EK Married Club-14

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එලනේ... ඔය තියෙන්නේ පට්ටෙටම......:D:D

    වයර් ටයි ටිකක් දාලා දාමූ...:yes:
    :cool::cool::)
    ඔබතුමාගේ තාක්ශනික සහයෝගය නිසා තමයි.....:)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :cool::cool::)
    ඔබතුමාගේ තාක්ශනික සහයෝගය නිසා තමයි.....:)

    ඕකෙ මොන තාක්ෂණයද.. හයිකරගෙන හයිකරගෙන යෑම විතරයිනේ...:yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕකෙ මොන තාක්ෂණයද.. හයිකරගෙන හයිකරගෙන යෑම විතරයිනේ...:yes:
    එහෙමකලා නම් කෑලි දෙක තුනක් පුච්චගන්න තිබුනා....:baffled:
    ලබ්බතුමාගේ සහයෝගයටත්පින්.....:)
    (වැඩි ගානට අරන් දුන්න එක වෙනම කතාවක්):P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එහෙමකලා නම් කෑලි දෙක තුනක් පුච්චගන්න තිබුනා....:baffled:
    ලබ්බතුමාගේ සහයෝගයටත්පින්.....:)
    (වැඩි ගානට අරන් දුන්න එක වෙනම කතාවක්):P
    ආපු ගමන් ම අම්මා මු නැති ඇමතීමක් හස්ථාසන්නයෙහි යැ!!!
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එහෙමකලා නම් කෑලි දෙක තුනක් පුච්චගන්න තිබුනා....:baffled:
    ලබ්බතුමාගේ සහයෝගයටත්පින්.....:)
    (වැඩි ගානට අරන් දුන්න එක වෙනම කතාවක්):P

    අර කඩේ එකා එක්ක කතා වෙලා කොමිස් ගහපු සීන් එක නේද?:rolleyes:

    දැන් එයි දුවන්...:rofl: අපි මාරු...:P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආපු ගමන් ම අම්මා මු නැති ඇමතීමක් හස්ථාසන්නයෙහි යැ!!!
    :baffled:
    අමතන එකක් නෑ.මේ දවස් වල දෙයියොත් එක්කමයි වැඩ. ෆුල් ශේප්කියන්නේ. හැපී පිට ඉන්නේ......:rolleyes::P
    අනේ හොඳා......:)
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :)
    මාමා SLIIT කියලා මම දන්නවා.. ඉරිදට ඒ පැත්තේ එවෙන්නේ නෑතෙයි..
    මේකට නම් සිදෙයි..
    අපි නම් එදත් අදත් හෙටත් NIBM.... :lol:

    එදත් අදත් හෙටත් NIBM නම් ඊයේ SLIIT ගියේ අහවල් එහෙකටද....:lol::lol:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    නැතිවෙන්න බෑ උන් දාන්නෙ නැතුව ඇතී.. මේන් බිල්ඩින් එකේ නේද තියෙන්නේ.. කීවෙනි තට්ටුවෙද?:rolleyes:


    ඕකේ ෆ්ලෝ එකකට එක AC මැෂින් එකක් වගේ තියෙන්නේ.. ටොයිලට් එක කිට්ටුව තියනවා ඩොරක් ඒක එහා පැත්තේ තියෙන්නේ. දාන්නෙ නැත්නම් ඒක ඇතුලට රිංගලා ඔන් කරන එක තියෙන්නේ....:P

    උඹ ඔය කියන්නේ මාලඹේ ගැන..මූ කියන්නේ මෙට්රෝ එක ගැන....:lol::lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹ ඔය කියන්නේ මාලඹේ ගැන..මූ කියන්නේ මෙට්රෝ එක ගැන....:lol::lol:

    :lol:
    ඒක තමා බං. මම බැලුවා මොකද්ද මේ මේන් බිල්ඩිමක් ගැන කියන්නේ කියලා. එක බිල්ඩිමනේ තියෙන්නේ මෙට්‍රෝ එකේ. මම තාම දවස් තුනයි ගියේ...
    අරු ලිඳේ.... :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එදත් අදත් හෙටත් NIBM කිව්වා හින්දා මම හිතුවා ඒකෙ සේරම දේවල් ඇති කියලා....:rolleyes::rolleyes:

    ඒකේ Cisco නම් නෑ. SLIIT තරම් ලොකුත් නෑ. ඒ උනාට තියන පොඩ්ඩේ හොඳ සැපට ඉන්න නම් පුළුවන්. ලොකුම දේ AC තියෙනවා. දාඩිය පොල්ල දාගෙන වෑඩ කරන්න ඕනේ නෑ.. :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    10406922_599617250166459_3066914680321798825_n.jpg
     
    Status
    Not open for further replies.