EK Married Club-14

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් ඇරෙන වැහෙන එක.....:yes::yes::yes:
    පොඩ්ඩක් බලන්න වෙනවා මොකකටහරි දාන්න කලින් ඕකට වයරින් එක එන විදිය....:rolleyes:

    මට පෙන විදිහට නම් වයරින් කියල ලොකු දෙයක් නෑ බං
    නිල් එකට කරන්ට් එක දුන්නම open දුඹුරු එකට කරන්ට් එක දුන්නම shut off
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් ඇරෙන වැහෙන එක.....:yes::yes::yes:
    පොඩ්ඩක් බලන්න වෙනවා මොකකටහරි දාන්න කලින් ඕකට වයරින් එක එන විදිය....:rolleyes:

    වයරින් අව්ලක් නෑනේ මේක සොල්නොයිඩ් එකක් වගේ නේද > :eek:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මට පෙන විදිහට නම් වයරින් කියල ලොකු දෙයක් නෑ බං
    නිල් එකට කරන්ට් එක දුන්නම open දුඹුරු එකට කරන්ට් එක දුන්නම shut off

    මං කල්පනා කලේ කරන්ට් එක ගියාම බන්... නිකම් තියනවනම් අවුලක් නෑ..:yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මං කල්පනා කලේ කරන්ට් එක ගියාම බන්... නිකම් තියනවනම් අවුලක් නෑ..:yes:

    ලිමිට් ස්විච් තියනව කියල තියෙන්නේ සොලනොයිඩ් එකක් වගේ නෙමේ.. අවුලක් නතුව ඇති කරන්ට් එක ගියාම...:yes::yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මං කල්පනා කලේ කරන්ට් එක ගියාම බන්... නිකම් තියනවනම් අවුලක් නෑ..:yes:

    තිබ්බ state එකේම තියනවා ඇති (විස්තරෙන් තේරුනේ එහෙම)
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලිමිට් ස්විච් තියනව කියල තියෙන්නේ සොලනොයිඩ් එකක් වගේ නෙමේ.. අවුලක් නතුව ඇති කරන්ට් එක ගියාම...:yes::yes:

    සොලොනොයිඩ් එකක් නම් බොහෝ දුරට on off වලට වෙනම වයර් එන එකක් නෑ නේද? (මට හිතුන හැටි)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සොලොනොයිඩ් එකක් නම් බොහෝ දුරට on off වලට වෙනම වයර් එන එකක් නෑ නේද? (මට හිතුන හැටි)

    නෑ බන් වයර් දෙකයි...:yes::yes:

    රිලේ එකක් හරහනේ දෙන්න කියල තියෙන්නේ...සරලව ටොගල් ස්විච් එකකින් ඕක දුවනව නම් කේස් එකක් නෑ. මොකක්හරි සර්කිට් එකකින් දුවනව නම් ඇරෙන වැහෙන එක බලන්න වෙනව රිලේ එකේ නෝමලි ඔන් එකට සෙට් වෙන නිසා කරන්ට් එක ගියපු ගමන්.. කේස් එකක් වෙන එකක් නේ මටත් පේන්නේ...:yes::yes::yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තට්ට පෙරෝ මාත් SLIIT.. හිටියනම් හම්බවෙන්න තිබ්බා.. IT නෙමේ හැබැයි ඉලෙක්ට්‍රොනික්...:yes:

    :)
    මාමා SLIIT කියලා මම දන්නවා.. ඉරිදට ඒ පැත්තේ එවෙන්නේ නෑතෙයි..
    මේකට නම් සිදෙයි..
    අපි නම් එදත් අදත් හෙටත් NIBM.... :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අෆ්ෆා මෙන්නෝ :shocked:

    ඩී.ඇස් - මහානාම ගැටුමෙන් 5 ක් රෝහලේ
    කැරලි මර්දනයත් කැඳවයි
    2015 මාර්තු මස 22 17:46:48 | බිමල් ශ්‍යාමන් ජයසිංහ

    කොළඹ ඩී.ඇස්. ‍සේනානායක හා මහානාම දෙවිදුහල් අතර පැවති වාර්ෂික එක්දින ක්‍රිකට් තරඟයේදී ඇතිවූ ගැටුමක් හේතුවෙන් පොලිස් කැරළි මර්දන ඒකකය කැඳවා ඇතැයි වාර්තාවේ.
    කොළඹ එස්.එස්.සී ක්‍රීඩා පිටියේ පැවති තරඟය අවසානවීමට සුළු වේලාවක් තිබියදී පිටියට පැමිණි ප්‍රේක්ෂකයින් ගැටුමක් ඇති කරගෙන ඇතැයි සඳහන් කරති. ඒ මොහොත වනවිට ඩී.ඇස් කණ්ඩායම තරඟයේ ජයග්‍රහණයට ආසන්න වෙමින් තිබිණි.
    ගැටුමින් තුවාල ලැබූ ඩී.ඇස් සිසුහු තිදෙනෙක්ද මහානාම සිසුහු දෙදෙනෙක්ද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

