EK Married Club-14

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:baffled: පැයකට කිට්ටුව පාලම් තුන හන්දිය ගාවට වෙලා හිටියා......... වැස්ස පායනකම්...... නාගත්තා හොද හැටි...... තෙත බරියන් වෙලා ඉන්නේ....

ඒ හරියේ පාරේ වැඩද තාම?:)
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගුලක් කියනවා :rofl:

    :rofl: අද බොට ගෙදරටම ගෙනත් දෙන්න හිටියේ.... කොහෙද වැස්සක් සෙට් උනානේ..... පැකේජ් එකක් ඩිලිවරි කරන්න සෙට් උනා නුගේගොඩ ඉදන් ශොප් එකට....... මහ වැස්සේ පැකේජ් එකත් ඈන්න ශොප් එකට ආවා..... පැකේජ් එක හාමිනේ එක්ක පිටත් කරා..... :D :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තව ටිකකින් කෑම හදන්න යන්න ඕනේ..අද රෑට මගෙන් ඩිනර් එක..:D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    මගෙන් උඹ කුණුහබ්බ අහගන්න එපා හරිද රෙද්ද :angry: මට එපා තෝම තියා ගනින් :angry: ආ හාමිනේගේ නැඟී වෙන්න ඇති නෙහ් ? :P ආසාවෙන් ඩිලිවරි කොරන්න ඇති :rofl:
     
    මේ ඔයයි හාමිනෙයි දෙන්නා මේ පැත්තේ එවෙන්නැද්ද ලඟදි..පොඩි තෑග්ගක් තියේ කට්ටියට එවන්න..:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිංහලුනේ.. ටේබල් ලෑම්ප් එකක් හදාගෙන යනවා.. මේ ලයිට් ටික තියන කෑල්ල.. පෙනුම අවුලක් නෑ නේ...:rolleyes:

    වැඩ ඉවර වෙලා දාන්නම් ෆොටෝ එකක්...:yes:

    8g0gFsR.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තව ටිකකින් කෑම හදන්න යන්න ඕනේ..අද රෑට මගෙන් ඩිනර් එක..:D

    ඇයි වෙනදට හදන්නේ අල්ලපු ගෙදරින් ද ? :baffled: නැන්ද ඩිනර් හදනවනම් ගෙදර කට්ටෝයටම අසමෝදගම් පොවලා ඉන්න :P මොනවද හදන්නේ ? :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගෙන් උඹ කුණුහබ්බ අහගන්න එපා හරිද රෙද්ද :angry: මට එපා තෝම තියා ගනින් :angry: ආ හාමිනේගේ නැඟී වෙන්න ඇති නෙහ් ? :P ආසාවෙන් ඩිලිවරි කොරන්න ඇති :rofl:

    ෆ්‍රිජ් නැන්දාගේ අවධානය පිනිසයි.:rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl:ඊයේ අප්සෙට් එකේ හිටියේ...දැන් ඕකේද?:)

    නෑ හලෝ :sorry: ජීවිතේ ගැන කල්පනා කරොත් හෙන අප්සෙට් අෆ්ෆා මට :oo: මේ ලෝකේ ඔක්කොම බොරුවක් නේද හිතෙනවා :sorry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සිංහලුනේ.. ටේබල් ලෑම්ප් එකක් හදාගෙන යනවා.. මේ ලයිට් ටික තියන කෑල්ල.. පෙනුම අවුලක් නෑ නේ...:rolleyes:

    වැඩ ඉවර වෙලා දාන්නම් ෆොටෝ එකක්...:yes:

    8g0gFsR.jpg

    කිසිම අවුලක් නෑ...නියමෙටම තියෙන්නේ ඔය..වැඩ ඉවරවෙද්දි ලස්සනට තියේවි..:yes::D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ ඔයයි හාමිනෙයි දෙන්නා මේ පැත්තේ එවෙන්නැද්ද ලඟදි..පොඩි තෑග්ගක් තියේ කට්ටියට එවන්න..:D

    ඇහ්හ් ? :shocked: මේ කුමන පයන්නක් ද ? :baffled::shocked:

    බදාට එන්න කියනවා දැක්කනම් අර සන් බෝයියා පපුව පැලිලා මැරෙයි :baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇයි වෙනදට හදන්නේ අල්ලපු ගෙදරින් ද ? :baffled: නැන්ද ඩිනර් හදනවනම් ගෙදර කට්ටෝයටම අසමෝදගම් පොවලා ඉන්න :P මොනවද හදන්නේ ? :rolleyes:

    අදත් පැස්ටා...නෑ අනේ වෙනදට ඉතින් ගොඩක් වෙලාවට අම්මලා දෙන්නා තමයි මාරුවෙන් මාරුවට උයන්නේ..අද දෙන්නටම නිවාඩු දුන්නා..:P
     
    Status
    Not open for further replies.