
හරිඳුවෝ මේකෙන් වෙන්නේ වෑල් එක ඔන් ඕෆ් වෙන එක නේද බන් ?
http://www.ebay.com/itm/like/NEW-2-...2848&clkid=4911251445692467492&_qi=RTM2010721




ඔව් ඇරෙන වැහෙන එක.....
පොඩ්ඩක් බලන්න වෙනවා මොකකටහරි දාන්න කලින් ඕකට වයරින් එක එන විදිය....![]()
ඔව් ඇරෙන වැහෙන එක.....
පොඩ්ඩක් බලන්න වෙනවා මොකකටහරි දාන්න කලින් ඕකට වයරින් එක එන විදිය....![]()

මට පෙන විදිහට නම් වයරින් කියල ලොකු දෙයක් නෑ බං
නිල් එකට කරන්ට් එක දුන්නම open දුඹුරු එකට කරන්ට් එක දුන්නම shut off

මං කල්පනා කලේ කරන්ට් එක ගියාම බන්... නිකම් තියනවනම් අවුලක් නෑ..![]()


මං කල්පනා කලේ කරන්ට් එක ගියාම බන්... නිකම් තියනවනම් අවුලක් නෑ..![]()
ලිමිට් ස්විච් තියනව කියල තියෙන්නේ සොලනොයිඩ් එකක් වගේ නෙමේ.. අවුලක් නතුව ඇති කරන්ට් එක ගියාම...![]()
සොලොනොයිඩ් එකක් නම් බොහෝ දුරට on off වලට වෙනම වයර් එන එකක් නෑ නේද? (මට හිතුන හැටි)





තට්ට පෙරෝ මාත් SLIIT.. හිටියනම් හම්බවෙන්න තිබ්බා.. IT නෙමේ හැබැයි ඉලෙක්ට්‍රොනික්...![]()


අෆ්ෆා මෙන්නෝ
ඩී.ඇස් - මහානාම ගැටුමෙන් 5 ක් රෝහලේ
කැරලි මර්දනයත් කැඳවයි
2015 මාර්තු මස 22 17:46:48 | බිමල් ශ්‍යාමන් ජයසිංහ
කොළඹ ඩී.ඇස්. සේනානායක හා මහානාම දෙවිදුහල් අතර පැවති වාර්ෂික එක්දින ක්‍රිකට් තරඟයේදී ඇතිවූ ගැටුමක් හේතුවෙන් පොලිස් කැරළි මර්දන ඒකකය කැඳවා ඇතැයි වාර්තාවේ.
කොළඹ එස්.එස්.සී ක්‍රීඩා පිටියේ පැවති තරඟය අවසානවීමට සුළු වේලාවක් තිබියදී පිටියට පැමිණි ප්‍රේක්ෂකයින් ගැටුමක් ඇති කරගෙන ඇතැයි සඳහන් කරති. ඒ මොහොත වනවිට ඩී.ඇස් කණ්ඩායම තරඟයේ ජයග්‍රහණයට ආසන්න වෙමින් තිබිණි.
ගැටුමින් තුවාල ලැබූ ඩී.ඇස් සිසුහු තිදෙනෙක්ද මහානාම සිසුහු දෙදෙනෙක්ද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

නාහ්ව නාහ්වාහ් ..
පෙමින් නාවන්නහ් කෙනෙක් නැතුවනෙහ් ඉන්නෙහ්![]()
තන්දුරි චිකන් බාබකිව් තිලෝ 15ක්+බ්ලැක් බීන් මැරිනේටඩ් ගිසාර්ඩ් කිලෝ 4ක්+ජම්බෝ සොසේජස් කිලෝ 7ක්+ඉර්ගර් බන්ස් 70ක්+ඩෙවල්ඩ් පෝර්ක් කිලෝ 3ක්+ ලයිම් පෙපර් මැරිනේටඩ් කෙළවල්ලන් කිලෝ 5ක් + එවේලේ ම දාපු කොත්තු රොටී කිලෝ 5ක්...හෙට ඇවිල්ලා පොර ටෝක් දෙයි ඌ බැට් කරා වගේ![]()



දැන් දැන් අපේ උන් කියනව අර කොටහේනේ අනාථයෙ ටික හොදා කියල කොල්ලුපිටියේ සොන්නයන්ට වඩා......මොකද උන්ට නම් දිනුවත් පැරදුනත් දරා ගෙන ඉන්න තරම් හික්මීමක් තිබුණා.......වලි කාපර් ලා සද්ද වහලා එකට පැරේඩ් කරනකොට කබ්බ ඉස්කෝල ෆෝර්ම් වෙනවා...
මේකට නම් හොඳ සිංහලෙන් කියයි මට ඈවිත්..









මාමා SLIIT කියලා මම දන්නවා.. ඉරිදට ඒ පැත්තේ එවෙන්නේ නෑතෙයි..
මේකට නම් සිදෙයි..
අපි නම් එදත් අදත් හෙටත් NIBM....![]()

වෑලෝ.. උඹ ඉලෙක්ට්‍රොනික් කිව්වා නේ..
මගේ ගේ වයරිං කොරලා දීහන් එහෙනම්..
සත පහක්වත් දෙන්නේ නෑ හෑබෑයි.. කන්න බතුයි බොන්න වතුරයි ප්ලේන්ටී දෙකකුයි දෙන්නම් වෑඩකරන දවස් වල..
:රෝල්අයිස්:

