EK Married Club-14

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලව් කරන්නේ ජොදායි අක්බරුයි..බලන්නේ මම...මෙයාලා මොකද මේ රිද්දගෙන තියෙන්නේ?:confused:

    ගෑනු 36ක් තියන් හිටියේ අක්බාර්.....මිනිහ මරල ගෑනු ගෙනාවේ සජාහන්....අපි එලිකරේ උන්ගේ ඇත්ත......ඇන්ටි මොකෝ රිද්දගෙන තියෙන්නේ?:eek:

    BTW

    අපි අක්බාර්ගේ දුෂ්ඨ කුමන්තරයට එරෙහිව අද කාලේ තරුණ පරපුර හැටියට හඬ නගනවා :lol:
    ඇයි අවුල්ද?:P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හා:dull:
    ඉතිහාස කතා කොහොමත් අතිශෝක්තියෙන් ලියපු ඒවා...පොත් 10ක් ගත්තොත් වෙනස්ම කරුණු තියෙන්නේ..

    පුදුමාකාරයේ අතිශෝක්තියක් තියෙන්නේ අක්කේ. සෙද්ද පල්ලෙන් බේරෙනවා මෙහේ චිත්‍රපටි කාරයන්ගේ විශේෂයෙන්ම. කාරයෝ කිව්වට කීප දෙනෙක්...:sorry:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනේ මංදා. මම සාමන්‍යයෙන් රජ කතා බලන්න යන්නේම නෑ. මේක බැලුවේ ජයන්ත චන්ද්‍රසිරි නිසා... කොහොමත් ලංකාවේ රජකතා නිකන් අපි නොදන්න ලයිව් වගේ...:frown::frown:
    දුටුගැමුණු හැරෙන්න... :yes:

    කියල වැඩක් නෑ :lol:
    දැන් තියන දේශප්‍රේමී ටෙලිනාට්‍යත් ඒකම තමයි......සරලම ෆෝමියුලා එකක් තියෙන්නේ ඔය කොම්බි ගෙම්බි ඔක්කොම ටික එකම කතාව :lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලව් කරන්නේ ජොදායි අක්බරුයි..බලන්නේ මම...මෙයාලා මොකද මේ රිද්දගෙන තියෙන්නේ?:confused:

    ඉසුරුවා... ඇන්ටි කියල තියන හැටි හරිම ජුගුප්සාජනකයි...:baffled::baffled::baffled:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉසුරුවා... ඇන්ටි කියල තියන හැටි හරිම ජුගුප්සාජනකයි...:baffled::baffled::baffled:

    ලව් කරනවා බලනවා කිව්වේ..... :eek:

    අන්න බඩත් චීන්නු ලව් කරනවා බලනවලු :eek:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    I cant stop laughing...

    වැද්දන්ගේ ජාතික ගීය!..................
    ශ්‍රී ලංකා අම්මිලැත්තෝ
    මෙයැත්තන්ගේ ශ්‍රී....... ලංකා නමෝ නමෝ නමෝ නමෝ අම්මිලැත්තෝ
    සුන්‍දර සිරිබරිනී සුරැඳි අති සෝබමාන ලංකා
    අඩුම කුඩුම කාසි නෙක මල් පලුපල පිරි ජය බිම්පොජ්ජ රම්‍යා
    මෙයැත්තන් හට සැප සිරි සෙත්සාන්ති මන්දො කරනා ජීවනයේ අම්මිලැත්තෝ
    පිළිගනු මැන මෙයැත්තන්ගේ භක්‍තී පූජා
    නමෝ නමෝ අම්මිලැත්තෝ
    මෙයැත්තන්ගේ ශ්‍රී ...... ලංකා නමෝ නමෝ නමෝ නමෝ අම්මිලැත්තෝ
    තොපන් වේ මෙයැත්තන්ගේ විජ්ජා
    තොපන් මය මෙයැත්තන්ගේ සත්‍යා
    තොපන් වේ මෙයැත්තන්ගේ හත්ති
    මෙයැත්තන්ගේ හද තුළ භක්‍තී
    තොපන් මෙයැත්තන්ගේ ආලෝකේ
    මෙයැත්තන්ගේ අනුප්‍රාණේ
    තොපන් මෙයැත්තන්ගේ ජීවන වේ
    මෙයැත්තන්ගේ මුක්‍තිය තොපන් වේ
    නව ජීවන පොජ්ජ දෙමිනේ නිතින මෙයැත්තන් පුබුදු කරන් අම්මිලැත්තෝ
    ඥාන වීර්‍ය වඩවමින රැගෙන මංගච්චනු මැන ජය බිම්පොජ්ජ කරා
    එක අම්මිලැත්තගෙ පැටව් ඇත්තන් බැවිනා
    මංගච්චමු මංගච්චමු වී නොපමා
    ආල වඩා සැම හේද දුරැර දා නමෝ නමෝ අම්මිලැත්තෝ
    අප ශ්‍රී........ ලංකා නමෝ නමෝ නමෝ නමෝ අම්මිලැත්තෝ
    (වැද්දන්ටත් ජාතික ගීයක් හිමි වීම ගැන ආඩම්බරනම් ශෙයා පොජ්ජ මංදො කරන්න.)

    මනෝරම අයියගේ ස්ටේටස් අප්ඩේට් එකක්...
    :lol: :lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ලව් කරනවා බලනවා කිව්වේ..... :eek:

    අන්න බඩත් චීන්නු ලව් කරනවා බලනවලු :eek:

    බලනවා නෙවෙයි බං ඌ මෙවෙලාවේ ඒ ක්ලාස් එකේලු...... හවසට තියරි...... රෑට ප්‍රැක්ටිකල්..... :lol::lol::lol:;);)
     
    ඕං.. මම නම් කටේ වත් තිබ්බේ නෑ. ලබ්බා පල්ලා... :yes:
    ආයේ සෙට් වෙමු ඉතිං.. :D
    එල
    ඊයේ හවස ගෙදර නිකන් හිටියෙ බන්, කිව්වානම් ඔය පෑත්තෙ ඈවිල්ලාවත් යන්න එනවා:D
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කියල වැඩක් නෑ :lol:
    දැන් තියන දේශප්‍රේමී ටෙලිනාට්‍යත් ඒකම තමයි......සරලම ෆෝමියුලා එකක් තියෙන්නේ ඔය කොම්බි ගෙම්බි ඔක්කොම ටික එකම කතාව :lol:

    :lol:
    ඔව්.. අර දස්කොන් එක පේනවා නේ. දුකේ බෑ බං... :sorry: :sorry:
    මම පොරක් නෙමෙයි. ආර්ට් එක ජුන්ඩකුයි දන්න පොඩ්ඩකුයි තියෙනවා ඒ උනාට. :nerd:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :frown:මොනව කියෝනවද මන්දා...අක්බර්ට විතරක් එක එක ඒවා කියන්න එන්න එපා හරිද..:growl:
    එතකොට බාලාට මොකුත් කිව්වට අවුලක් නැද්ද :eek:
    මොනා වෙන්නද බන්, කේක් එකට ඉටිපන්දම් එහෙම ගහගෙන හෑපි බර්ත්ඩේ සොන්ග් එක කියාගෙන රූම් එකට යනකොට මේ ගෑනි බයවෙලා කෑ ගෑහුව කියහන්කෝ:lol:

    සමවයස් බලකාය දෙකඩ කිරීමේ කුමන්ත්‍රනය හෙලා දකිනවා:frown:

    :lol::lol:
    සිරා වැඩේ ඕයි.:lol:අපේ උන්දැට ඔය වැඩේ කරන්න ගියොත් ඕකම තමා මට වෙන්නෙත්.හිතුනොත් ටෙස්ට් කරලා බලනවා :lol:


    :yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol:
    ඔව්.. අර දස්කොන් එක පේනවා නේ. දුකේ බෑ බං... :sorry: :sorry:

    ඒකත් හොඳට වියදම් කරලා ලස්සන සින්දු හදල එහෙම කරගෙන ආව......අර කුමන්ත්‍රණයේ සටනෙන් හැඳි ගෑවිලාම ගියා :lol:.........සේනාවල් දෙකක් පරද්දන්නේ දෙන්නෙක් තනියම :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එල
    ඊයේ හවස ගෙදර නිකන් හිටියෙ බන්, කිව්වානම් ඔය පෑත්තෙ ඈවිල්ලාවත් යන්න එනවා:D

