EK Married Club-14

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹලගේ ගෙවල් වල මදුරු කරදරේ තියෙනවනම් මේකක් දාපල්ලා ලෙසට වැඩ :yes: මම නම් ගත්තේ මෙහෙන් :D

    :shocked: කොහෙන්ද මාමේ ගත්තේ.....?? කීයද...?? ඕක අධි සංඛ්‍යාත කේස් එකක්ද.....??
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked: කොහෙන්ද මාමේ ගත්තේ.....?? කීයද...?? ඕක අධි සංඛ්‍යාත කේස් එකක්ද.....??

    අර ඊයේ උඹ දැක්ක ප්‍රඩක්ට් එක. ඒක සුපිරිලු බං... පට්ට සේල්ස් ඒකට...
    හාමිනේගේ බොසාටත් මර මාර යිඩියාස් එන්නේ... :nerd:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    :rofl:
    no no ..be as you please..that feeling when you are working you miss home and bla bla...I feel the same sometimes..I mean most of the times..just checked with you if the reason is mutual or not..:P

    It was the same when I had a gf mate, only thing did not miss was the girl :rofl: she called me a workaholic and quit.

    where you work?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අර ඊයේ උඹ දැක්ක ප්‍රඩක්ට් එක. ඒක සුපිරිලු බං... පට්ට සේල්ස් ඒකට...
    හාමිනේගේ බොසාටත් මර මාර යිඩියාස් එන්නේ... :nerd:

    :cool: ඔව් බං.... එකෙක් 20ක් ද කොහෙද අරන් ගියා....... :)
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    චමිත මාමිගේ සහ පෙරා මාමිගේ නැන්දිලා දැනුවත් කරන්න වෙයි වගේ :eek:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කිඹුල් ආර්යාවට සුභම සුභ උපන් දිනයක් වේවා ....
    ලැබූ ලෙසින්ම උපරිම ලොවෙත් නැති ස්වාමිතත්වයේ දාස භාවය එලෙසෙම ලැබේවා.....
    කාලගෝල දිත්තල ලේසේම වැජබේවා
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පොඩ්ඩක් හෙම්බිරිස්සාව වගේ දැන්...රිපෝර්ට් ඩෙංගු නෙගටිව්..තෑන්ක්ස් මල්ලියා..:)

    ඒකනේහ් ඊයෙම කිව්වේ :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුල් ආර්යාවට සුභම සුභ උපන් දිනයක් වේවා ....
    ලැබූ ලෙසින්ම උපරිම ලොවෙත් නැති ස්වාමිතත්වයේ දාස භාවය එලෙසෙම ලැබේවා.....
    කාලගෝල දිත්තල ලේසේම වැජබේවා
    තෑන්කූ වේවා!!!

    Join Date: Jan 2011
    Location: Lion always in his den
    ලොල්ස්......:rofl:
     

    amasin4u

    Banned
    Mar 7, 2015
    250
    25
    0
    කිඹුල් ආර්යාවට සුභම සුභ උපන් දිනයක් වේවා ....
    ලැබූ ලෙසින්ම උපරිම ලොවෙත් නැති ස්වාමිතත්වයේ දාස භාවය එලෙසෙම ලැබේවා.....
    කාලගෝල දිත්තල ලේසේම වැජබේවා

    2f90f5168f642b5adffdeeb121c0ccbc.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උදේ පාන්දර ම පොඩි උන් දෙන්නත් එක්ක කේක්එකයි තෑගියි අරං ගිහින් ගමට ම ඇහෙන්න ෆුල් වොලියුම් දාල තුන්දෙනා ගේ හැපි බර්ත් ඩේ කිව්වා!!!!

    :shocked: ලබන පාර එහෙනම් 4 දෙනාම ගිහින් හැපි බර්ත්ඩේ කියතහැකි........ :D :) ;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    87000 ක් පෝස්ට් දැම්මා...... එකෙක්වත් හ්ම් කිව්වේ නෑ...... :( :dull: දැන් ඉතින් එකා එකා ඈවිත් බක මූණෝ වගේ හ්ම් හ්ම් ගාලා යයි..... :angry:

    අර ඈම් ඈල් දර්ශනයා හොරෙන්ම ඈවිත් ලැපක් හදන්න දීලා ගිහින්...... :D :P
     
    Status
    Not open for further replies.