පැයකට කිට්ටුව පාලම් තුන හන්දිය ගාවට වෙලා හිටියා......... වැස්ස පායනකම්...... නාගත්තා හොද හැටි...... තෙත බරියන් වෙලා ඉන්නේ....
ඒ හරියේ පාරේ වැඩද තාම?

පැයකට කිට්ටුව පාලම් තුන හන්දිය ගාවට වෙලා හිටියා......... වැස්ස පායනකම්...... නාගත්තා හොද හැටි...... තෙත බරියන් වෙලා ඉන්නේ....

මගුලක් කියනවා![]()
අද බොට ගෙදරටම ගෙනත් දෙන්න හිටියේ.... කොහෙද වැස්සක් සෙට් උනානේ..... පැකේජ් එකක් ඩිලිවරි කරන්න සෙට් උනා නුගේගොඩ ඉදන් ශොප් එකට....... මහ වැස්සේ පැකේජ් එකත් ඈන්න ශොප් එකට ආවා..... පැකේජ් එක හාමිනේ එක්ක පිටත් කරා.....

![]()
![]()
මට එපා තෝම තියා ගනින්
ආ හාමිනේගේ නැඟී වෙන්න ඇති නෙහ් ?
ආසාවෙන් ඩිලිවරි කොරන්න ඇති 

ආවා මෙතන බැරල් එක මට මල්ලි කියන්න![]()
ඊයේ අප්සෙට් එකේ හිටියේ...දැන් ඕකේද?
තව ටිකකින් කෑම හදන්න යන්න ඕනේ..අද රෑට මගෙන් ඩිනර් එක..![]()
නැන්ද ඩිනර් හදනවනම් ගෙදර කට්ටෝයටම අසමෝදගම් පොවලා ඉන්න
මොනවද හදන්නේ ? 
මගෙන් උඹ කුණුහබ්බ අහගන්න එපා හරිද රෙද්දමට එපා තෝම තියා ගනින්
ආ හාමිනේගේ නැඟී වෙන්න ඇති නෙහ් ?
ආසාවෙන් ඩිලිවරි කොරන්න ඇති
![]()

ඊයේ අප්සෙට් එකේ හිටියේ...දැන් ඕකේද?
![]()
ජීවිතේ ගැන කල්පනා කරොත් හෙන අප්සෙට් අෆ්ෆා මට
මේ ලෝකේ ඔක්කොම බොරුවක් නේද හිතෙනවා 
සිංහලුනේ.. ටේබල් ලෑම්ප් එකක් හදාගෙන යනවා.. මේ ලයිට් ටික තියන කෑල්ල.. පෙනුම අවුලක් නෑ නේ...
වැඩ ඉවර වෙලා දාන්නම් ෆොටෝ එකක්...
![]()

ආවා මෙතන බැරල් එක මට මල්ලි කියන්න![]()

"බඩා ඉන්ෂුවරන්ස් ක්ලේම් කලා වගේ" කියලා ප්රත්ථා පිරුළක් හැදුනේ ඕකෙන් පස්සෙ තමා..![]()

කිසිම අවුලක් නෑ...නියමෙටම තියෙන්නේ ඔය..වැඩ ඉවරවෙද්දි ලස්සනට තියේවි..![]()

මේ ඔයයි හාමිනෙයි දෙන්නා මේ පැත්තේ එවෙන්නැද්ද ලඟදි..පොඩි තෑග්ගක් තියේ කට්ටියට එවන්න..![]()
මේ කුමන පයන්නක් ද ? 

ඇයි වෙනදට හදන්නේ අල්ලපු ගෙදරින් ද ?නැන්ද ඩිනර් හදනවනම් ගෙදර කට්ටෝයටම අසමෝදගම් පොවලා ඉන්න
මොනවද හදන්නේ ?
![]()