EK Married Club-14

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වොනින් වලටහ් බය නොවි අභිතවහ් නැගි සිටින්නහ් ඔනි :yes: ඔහොමහ් බැහැහ්.....

    අභීතව නැගී සිටලා මාමිගේ අනිත් ඒවා නැගී සිටින වෙලාවටත් උඹටම තමයි කියන්න වෙනේ :eek:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අභීතව නැගී සිටලා මාමිගේ අනිත් ඒවා නැගී සිටින වෙලාවටත් උඹටම තමයි කියන්න වෙනේ :eek:
    :lol::lol: අහ් එකත් ඇත්තහ් නෙහ්
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නැකැත් රාල;18091019 said:
    එහෙනම් අපිත් යනවා... ගුඩ් නයිට් හැමෝටම.. තාම ටිකක් ඇඟට ෆිට් මදි..
    :cool::)
    අපිත් ගියෝ කට්ටිය...සුබ රාත්‍රියක් වේවා...මිහිරි සිහින පෙනේවා...:D
    :cool::)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගුඩ් මොර්නින්ග් කස්ටිය

    එකෙක් ලොකේශන් අප්ඩේට් කරලා එෆ් බී එකේ, ලිදට වෑටිලා තාම ගොඩ එන්න බෑරි වෙලා

    :angry: :angry: :angry:
    ඔව් බං. අර ආසිරි එකේ රිපෝර්ට් ගෙදරටම ඩිලිවරි කරන සර්විස් එකක් හදලා තියෙන්නේ මේ වගේ උන්ට තමා.
    වල් ලබ්බා!!! :angry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගුඩ් මොර්නින්ග් කස්ටිය

    එකෙක් ලොකේශන් අප්ඩේට් කරලා එෆ් බී එකේ, ලිදට වෑටිලා තාම ගොඩ එන්න බෑරි වෙලා

    දැක්කා දැක්කා.. එක සෙට්වෙලා නේ...:rofl:
     
    Status
    Not open for further replies.