල තියෙන්නේ)
වෙනතදට නම් සාරිය ඩිසයින් කරල වර්ක් කරල දෙනවා මම අතින් ම. දැන් ඉතිං කෝ ඒවට වෙලාවක්????![]()

කවුරු හරි කොන්සෙක් චරිතයට “හ්“ රෙක්ටනලයිස් කොරලා මට පේන්නේ........![]()

මම වයිෆ්ට තෑග්ගකට දෙන්න දෙයක් ගන්න ගියා ඌයි!
හෙට එයැයි ගේ බර්ත් ඩේ එකයැ.![]()
කාමරේ අස පස් කරලා තියන්න ඕනේ..
දැන් තියන විදිය දැක්කොත් පොර පිස්සන් කොටුවෙ තමා නතර වෙන්නේ..
මිනියන් එනවා කිව්වා..කාමරේ අස පස් කරලා තියන්න ඕනේ..
දැන් තියන විදිය දැක්කොත් පොර පිස්සන් කොටුවෙ තමා නතර වෙන්නේ..
![]()

මාමා සාරි වර්ක් කොරන්නත් දන්නව යෑ..
හැබැයි ඒ වගේ තෑග්ගකට නැන්දා ආස වෙනවා සිකුරුයි...
නැගිට්ට පැදුරෙන් නැතුව රෑ 12ට කලොත් මොකෝ මාමේ?![]()

එයා ෆ්රෙෂ්නර් ගහපිය වෙරළු මල් සුවඳ යවන්න.......![]()

මිනියන් එනවා කිව්වා..කාමරේ අස පස් කරලා තියන්න ඕනේ..
දැන් තියන විදිය දැක්කොත් පොර පිස්සන් කොටුවෙ තමා නතර වෙන්නේ..
![]()

වරදක් නෑ බන්අහ්මේ පැත්තේ ඇවිල්ලාහ් යන්නහ් ආව ... කොහොමැයි වාස දේසහ්
![]()

තවම නෑ අනේKakula saneepaida?man dakka chamali dala thibba ayya fatta kallak kiyala
![]()

තිත් ටිකට ගැලපෙන වචනයද අහන්නේ? ඒකට එන්නේ "අලියෝනේ" කියලා නෙහ්Api ithin....![]()
නම ඇහුවම "එයාටත් කොල්ලෙක් ඉන්නවා බන් " කියලා තමා ඉතුරු ටික කියන්නේ...![]()

උබට 30 වෙලත් තාමත් අහුවෙනවනේ ගෑනුන්ගෙ මායම් වලට![]()

බිමත් හොඳට පිහිදලා දාපන්.එහෙමෙහෙ විසිවෙච්චා තිබුනොත් ලිස්සලා වැටෙයිමිනියන් එනවා කිව්වා..කාමරේ අස පස් කරලා තියන්න ඕනේ..
දැන් තියන විදිය දැක්කොත් පොර පිස්සන් කොටුවෙ තමා නතර වෙන්නේ..
![]()

රෙජිස්ට්‍රේෂන් එකට ඇදපු සාරිය වර්ක් කරල දුන්නෙත් මම........
ඒවත් දන්නවා.....
ඒකනේහ් ආකර්ෂණය වැඩි....![]()

බඩාගෙ ෂොප් එක වගේ කියල හිතුවද?![]()

වරදක් නෑ බන්
තවම නෑ අනේ
හි හි
තිත් ටිකට ගැලපෙන වචනයද අහන්නේ? ඒකට එන්නේ "අලියෝනේ" කියලා නෙහ්
මම ලිඳේ
බිමත් හොඳට පිහිදලා දාපන්.එහෙමෙහෙ විසිවෙච්චා තිබුනොත් ලිස්සලා වැටෙයි![]()