EK Married Club-14

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ටහිකෙයි.....යකෝ වාහන හොයාලාම මම කරවෙලා ඉන්නේ අව්වේ, යකෝ ලංකාවේ මෙච්චර ෆෝ විල් වාහන තියෙනවද ?
    ගියසතියේ අඹේපුස්සේ ගියා ස්විෆ්ට් එකක් බලන්න ඒ සුත්තත් ෆෝ විල්
    දැන් ගියා ස්ටාර්ලට් එකක් බලන්න ඒ සුත්ත්ත් ෆෝ විල්

    ෆෝර් වීල් අවුල් නම් ත්‍රී වීල් එකක් ගමු මාමේ. හැච්බැක් නේ කෝමත්.. වියදමත් අඩුයි. ගානත් ඉතිරියි.. ලේසියි. පහසුයි.. :lol:
    අමතර ආදායමකුත් තියෙනවා..
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ෆෝර් වීල් අවුල් නම් ත්‍රී වීල් එකක් ගමු මාමේ. හැච්බැක් නේ කෝමත්.. වියදමත් අඩුයි. ගානත් ඉතිරියි.. ලේසියි. පහසුයි.. :lol:
    අමතර ආදායමකුත් තියෙනවා..

    නරකමත් නැහැ බන් , උන්න ඉන්න ආතල් එක ලොවෙත් නැහැ , සරලයි පුදුමයි

    ගෙදර් වැඩ ඔක්කොම ගෑනු කරනවා , මුන් ආතල් පිට සල්ලි හොයනවා , හය හත වෙද්දී නො ස්ට්‍රෙස් , හෙට වැඩ ගැන නො ෆියුචර් ප්ලෑන් ස් ෆට්ට ආතල් එකේ හොදට පදම් වෙලා ලයිෆ් එක අදිනවා
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ටහිකෙයි.....යකෝ වාහන හොයාලාම මම කරවෙලා ඉන්නේ අව්වේ, යකෝ ලංකාවේ මෙච්චර ෆෝ විල් වාහන තියෙනවද ?
    ගියසතියේ අඹේපුස්සේ ගියා ස්විෆ්ට් එකක් බලන්න ඒ සුත්තත් ෆෝ විල්
    දැන් ගියා ස්ටාර්ලට් එකක් බලන්න ඒ සුත්ත්ත් ෆෝ විල්

    ඉතින් කාර් වෑන් කොහොමත් ෆෝ වීල් තමයිනේ (රෝද හතරයිනේ):baffled:
    ටෙන් වීල් නම් හොයන්නේ මිනි මාමාගෙන් අහන්න :) (තරින්ද මාම නිතරම ඔය කියන්නේ මිනි මාමට ටෙන් වීල් එකක් තියනවයි කියල)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ෆෝර් වීල් අවුල් නම් ත්‍රී වීල් එකක් ගමු මාමේ. හැච්බැක් නේ කෝමත්.. වියදමත් අඩුයි. ගානත් ඉතිරියි.. ලේසියි. පහසුයි.. :lol:
    අමතර ආදායමකුත් තියෙනවා..

    ස්පෙයා විල් එකකුත් දෙන එකේ ෆෝ විල් අවුලනම් මොකක්ද....... අනික යද්දී හරවන්න ඕනේ නම් බල බල ඉන්න ඕනේ නෑ හිතුනා හැරෙව්වා....... :lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ටහිකෙයි.....යකෝ වාහන හොයාලාම මම කරවෙලා ඉන්නේ අව්වේ, යකෝ ලංකාවේ මෙච්චර ෆෝ විල් වාහන තියෙනවද ?
    ගියසතියේ අඹේපුස්සේ ගියා ස්විෆ්ට් එකක් බලන්න ඒ සුත්තත් ෆෝ විල්
    දැන් ගියා ස්ටාර්ලට් එකක් බලන්න ඒ සුත්ත්ත් ෆෝ විල්

    Ammo swift 4 wheel eka nam ganna epa..mage yaluwek danne nathuwa aran uuta kela wuna..bohoma amaruwen 16kata da koheda dunne...:rolleyes::rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඉතින් කාර් වෑන් කොහොමත් ෆෝ වීල් තමයිනේ (රෝද හතරයිනේ):baffled:
    ටෙන් වීල් නම් හොයන්නේ මිනි මාමාගෙන් අහන්න :) (තරින්ද මාම නිතරම ඔය කියන්නේ මිනි මාමට ටෙන් වීල් එකක් තියනවයි කියල)
    :angry::angry:
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    පොල කැඩුව ද ගෝඹිරා???:P

    Dental-Care_Y8U5625.jpg
     
    Status
    Not open for further replies.