EK Married Club-14

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: මොනවටද ඩෝ අපේ ශොප් එකේ වෙරළු මල් සුවද.....?? උඹේ කාමරේ නම් වෙරළු මල් සුවද තමා....... :yes:

    ඇයි සහෝ අර ලැප් එකේ කාපට් වල තියන පැල්ලම්.. තව අහුමූලුවල තියන.. එක්කෝ ඕන්නෑ...:baffled:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :shocked: එහෙනම් හෙට උදේම බාව වන වන ගිහින්..... හැපි බර්ත්ඩේ සුදූ (හෝ මාමා කියන පෙට් නේම් එක කියලා) කියන්න තියෙන්නේ...... :yes: :D :P

    උබ ඔය බාව කියා කියන්නේ පුරුෂ අවයවයටද ? නෙදකින් වල් ලබ්බා :shocked:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නෑ 36 ක්...මෙයාලට ඉරිසියාවේ..රජවරුන්ට එහෙම තමයි ඉතින්..:frown:

    ලංකාවේ අන්තංපුරයක් තියන් හිටියේ නැති එකම එක රජකෙනයි ඉන්නේ? කියමු ඉතිහාසය දන්නවා නම්.... :D
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අන්කල්ට 36ක් හිටියොත් ඇන්ටි කැමතිද?:P

    46ක් හිටියත් මොකෝ කාලා බීලා....:baffled: රජාට සල්ලි වලින් අඩුවක්යෑ...:P

    ෆිල්ම් එක බලලා මටත් හිතුනා නැන්දේ ඒ කපල් එක මරු කියලා.. ඇත්ත ඔයිට වඩා ගොඩක් වෙනස්..:dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොනා වෙන්නද බන්, කේක් එකට ඉටිපන්දම් එහෙම ගහගෙන හෑපි බර්ත්ඩේ සොන්ග් එක කියාගෙන රූම් එකට යනකොට මේ ගෑනි බයවෙලා කෑ ගෑහුව කියහන්කෝ:lol:



    ඔයත් දෑන් හරි විහිලු තමා කරන්නේ



    :shocked::shocked::lol::lol::lol:


    සමවයස් බලකාය දෙකඩ කිරීමේ කුමන්ත්‍රනය හෙලා දකිනවා:frown:

    උඹ සරම ඇඳන්ද ගියේ??? :lol:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :frown: මොනවටද ඩෝ අපේ ශොප් එකේ වෙරළු මල් සුවද.....?? උඹේ කාමරේ නම් වෙරළු මල් සුවද තමා....... :yes:

    ඌට වැරදිලා ඒ එන්නේ , අර උඹට ජපකරලා අහවල් එකෙ ගාන්න දුන්න දුන්න තෙල්වල සුවද , අර 25000 සුරේන් බේරෙන්නේ ඒවා
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලංකාවේ අන්තංපුරයක් තියන් හිටියේ නැති එකම එක රජකෙනයි ඉන්නේ? කියමු ඉතිහාසය දන්නවා නම්.... :D

    නොදනී..:sorry: කියමු කියමු දැනගන්න ආසයි...:yes::yes::yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol: මතක ඈතුව මැෂිම් ගෙදරින් පිටමන් කරපන්..... මැෂිමේ මහන්න ගෙනාපු ආරක්ෂක ක්‍රියාමාර්ග එහෙම ඔය භාවිතයෙන් ඉවත් කරලා එහේ මෙහේ දාලා නම් ඒවත් අස් පස් කරපන්..... මිනි මාමා දැකලා මේකේ දැම්මොත් උඹ ලිදේ...... :dull: :P :lol:
    ඔය ටික කිව්වම කොහොමත් ලිඳේ තමා...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :yes: එකෙන්ම..... තෑන්ක් යූ පෙරී කිව්වා මම කෝල් කරලා...... :D

    තව වැඩ වගයක් තියේ..... හිටු බොට කෝල් එකක් දෙන්නම්...... :D :cool:

    නෝ ප්‍රොබ්ස්.. ගොඩ යන්න ඕන සප් එකක් එකෙංම... ;)
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    46ක් හිටියත් මොකෝ කාලා බීලා....:baffled: රජාට සල්ලි වලින් අඩුවක්යෑ...:P

    ෆිල්ම් එක බලලා මටත් හිතුනා නැන්දේ ඒ කපල් එක මරු කියලා.. ඇත්ත ඔයිට වඩා ගොඩක් වෙනස්..:dull:

    ඉතින් අංකල්ටත් සල්ලිවලින් අඩුවක් නෑනේ :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඌට වැරදිලා ඒ එන්නේ , අර උඹට ජපකරලා අහවල් එකෙ ගාන්න දුන්න දුන්න තෙල්වල සුවද , අර 25000 සුරේන් බේරෙන්නේ ඒවා

    :shocked::shocked::shocked::lol::lol::lol:
    ඕකා අර ලඟදි රෙදි ගැලවිලා කුජීත වෙච්ච එකෙකුත් හම්බවෙන්න ගියා...:lol::lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Crocodile_Love_by_Haruka_Tavares.jpg

    :lol::lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඌට වැරදිලා ඒ එන්නේ , අර උඹට ජපකරලා අහවල් එකෙ ගාන්න දුන්න දුන්න තෙල්වල සුවද , අර 25000 සුරේන් බේරෙන්නේ ඒවා

    මෙහ්හ් අන්න තව කෘස් දෙකක් ගෙනල්ලා දාලා අර මම බලපු පොට් එකට...... කළු එකකුයි රතු එකකුයි....... බලන්න යන්න කියන්න එපා වෙලාවක් නෑ අදනම්.......
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේකනේ බන් , කාලගෝල දිත්තලාට ෆුල් සුමේ කලානේ , මේක වර්තමාන එපිසෝඩ් එක

    ඩ ෆක් ඩිඩ් අයි ජස්ට් රෙඩ් කිව්වලු.. :lol:
    තනියම හිනා වෙනවා කියලා එලෝලා දානවා. කොහොමත් මමිලා දෙන්නට (බස් මාමිටයි) ඇමතීමක් පෙන්ඩිං.. වනයි ඇවිත්...:lol:
     
    Status
    Not open for further replies.