ටහිකෙයි.....යකෝ වාහන හොයාලාම මම කරවෙලා ඉන්නේ අව්වේ, යකෝ ලංකාවේ මෙච්චර ෆෝ විල් වාහන තියෙනවද ?
ගියසතියේ අඹේපුස්සේ ගියා ස්විෆ්ට් එකක් බලන්න ඒ සුත්තත් ෆෝ විල්
දැන් ගියා ස්ටාර්ලට් එකක් බලන්න ඒ සුත්ත්ත් ෆෝ විල්
ෆෝර් වීල් අවුල් නම් ත්‍රී වීල් එකක් ගමු මාමේ. හැච්බැක් නේ කෝමත්.. වියදමත් අඩුයි. ගානත් ඉතිරියි.. ලේසියි. පහසුයි..

අමතර ආදායමකුත් තියෙනවා..


(තරින්ද මාම නිතරම ඔය කියන්නේ මිනි මාමට ටෙන් වීල් එකක් තියනවයි කියල)
තාමහ් ගෙඩි පොඩි ලොකු උනාමහ් කඩන්නහ් තමාහ් හිතාගෙනහ් ඉන්නෙහ්


