EK Married Club-14

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
දැන් තොපි ඒ පාර සැවුලෝ, ඒ කියන්නේ කුකුල්ලුන්ටත් ඉන්ඩ දෙන්නේ නැද්ද???
මහ *රි මිනිස්සු ඕයි!:dull::dull:
:lol::lol::lol:
යූත් සිලෙක්ෂන්......? shop එකක්ද බං මේ..... ? ලොකේෂන් එක නෑනේ........

ෆුල් වවලා ට්‍රිම් කරලා බලහං..... ඒකත් මරු.......
ෆුල් වවන්න සෑහෙන කාලයක් යයි :lol::lol:
0773848467
582B, Nawala Road,Rajagiriya
Youth Selections Working hours:
Monday - Saturday: 9.00 AM - 7.30 PM
Sunday: 10.00 AM - 05.00 PM
සංගමේ තව එකෙක් ඉන්නවා.. තරි මාමි... ඌ අපි ඔක්කොටම වඩා බාලයි වගේ....:rolleyes:
තරි මාමි රැවුල වැව්වොත් කොහොමට හිටීද? :lol:
 
Last edited:

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැකැත් රාල;18083963 said:
    මලයා මොකෝ කිව්වේ?

    ඌට අවුල තියෙන්නේ දැන් මේක බ්‍රේක් කරමු කියලා කෙල්ලට කොහොමද කියන්නේ කියලා.... ඌ හිත හදාගෙන...... ;)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ෆුල් වවන්න සෑහෙන කාලයක් යයි :lol::lol:
    0773848467
    582B, Nawala Road,Rajagiriya
    Youth Selections Working hours:
    Monday - Saturday: 9.00 AM - 7.30 PM
    Sunday: 10.00 AM - 05.00 PM

    මටනම් සතියක් රැවුල නොකපා හිටියොත් වැද්දා වගේ.......

    එලාස්........ ගොහිං බලන්න ඕනේ........ ෆේක් තියෙනවද දන්නේ නෑ නෙහ්හ්.......:baffled:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඌට අවුල තියෙන්නේ දැන් මේක බ්‍රේක් කරමු කියලා කෙල්ලට කොහොමද කියන්නේ කියලා.... ඌ හිත හදාගෙන...... ;)

    හ්ම්ම්ම් කරත් රිසක් එකක් තියනවනේ බන්.. මාස තුනක ලව් එකක් නිසා රිසක් එකක් ගන්න ඕනේ නැනේ..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown:
    කව්ද බොල තඩි???:frown:

    අනේ මම ඔයාට නෙවෙයි තඩි කිව්වේ අනේ අම්මෝ..... ඔයාත් අර කිම් අක්කා වගේ හොඳ හැඩකාරියෙක්නේ..... ඔයාට මොන හිතකින්ද තඩි අක්කේ කියන්නේ......

    (ඔය තඩි යනු අක්කගේ ඔලුවේ ඉන්නා තඩිය..... බැරි වෙලාවත් අක්කා මේ හංගපු ටික දුටුවහොත් ඒ වේලාවෙන් පසු මාගේ ග්‍රහයෝ කුජිත වී මාගේ මාරක අපල කාලය පටන්ගනු ඇත....)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742

    :P

    :frown::growl::growl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැකැත් රාල;18084241 said:
    හ්ම්ම්ම් කරත් රිසක් එකක් තියනවනේ බන්.. මාස තුනක ලව් එකක් නිසා රිසක් එකක් ගන්න ඕනේ නැනේ..

    :yes::yes::yes::yes::yes: ඌ ශේප්........ මාත් යනකං උගේ හිත හැදෙන්න කතා කර කර ගියා.......

    ඌට අර කරන්න වෙන වත් පිළිවෙත් කරන්න හිතද්දී ලව් එක එපා වෙන්නම ඇති...... :lol::lol::lol:

    අඩේ අෆ්ෆා මට අර බ්ලක්මේල් පොයින්ට් එක මතක් වුනේ දැනුයිනේ........ මොකද මොකද කියන්නේ කියන්නේ....? කියන්නද කියන්නද......? :lol::lol::lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මෙහ්හ් යමුද ශ්‍රියා අක්කගේ (අක්කා කියන්න බෑ ඒ යෝදී මගේ වයසේ......) කොන්සර්ට් එක බලන්න.....

    පුතා ආපහු ලෙඩ වුනානේ මල්ලි.පිනි බාන්න එක්ක යන්න බෑ ඕවයේ..අරයත් මේ දවස්වල මෙහේ නෑ..යන්න වෙන්නේ නෑ..:(
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ආහ් කොහොමද පුටේ..:P
    හොඳින් නැන්දේ :)
    මටනම් සතියක් රැවුල නොකපා හිටියොත් වැද්දා වගේ.......

    එලාස්........ ගොහිං බලන්න ඕනේ........ ෆේක් තියෙනවද දන්නේ නෑ නෙහ්හ්.......:baffled:
    :lol:
    වොරන්ටි තිබේ :yes:
     
    Status
    Not open for further replies.