    :sorry:
    ඊගාව දවසේ සෙට් වෙමු..
    ලොකු සීන් එකක් නෑ ඊයේ ඉතිං. කයියක් ගහලා අඩියක් ගසාලා ගියා... ;)
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    උබ ඔය බාව කියා කියන්නේ පුරුෂ අවයවයටද ? නෙදකින් වල් ලබ්බා :shocked:
    :eek::eek:
    උඹ සරම ඇඳන්ද ගියේ??? :lol:
    :lol::lol:
    :shocked: චීන්නු එක්ක අපි තරහා නෑ...... උන් අපෙන් ගසා කන ඒවා ටික ටික හරි ගන්නත් එපායේ අපි හරි...... :D :yes:
    මාමා වැල වලින්ද ඒවා කවර කරන්නේ :eek:
    සරම් අදින්නෙ නෑ බන්, උදේට අහුල ගන්න වෙන නිසා:eek:
    මමත් එසේමයි :yes:
    සමවයස් බලකයෙනේ
    මම කතා කරද්දීත් නාහෙන් අඬනවා දුම කියල...... මම කිව්වා ඉකෝ ටෙස්ට් එකක් කරහන් කියලා...... :lol::lol::lol:

    :lol::lol:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    I cant stop laughing...

    වැද්දන්ගේ ජාතික ගීය!..................
    ශ්‍රී ලංකා අම්මිලැත්තෝ
    මෙයැත්තන්ගේ ශ්‍රී....... ලංකා නමෝ නමෝ නමෝ නමෝ අම්මිලැත්තෝ
    සුන්‍දර සිරිබරිනී සුරැඳි අති සෝබමාන ලංකා
    අඩුම කුඩුම කාසි නෙක මල් පලුපල පිරි ජය බිම්පොජ්ජ රම්‍යා
    මෙයැත්තන් හට සැප සිරි සෙත්සාන්ති මන්දො කරනා ජීවනයේ අම්මිලැත්තෝ
    පිළිගනු මැන මෙයැත්තන්ගේ භක්‍තී පූජා
    නමෝ නමෝ අම්මිලැත්තෝ
    මෙයැත්තන්ගේ ශ්‍රී ...... ලංකා නමෝ නමෝ නමෝ නමෝ අම්මිලැත්තෝ
    තොපන් වේ මෙයැත්තන්ගේ විජ්ජා
    තොපන් මය මෙයැත්තන්ගේ සත්‍යා
    තොපන් වේ මෙයැත්තන්ගේ හත්ති
    මෙයැත්තන්ගේ හද තුළ භක්‍තී
    තොපන් මෙයැත්තන්ගේ ආලෝකේ
    මෙයැත්තන්ගේ අනුප්‍රාණේ
    තොපන් මෙයැත්තන්ගේ ජීවන වේ
    මෙයැත්තන්ගේ මුක්‍තිය තොපන් වේ
    නව ජීවන පොජ්ජ දෙමිනේ නිතින මෙයැත්තන් පුබුදු කරන් අම්මිලැත්තෝ
    ඥාන වීර්‍ය වඩවමින රැගෙන මංගච්චනු මැන ජය බිම්පොජ්ජ කරා
    එක අම්මිලැත්තගෙ පැටව් ඇත්තන් බැවිනා
    මංගච්චමු මංගච්චමු වී නොපමා
    ආල වඩා සැම හේද දුරැර දා නමෝ නමෝ අම්මිලැත්තෝ
    අප ශ්‍රී........ ලංකා නමෝ නමෝ නමෝ නමෝ අම්මිලැත්තෝ
    (වැද්දන්ටත් ජාතික ගීයක් හිමි වීම ගැන ආඩම්බරනම් ශෙයා පොජ්ජ මංදො කරන්න.)

    මනෝරම අයියගේ ස්ටේටස් අප්ඩේට් එකක්...
    :lol: :lol:

    :lol::lol::lol:
     
    Status
    Not open for further replies.