EK Married Club-14

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
හරි හරි ඕනේ ඉතින් සැවුල බාන මෙවුවා එකක් තමා..... පොඩි එකෙක් වගේ කියන්නේ ෆුල් ෂේව් කලාම...... :oo::baffled: ඉතින් සැවුල ගානට මේන්ටේන් කොරලා තියාගන්න තමා එකක් ගන්න හොයන්නේ.....

තැන නොදනිමි....... :oo::baffled::(
මාමි රාජගිරියේ යූත් සිලෙක්ෂන් එකෙත් ඔය ගානටම තියෙනවා.
FB එකේ බලන්න යූත් සිලෙක්ෂන් කියල ගහල.ගූගල් කලොත් සයිට් එකත් එනවා
:lol: :lol: :lol::lol: :lol:
විශ්වාස කරපං.. ඕකම තමා මටත් උනේ. ඕකට කියන්නේ බය. කොච්චර වයස ගියත් අපි තාම පොඩි උං වගේ පේනවා නෙව. ඒකයි බං. පැහැදිලි බය සහ ඉරිසියාව...

මට තනියම හිනා මේකට. සුවර් වල් සීපී ටත් ඔය ප්‍රශ්නෙම තමා ඇත්තේ... :lol:

කොහෙද මේලේ ඉන්න ලොන්ත කොකටු නාකි මාමිලා ටික දැං මේක අල්ලන් කියවන්න ගනී. බලං හිටහංකෝ... :lol:

:lol::lol:
මට සැවුල ගොඩක් වවන්න බෑනේ බන්ස්.පොල් කෙඳි වගේ කුරු කුරු එන්නේ ගොඩක් සැවුල වවුනාම :lol:
ඒ නිසා නිකට ගාව පොඩ්ඩක් ඉතුරු කරලා ඉතුරු ටික මට්ටම් කරලා දානවා :lol:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට සැවුල ගොඩක් වවන්න බෑනේ බන්ස්.පොල් කෙඳි වගේ කුරු කුරු එන්නේ ගොඩක් සැවුල වවුනාම :lol:
    ඒ නිසා නිකට ගාව පොඩ්ඩක් ඉතුරු කරලා ඉතුරු ටික මට්ටම් කරලා දානවා :lol:
    දැන් තොපි ඒ පාර සැවුලෝ, ඒ කියන්නේ කුකුල්ලුන්ටත් ඉන්ඩ දෙන්නේ නැද්ද???
    මහ *රි මිනිස්සු ඕයි!:dull::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol: :lol: :lol::lol: :lol:
    විශ්වාස කරපං.. ඕකම තමා මටත් උනේ. ඕකට කියන්නේ බය. කොච්චර වයස ගියත් අපි තාම පොඩි උං වගේ පේනවා නෙව. ඒකයි බං. පැහැදිලි බය සහ ඉරිසියාව...

    මට තනියම හිනා මේකට. සුවර් වල් සීපී ටත් ඔය ප්‍රශ්නෙම තමා ඇත්තේ... :lol:

    කොහෙද මේලේ ඉන්න ලොන්ත කොකටු නාකි මාමිලා ටික දැං මේක අල්ලන් කියවන්න ගනී. බලං හිටහංකෝ... :lol:

    පැහැදිලි බය සහ ඉරිසියාව......10000% agree with you........ :lol::lol::lol:

    :yes::yes::yes::yes: ඒ නාකි මාමිලා කවුරුවත් මේකටනම් රිප්ලයි කරන්නේ නෑ...... මොකද රිප්ලයි කලොත් ඒ මාමි නාකියි කියලා පිළිගත්තා වෙනවනේ..... :lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මාමි රාජගිරියේ යූත් සිලෙක්ෂන් එකෙත් ඔය ගානටම තියෙනවා.
    FB එකේ බලන්න යූත් සිලෙක්ෂන් කියල ගහල.ගූගල් කලොත් සයිට් එකත් එනවා

    :lol::lol:
    මට සැවුල ගොඩක් වවන්න බෑනේ බන්ස්.පොල් කෙඳි වගේ කුරු කුරු එන්නේ ගොඩක් සැවුල වවුනාම :lol:
    ඒ නිසා නිකට ගාව පොඩ්ඩක් ඉතුරු කරලා ඉතුරු ටික මට්ටම් කරලා දානවා :lol:

    යූත් සිලෙක්ෂන්......? shop එකක්ද බං මේ..... ? ලොකේෂන් එක නෑනේ........

    ෆුල් වවලා ට්‍රිම් කරලා බලහං..... ඒකත් මරු.......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පැහැදිලි බය සහ ඉරිසියාව......10000% agree with you........ :lol::lol::lol:

    :yes::yes::yes::yes: ඒ නාකි මාමිලා කවුරුවත් මේකටනම් රිප්ලයි කරන්නේ නෑ...... මොකද රිප්ලයි කලොත් ඒ මාමි නාකියි කියලා පිළිගත්තා වෙනවනේ..... :lol::lol:

    සංගමේ තව එකෙක් ඉන්නවා.. තරි මාමි... ඌ අපි ඔක්කොටම වඩා බාලයි වගේ....:rolleyes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ගුටිකාල්දහ් කියලාහ් අහනවාහ්හ් අන්නාහ් අත බැන්ඩේජ්හ්හ් කරගෙනලුහ්හ්හ්........
    දත් නැල්ලු :lol: දැන් නිකන්ම කිඹුලාලු :P
    :shocked::shocked: මලාහ් දත්ටිකහ් නැතුවහ් රස්සාවටත් කෙලවවහ් දත් නැති දත් ඩොකා
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ටහිකෙයි.....යකෝ වාහන හොයාලාම මම කරවෙලා ඉන්නේ අව්වේ, යකෝ ලංකාවේ මෙච්චර ෆෝ විල් වාහන තියෙනවද ?
    ගියසතියේ අඹේපුස්සේ ගියා ස්විෆ්ට් එකක් බලන්න ඒ සුත්තත් ෆෝ විල්
    දැන් ගියා ස්ටාර්ලට් එකක් බලන්න ඒ සුත්ත්ත් ෆෝ විල්
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ටහිකෙයි.....යකෝ වාහන හොයාලාම මම කරවෙලා ඉන්නේ අව්වේ, යකෝ ලංකාවේ මෙච්චර ෆෝ විල් වාහන තියෙනවද ?
    ගියසතියේ අඹේපුස්සේ ගියා ස්විෆ්ට් එකක් බලන්න ඒ සුත්තත් ෆෝ විල්
    දැන් ගියා ස්ටාර්ලට් එකක් බලන්න ඒ සුත්ත්ත් ෆෝ විල්

    අර තව කෘස් දෙකක් ඇවිල්ලා අතනට රතු & කළු.......
     
    Status
    Not open for further replies.