මෙන්න මූ..
නැකෑත් මාමා... :කූල්:
අෆ්ෆා දැක්ක කල්.. කොහොමෙයි බොට?
මෙන්න මූ..
නැකෑත් මාමා... :කූල්:
දැන් තොපි ඒ පාර සැවුලෝ, ඒ කියන්නේ කුකුල්ලුන්ටත් ඉන්ඩ දෙන්නේ නැද්ද???
මහ *රි මිනිස්සු ඕයි!![]()



ෆුල් වවන්න සෑහෙන කාලයක් යයියූත් සිලෙක්ෂන්......? shop එකක්ද බං මේ..... ? ලොකේෂන් එක නෑනේ........
ෆුල් වවලා ට්‍රිම් කරලා බලහං..... ඒකත් මරු.......


තරි මාමි රැවුල වැව්වොත් කොහොමට හිටීද?සංගමේ තව එකෙක් ඉන්නවා.. තරි මාමි... ඌ අපි ඔක්කොටම වඩා බාලයි වගේ....![]()

Japan eka..hama ekama neme..eka model ekak thiyenawa 4 wheel ena..ewa adui mehe..
![]()
නැකැත් රාල;18083963 said:මලයා මොකෝ කිව්වේ?

ෆුල් වවන්න සෑහෙන කාලයක් යයි
0773848467
582B, Nawala Road,Rajagiriya
Youth Selections Working hours:
Monday - Saturday: 9.00 AM - 7.30 PM
Sunday: 10.00 AM - 05.00 PM

ඌට අවුල තියෙන්නේ දැන් මේක බ්රේක් කරමු කියලා කෙල්ලට කොහොමද කියන්නේ කියලා.... ඌ හිත හදාගෙන......![]()
කව්ද බොල තඩි???![]()
අනේ මම ඔයාට නෙවෙයි තඩි කිව්වේ අනේ අම්මෝ..... ඔයාත් අර කිම් අක්කා වගේ හොඳ හැඩකාරියෙක්නේ..... ඔයාට මොන හිතකින්ද තඩි අක්කේ කියන්නේ......
(ඔය තඩි යනු අක්කගේ ඔලුවේ ඉන්නා තඩිය..... බැරි වෙලාවත් අක්කා මේ හංගපු ටික දුටුවහොත් ඒ වේලාවෙන් පසු මාගේ ග්‍රහයෝ කුජිත වී මාගේ මාරක අපල කාලය පටන්ගනු ඇත....)




නැකැත් රාල;18084241 said:හ්ම්ම්ම් කරත් රිසක් එකක් තියනවනේ බන්.. මාස තුනක ලව් එකක් නිසා රිසක් එකක් ගන්න ඕනේ නැනේ..




ඌ ශේප්........ මාත් යනකං උගේ හිත හැදෙන්න කතා කර කර ගියා....... 






මෙහ්හ් යමුද ශ්‍රියා අක්කගේ (අක්කා කියන්න බෑ ඒ යෝදී මගේ වයසේ......) කොන්සර්ට් එක බලන්න.....

පුතා ආපහු ලෙඩ වුනානේ මල්ලි.පිනි බාන්න එක්ක යන්න බෑ ඕවයේ..අරයත් මේ දවස්වල මෙහේ නෑ..යන්න වෙන්නේ නෑ..![]()

හොඳින් නැන්දේආහ් කොහොමද පුටේ..![]()

මටනම් සතියක් රැවුල නොකපා හිටියොත් වැද්දා වගේ.......
එලාස්........ ගොහිං බලන්න ඕනේ........ ෆේක් තියෙනවද දන්නේ නෑ නෙහ්හ්.......![]()