    වලි කාපර් ලා සද්ද වහලා එකට පැරේඩ් කරනකොට කබ්බ ඉස්කෝල ෆෝර්ම් වෙනවා... :lol:

    මේකට නම් හොඳ සිංහලෙන් කියයි මට ඈවිත්..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වෑලෝ.. උඹ ඉලෙක්ට්‍රොනික් කිව්වා නේ..
    මගේ ගේ වයරිං කොරලා දීහන් එහෙනම්..
    සත පහක්වත් දෙන්නේ නෑ හෑබෑයි.. කන්න බතුයි බොන්න වතුරයි ප්ලේන්ටී දෙකකුයි දෙන්නම් වෑඩකරන දවස් වල..
    :රෝල්අයිස්:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නාහ්ව නාහ්වාහ් .. :lol:
    පෙමින් නාවන්නහ් කෙනෙක් නැතුවනෙහ් ඉන්නෙහ් :dull:

    ආහ්....
    අනාතස්..
    පොල කඩලහ් ඉවර දහ්???
    හෙට ඇවිල්ලා පොර ටෝක් දෙයි ඌ බැට් කරා වගේ :lol:
    තන්දුරි චිකන් බාබකිව් තිලෝ 15ක්+බ්ලැක් බීන් මැරිනේටඩ් ගිසාර්ඩ් කිලෝ 4ක්+ජම්බෝ සොසේජස් කිලෝ 7ක්+ඉර්ගර් බන්ස් 70ක්+ඩෙවල්ඩ් පෝර්ක් කිලෝ 3ක්+ ලයිම් පෙපර් මැරිනේටඩ් කෙළවල්ලන් කිලෝ 5ක් + එවේලේ ම දාපු කොත්තු රොටී කිලෝ 5ක්...
    අවසානයේ දී පට්ට ආතල් ගුටි කෙළියක්.......:rofl:
    තොපිලට කොහෙන්ද මේවා සිංහළුහ්!!!!!!:rofl::rofl:
    වලි කාපර් ලා සද්ද වහලා එකට පැරේඩ් කරනකොට කබ්බ ඉස්කෝල ෆෝර්ම් වෙනවා... :lol:

    මේකට නම් හොඳ සිංහලෙන් කියයි මට ඈවිත්..
    දැන් දැන් අපේ උන් කියනව අර කොටහේනේ අනාථයෙ ටික හොදා කියල කොල්ලුපිටියේ සොන්නයන්ට වඩා......මොකද උන්ට නම් දිනුවත් පැරදුනත් දරා ගෙන ඉන්න තරම් හික්මීමක් තිබුණා.......:dull::dull::dull::dull:
    දිනන්න එක ලකුණක් තියෙද්දී පිටියට පැනල විකට් ගලවන්නේ ගමේහ් අනාථ සොන්න කුකුල්ලු....:dull::dull:
    අනේ උන් ගේ විනය....
    *කේ තමා විනය...........:dull::growl::growl:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :)
    මාමා SLIIT කියලා මම දන්නවා.. ඉරිදට ඒ පැත්තේ එවෙන්නේ නෑතෙයි..
    මේකට නම් සිදෙයි..
    අපි නම් එදත් අදත් හෙටත් NIBM.... :lol:

    මැයි විතර වෙනකම් ඔය පැත්තක එවෙන්නේ නෑ....:dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වෑලෝ.. උඹ ඉලෙක්ට්‍රොනික් කිව්වා නේ..
    මගේ ගේ වයරිං කොරලා දීහන් එහෙනම්..
    සත පහක්වත් දෙන්නේ නෑ හෑබෑයි.. කන්න බතුයි බොන්න වතුරයි ප්ලේන්ටී දෙකකුයි දෙන්නම් වෑඩකරන දවස් වල..
    :රෝල්අයිස්:

    මගුලක් කියෝනවා...:angry:

    ගෙට ගිනි තියලා දෙන්නම් එලකිරි වගේ...:P
     
    Status
    Not open for further replies.