මාමි රාජගිරියේ යූත් සිලෙක්ෂන් එකෙත් ඔය ගානටම තියෙනවා.හරි හරි ඕනේ ඉතින් සැවුල බාන මෙවුවා එකක් තමා..... පොඩි එකෙක් වගේ කියන්නේ ෆුල් ෂේව් කලාම......ඉතින් සැවුල ගානට මේන්ටේන් කොරලා තියාගන්න තමා එකක් ගන්න හොයන්නේ.....
තැන නොදනිමි.......![]()
![]()
![]()
![]()
විශ්වාස කරපං.. ඕකම තමා මටත් උනේ. ඕකට කියන්නේ බය. කොච්චර වයස ගියත් අපි තාම පොඩි උං වගේ පේනවා නෙව. ඒකයි බං. පැහැදිලි බය සහ ඉරිසියාව...
මට තනියම හිනා මේකට. සුවර් වල් සීපී ටත් ඔය ප්රශ්නෙම තමා ඇත්තේ...
කොහෙද මේලේ ඉන්න ලොන්ත කොකටු නාකි මාමිලා ටික දැං මේක අල්ලන් කියවන්න ගනී. බලං හිටහංකෝ...![]()

Trimmer පාවිච්චි කොරන එවුන් ගන්න හොඳ මොඩ්ල් එකක් කියහල්ලා.......

දැන් තොපි ඒ පාර සැවුලෝ, ඒ කියන්නේ කුකුල්ලුන්ටත් ඉන්ඩ දෙන්නේ නැද්ද???මට සැවුල ගොඩක් වවන්න බෑනේ බන්ස්.පොල් කෙඳි වගේ කුරු කුරු එන්නේ ගොඩක් සැවුල වවුනාම
ඒ නිසා නිකට ගාව පොඩ්ඩක් ඉතුරු කරලා ඉතුරු ටික මට්ටම් කරලා දානවා![]()

දැන් තොපි ඒ පාර සැවුලෝ, ඒ කියන්නේ කුකුල්ලුන්ටත් ඉන්ඩ දෙන්නේ නැද්ද???
මහ *රි මිනිස්සු ඕයි!![]()

![]()
![]()
![]()
විශ්වාස කරපං.. ඕකම තමා මටත් උනේ. ඕකට කියන්නේ බය. කොච්චර වයස ගියත් අපි තාම පොඩි උං වගේ පේනවා නෙව. ඒකයි බං. පැහැදිලි බය සහ ඉරිසියාව...
මට තනියම හිනා මේකට. සුවර් වල් සීපී ටත් ඔය ප්රශ්නෙම තමා ඇත්තේ...
කොහෙද මේලේ ඉන්න ලොන්ත කොකටු නාකි මාමිලා ටික දැං මේක අල්ලන් කියවන්න ගනී. බලං හිටහංකෝ...![]()

ඒ නාකි මාමිලා කවුරුවත් මේකටනම් රිප්ලයි කරන්නේ නෑ...... මොකද රිප්ලයි කලොත් ඒ මාමි නාකියි කියලා පිළිගත්තා වෙනවනේ..... 

මාමි රාජගිරියේ යූත් සිලෙක්ෂන් එකෙත් ඔය ගානටම තියෙනවා.
FB එකේ බලන්න යූත් සිලෙක්ෂන් කියල ගහල.ගූගල් කලොත් සයිට් එකත් එනවා
මට සැවුල ගොඩක් වවන්න බෑනේ බන්ස්.පොල් කෙඳි වගේ කුරු කුරු එන්නේ ගොඩක් සැවුල වවුනාම
ඒ නිසා නිකට ගාව පොඩ්ඩක් ඉතුරු කරලා ඉතුරු ටික මට්ටම් කරලා දානවා![]()
දැන් තොපි ඒ පාර සැවුලෝ, ඒ කියන්නේ කුකුල්ලුන්ටත් ඉන්ඩ දෙන්නේ නැද්ද???
මහ *රි මිනිස්සු ඕයි!![]()

පැහැදිලි බය සහ ඉරිසියාව......10000% agree with you........
ඒ නාකි මාමිලා කවුරුවත් මේකටනම් රිප්ලයි කරන්නේ නෑ...... මොකද රිප්ලයි කලොත් ඒ මාමි නාකියි කියලා පිළිගත්තා වෙනවනේ.....
![]()

ගුටිකාල්දහ් කියලාහ් අහනවාහ්හ් අන්නාහ් අත බැන්ඩේජ්හ්හ් කරගෙනලුහ්හ්හ්........
දත් නැල්ලුදැන් නිකන්ම කිඹුලාලු
![]()

මලාහ් දත්ටිකහ් නැතුවහ් රස්සාවටත් කෙලවවහ් දත් නැති දත් ඩොකාසංගමේ තව එකෙක් ඉන්නවා.. තරි මාමි... ඌ අපි ඔක්කොටම වඩා බාලයි වගේ....![]()

පොල කැඩුව ද ගෝඹිරා???මලාහ් දත්ටිකහ් නැතුවහ් රස්සාවටත් කෙලවවහ් දත් නැති දත් ඩොකා

පොල කැඩුව ද ගෝඹිරා???![]()

ටහිකෙයි.....යකෝ වාහන හොයාලාම මම කරවෙලා ඉන්නේ අව්වේ, යකෝ ලංකාවේ මෙච්චර ෆෝ විල් වාහන තියෙනවද ?
ගියසතියේ අඹේපුස්සේ ගියා ස්විෆ්ට් එකක් බලන්න ඒ සුත්තත් ෆෝ විල්
දැන් ගියා ස්ටාර්ලට් එකක් බලන්න ඒ සුත්ත්ත් ෆෝ විල්