මොනවටද ඩෝ අපේ ශොප් එකේ වෙරළු මල් සුවද.....?? උඹේ කාමරේ නම් වෙරළු මල් සුවද තමා.......
![]()
ඇයි සහෝ අර ලැප් එකේ කාපට් වල තියන පැල්ලම්.. තව අහුමූලුවල තියන.. එක්කෝ ඕන්නෑ...

මොනවටද ඩෝ අපේ ශොප් එකේ වෙරළු මල් සුවද.....?? උඹේ කාමරේ නම් වෙරළු මල් සුවද තමා.......
![]()

කියපංකෝ මාමේ...![]()
එහෙනම් හෙට උදේම බාව වන වන ගිහින්..... හැපි බර්ත්ඩේ සුදූ (හෝ මාමා කියන පෙට් නේම් එක කියලා) කියන්න තියෙන්නේ......
![]()
![]()
![]()

නෑ 36 ක්...මෙයාලට ඉරිසියාවේ..රජවරුන්ට එහෙම තමයි ඉතින්..![]()

අන්කල්ට 36ක් හිටියොත් ඇන්ටි කැමතිද?![]()
රජාට සල්ලි වලින් අඩුවක්යෑ...

මොනා වෙන්නද බන්, කේක් එකට ඉටිපන්දම් එහෙම ගහගෙන හෑපි බර්ත්ඩේ සොන්ග් එක කියාගෙන රූම් එකට යනකොට මේ ගෑනි බයවෙලා කෑ ගෑහුව කියහන්කෝ
ඔයත් දෑන් හරි විහිලු තමා කරන්නේ
සමවයස් බලකාය දෙකඩ කිරීමේ කුමන්ත්රනය හෙලා දකිනවා![]()

මොනවටද ඩෝ අපේ ශොප් එකේ වෙරළු මල් සුවද.....?? උඹේ කාමරේ නම් වෙරළු මල් සුවද තමා.......
![]()
තඩි ඇන්ටිට තඩි යෝකර් එකක්......![]()

ලංකාවේ අන්තංපුරයක් තියන් හිටියේ නැති එකම එක රජකෙනයි ඉන්නේ? කියමු ඉතිහාසය දන්නවා නම්....![]()
කියමු කියමු දැනගන්න ආසයි...


ඔය ටික කිව්වම කොහොමත් ලිඳේ තමා...මතක ඈතුව මැෂිම් ගෙදරින් පිටමන් කරපන්..... මැෂිමේ මහන්න ගෙනාපු ආරක්ෂක ක්රියාමාර්ග එහෙම ඔය භාවිතයෙන් ඉවත් කරලා එහේ මෙහේ දාලා නම් ඒවත් අස් පස් කරපන්..... මිනි මාමා දැකලා මේකේ දැම්මොත් උඹ ලිදේ......
![]()
![]()
![]()
එකෙන්ම..... තෑන්ක් යූ පෙරී කිව්වා මම කෝල් කරලා......
![]()
තව වැඩ වගයක් තියේ..... හිටු බොට කෝල් එකක් දෙන්නම්......![]()
![]()

46ක් හිටියත් මොකෝ කාලා බීලා....රජාට සල්ලි වලින් අඩුවක්යෑ...
ෆිල්ම් එක බලලා මටත් හිතුනා නැන්දේ ඒ කපල් එක මරු කියලා.. ඇත්ත ඔයිට වඩා ගොඩක් වෙනස්..![]()

ඌට වැරදිලා ඒ එන්නේ , අර උඹට ජපකරලා අහවල් එකෙ ගාන්න දුන්න දුන්න තෙල්වල සුවද , අර 25000 සුරේන් බේරෙන්නේ ඒවා








අවුට් වෙන බව දන්න නිසා ඕකට ෆේස් කරන්නේ නෑ![]()

ඌට වැරදිලා ඒ එන්නේ , අර උඹට ජපකරලා අහවල් එකෙ ගාන්න දුන්න දුන්න තෙල්වල සුවද , අර 25000 සුරේන් බේරෙන්නේ ඒවා
මේකනේ බන් , කාලගෝල දිත්තලාට ෆුල් සුමේ කලානේ , මේක වර්තමාන එපිසෝඩ් එක

