EK Married Club-14

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සාරියකුයි, බෑග් එකකුයි, සෙන්සාල් එකෙන් අද කේක් එකකුයි. (කේක් එක සිලෙක්ට් කලේ පුතා. අපි දෙන්නා හෙට නැගිට්ට පැදුරෙන් පික්සුවක් කෙළින්න ප්ලෑන් කොරල තියෙන්නේ:D:cool:)
    වෙනතදට නම් සාරිය ඩිසයින් කරල වර්ක් කරල දෙනවා මම අතින් ම. දැන් ඉතිං කෝ ඒවට වෙලාවක්????:(:(:(

    මාමා සාරි වර්ක් කොරන්නත් දන්නව යෑ..:shocked:
    හැබැයි ඒ වගේ තෑග්ගකට නැන්දා ආස වෙනවා සිකුරුයි... :yes:

    නැගිට්ට පැදුරෙන් නැතුව රෑ 12ට කලොත් මොකෝ මාමේ? :nerd:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කවුරු හරි කොන්සෙක් චරිතයට “හ්“ රෙක්ටනලයිස් කොරලා මට පේන්නේ........:eek:

    :lol::lol:
    බකාරියං ගාලා හිනා ගියා.... හෙට රෑ වෙනකං ඉඩමේ ඉන්නේ. ගෙවල් පැත්තේ එන්ටත් පුළුවන්... ගස් උගුල්ලන් යන්ට සහ ගේ බලන්ට..:cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම වයිෆ්ට තෑග්ගකට දෙන්න දෙයක් ගන්න ගියා ඌයි!
    හෙට එයැයි ගේ බර්ත් ඩේ එකයැ.:D

    12 ට විතර එතනින් ගියා රථය තිබුනේ නෑ......එනිසා ගොඩවෙන්නේ නැතුව එහෙම්මම ගියා....

    කිඹුල් නැන්දාට හෙට සුභ උපන්දිනයක් වේවා........
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මිනියන් එනවා කිව්වා..:yes: කාමරේ අස පස් කරලා තියන්න ඕනේ..:sorry: දැන් තියන විදිය දැක්කොත් පොර පිස්සන් කොටුවෙ තමා නතර වෙන්නේ..:lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මිනියන් එනවා කිව්වා..:yes: කාමරේ අස පස් කරලා තියන්න ඕනේ..:sorry: දැන් තියන විදිය දැක්කොත් පොර පිස්සන් කොටුවෙ තමා නතර වෙන්නේ..:lol:

    එයා ෆ්‍රෙෂ්නර් ගහපිය වෙරළු මල් සුවඳ යවන්න....... :lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාමා සාරි වර්ක් කොරන්නත් දන්නව යෑ..:shocked:
    හැබැයි ඒ වගේ තෑග්ගකට නැන්දා ආස වෙනවා සිකුරුයි... :yes:

    නැගිට්ට පැදුරෙන් නැතුව රෑ 12ට කලොත් මොකෝ මාමේ? :nerd:
    :yes::yes:
    රෙජිස්ට්‍රේෂන් එකට ඇදපු සාරිය වර්ක් කරල දුන්නෙත් මම........:D
    ඒවත් දන්නවා.....
    ඒකනේහ් ආකර්ෂණය වැඩි....;)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මිනියන් එනවා කිව්වා..:yes: කාමරේ අස පස් කරලා තියන්න ඕනේ..:sorry: දැන් තියන විදිය දැක්කොත් පොර පිස්සන් කොටුවෙ තමා නතර වෙන්නේ..:lol:

    :eek:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අහ් :D මේ පැත්තේ ඇවිල්ලාහ් යන්නහ් ආව ... කොහොමැයි වාස දේසහ් :D
    වරදක් නෑ බන් :yes::yes:
    Kakula saneepaida? :) man dakka chamali dala thibba ayya fatta kallak kiyala :lol::cool:
    තවම නෑ අනේ :(
    හි හි
    Api ithin....:(:(
    තිත් ටිකට ගැලපෙන වචනයද අහන්නේ? ඒකට එන්නේ "අලියෝනේ" කියලා නෙහ්
    :lol:
    නම ඇහුවම "එයාටත් කොල්ලෙක් ඉන්නවා බන් " කියලා තමා ඉතුරු ටික කියන්නේ... :lol:
    :lol::lol:
    උබට 30 වෙලත් තාමත් අහුවෙනවනේ ගෑනුන්ගෙ මායම් වලට:lol::lol:
    :lol::lol:
    මම ලිඳේ :growl:

    මිනියන් එනවා කිව්වා..:yes: කාමරේ අස පස් කරලා තියන්න ඕනේ..:sorry: දැන් තියන විදිය දැක්කොත් පොර පිස්සන් කොටුවෙ තමා නතර වෙන්නේ..:lol:
    බිමත් හොඳට පිහිදලා දාපන්.එහෙමෙහෙ විසිවෙච්චා තිබුනොත් ලිස්සලා වැටෙයි :lol::lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :yes::yes:
    රෙජිස්ට්‍රේෂන් එකට ඇදපු සාරිය වර්ක් කරල දුන්නෙත් මම........:D
    ඒවත් දන්නවා.....
    ඒකනේහ් ආකර්ෂණය වැඩි....;)

    :shocked: :shocked:
    මාමා වැඩ්ඩා කියලා දනිමි...
    එවුවට අපේ මායියත් හරිම මනාපායි....:cool:
    උදේ එපා. රෑ නිදි පැදුරෙන් නැන්දව නැගිට්ටවමු.... :cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වරදක් නෑ බන් :yes::yes:

    තවම නෑ අනේ :(
    හි හි

    තිත් ටිකට ගැලපෙන වචනයද අහන්නේ? ඒකට එන්නේ "අලියෝනේ" කියලා නෙහ්

    :lol::lol:

    :lol::lol:
    මම ලිඳේ :growl:

    බිමත් හොඳට පිහිදලා දාපන්.එහෙමෙහෙ විසිවෙච්චා තිබුනොත් ලිස්සලා වැටෙයි :lol::lol::lol:

    :lol::lol:

    ඒක නෙවෙයි කතාව. මාමත් හෙන අවදානෙන් ඉන්නවා වගේ අර දැරිවී ගැන... :rofl:
     
    Status
    Not open for further replies.