එක ලැබ් එකක නෙමෙයි. දෙකකම???![]()
ෆ්ලෝර් එකකට එක මැෂින් එකක් තියෙන්නේ.. ඒකයි ඕය සීන් එක.

එක ලැබ් එකක නෙමෙයි. දෙකකම???![]()

එලනේ... ඔය තියෙන්නේ පට්ටෙටම......
වයර් ටයි ටිකක් දාලා දාමූ...![]()




ඔබතුමාගේ තාක්ශනික සහයෝගය නිසා තමයි.....![]()

එහෙමකලා නම් කෑලි දෙක තුනක් පුච්චගන්න තිබුනා....ඕකෙ මොන තාක්ෂණයද.. හයිකරගෙන හයිකරගෙන යෑම විතරයිනේ...![]()



ආපු ගමන් ම අම්මා මු නැති ඇමතීමක් හස්ථාසන්නයෙහි යැ!!!එහෙමකලා නම් කෑලි දෙක තුනක් පුච්චගන්න තිබුනා....
ලබ්බතුමාගේ සහයෝගයටත්පින්.....
(වැඩි ගානට අරන් දුන්න එක වෙනම කතාවක්)![]()
ආපු ගමන් ම අම්මා මු නැති ඇමතීමක් හස්ථාසන්නයෙහි යැ!!!
එහෙමකලා නම් කෑලි දෙක තුනක් පුච්චගන්න තිබුනා....
ලබ්බතුමාගේ සහයෝගයටත්පින්.....
(වැඩි ගානට අරන් දුන්න එක වෙනම කතාවක්)![]()

අපි මාරු...
ආපු ගමන් ම අම්මා මු නැති ඇමතීමක් හස්ථාසන්නයෙහි යැ!!!




අමතන එකක් නෑ.මේ දවස් වල දෙයියොත් එක්කමයි වැඩ. ෆුල් ශේප්කියන්නේ. හැපී පිට ඉන්නේ......
අනේ හොඳා......![]()

මාමා SLIIT කියලා මම දන්නවා.. ඉරිදට ඒ පැත්තේ එවෙන්නේ නෑතෙයි..
මේකට නම් සිදෙයි..
අපි නම් එදත් අදත් හෙටත් NIBM....![]()


නැතිවෙන්න බෑ උන් දාන්නෙ නැතුව ඇතී.. මේන් බිල්ඩින් එකේ නේද තියෙන්නේ.. කීවෙනි තට්ටුවෙද?
ඕකේ ෆ්ලෝ එකකට එක AC මැෂින් එකක් වගේ තියෙන්නේ.. ටොයිලට් එක කිට්ටුව තියනවා ඩොරක් ඒක එහා පැත්තේ තියෙන්නේ. දාන්නෙ නැත්නම් ඒක ඇතුලට රිංගලා ඔන් කරන එක තියෙන්නේ....![]()


එදත් අදත් හෙටත් NIBM නම් ඊයේ SLIIT ගියේ අහවල් එහෙකටද....![]()

උඹ ඔය කියන්නේ මාලඹේ ගැන..මූ කියන්නේ මෙට්රෝ එක ගැන....![]()


NIBM එකේ Cisco institute එකක් නැති නිසා....![]()


එදත් අදත් හෙටත් NIBM කිව්වා හින්දා මම හිතුවා ඒකෙ සේරම දේවල් ඇති කියලා....![]()
