EK Married Club-14

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:yes: ඔව් ඔව් කිව්වා මට..... අද මම පට්ට බිසී බන්..... චීනෙක් එක්ක ලැපක් මස් කිරිල්ලක්........ :dull:

මෙයාට චීන්නුත් එක්ක වැඩ වැඩි දැන්..ඇයි යහපාලනේ උන්දැලගේ හතුරො නේද ඔය චීන්නු..:P
 

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සාරියකුයි, බෑග් එකකුයි, සෙන්සාල් එකෙන් අද කේක් එකකුයි. (කේක් එක සිලෙක්ට් කලේ පුතා. අපි දෙන්නා හෙට නැගිට්ට පැදුරෙන් පික්සුවක් කෙළින්න ප්ලෑන් කොරල තියෙන්නේ:D:cool:)
    වෙනතදට නම් සාරිය ඩිසයින් කරල වර්ක් කරල දෙනවා මම අතින් ම. දැන් ඉතිං කෝ ඒවට වෙලාවක්????:(:(:(

    මේවා දැක්කම කියන්න කට නලියනවා ..... එක්කෝ ඕනා නැහැ , නෙක්ස්ට් මන්ත් සෙට් වුනාම කියන්න දේවලුත් තියාගන්න ඔනානෙ :growl:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මෙයාට චීන්නුත් එක්ක වැඩ වැඩි දැන්..ඇයි යහපාලනේ උන්දැලගේ හතුරො නේද ඔය චීන්නු..:P

    මුට හරියන්නේ චීන, පිලිපයින් උන්තමා
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :yes: ඔව් ඔව් කිව්වා මට..... අද මම පට්ට බිසී බන්..... චීනෙක් එක්ක ලැපක් මස් කිරිල්ලක්........ :dull:

    චීන මෙව්වා පුරවගෙන ඇති දැන් බඩා මාමි :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol::lol: හරි හරි චමිතෝ...... මාමි බඩු ටික බස් එකකට පටවලා ඩෙල්ෆ්ට් වලින් බස් එක බෝට්ටුවකට පටවලා ෆුලි ලොජිස්ටික් ප්ලෑන් එකක් ගහලා ගේම දෙයි....... :lol::lol:

    :yes::cool:

    උඹ කොහෙද ගිනි මද්දහනේ මාළඹේ ආවේ......??
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    :shocked::shocked: :no::no: අනේ ටුස්ටු මාමි මගේ යාළුවා.....:yes:

    he's talking about the next step darling <3

    :no::no: i nver care abt those stuff....

    මට සල්ලි ගොඩක් ලබෙනවත් දැක්කා කාලෙකට කලින්...කෝ හම්බුනේ නැහැ නෙහ්:sorry::sorry:

    Dreams are never what they seem..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේවා දැක්කම කියන්න කට නලියනවා ..... එක්කෝ ඕනා නැහැ , නෙක්ස්ට් මන්ත් සෙට් වුනාම කියන්න දේවලුත් තියාගන්න ඔනානෙ :growl:

    කියපංකෝ මාමේ... ;)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: :shocked: :shocked:
    උඹ ඉගිල්ලුනාද? කොහොමත් එහා පැත්තේ හිටිය කිඹුලට තප්පර 05කට හරි කලින් උඹ බඩා ස්ටෝර්ස් එකට ආවා නේ ගෙදර ඉඳං... :lol:

    අපි කිව්ව බීමක් වැරදී නැත.. ගාන නේ... :cool:

    hehehe...umba beemehi kela paminiyek baw maa danimi :cool: mathakada bati trip eke barcardi beela mata una de ? :P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    hehehe...umba beemehi kela paminiyek baw maa danimi :cool: mathakada bati trip eke barcardi beela mata una de ? :P

    ඒක තමා තරියෝ බීම. බකාඩි 1l බෝතල් දෙකයි.. සුමියයි මායි ගේට්ටු උඩිං පැනගෙන බිබිල ටවුමේ මදුරු කොයිල් හොයනවා....:eek: :eek: :eek:
    සුමියා ගෙනාපු බෝතල් දෙක...:cool:
    එදා නම් මොනවා උනාද මංදා. මගේ ඇල්කොහොල් කැරියර් එකේ ලොවෙත් නැති, කවදාවත් අමතක නොවෙන බීම තමා එදා. පහුවෙනිදා මඩකලපු යනකන්ම බඩු නේ....
    සුපිරියි ආ... :cool:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Mei gon gaanunta akbar loku welaa :lol:

    ඌ ලෝක අන්ඩයෙක්.....ගෑනු 10-15ක් තියාගෙන ඉඳල අන්තිමේට හෙන ප්‍රේමවන්තය වගේ කතාවකුත් සෙට් කරලා ගිහින් තියෙන්නේ :lol:
     
    Status
    Not open for further replies.