EK Married Club-14

Status
Not open for further replies.

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඌව ඉතින් මේකේ එවුන් ෆෝම් කරනවනේ :lol:
    හෙන පොර කියල හිතාගෙන ඇත්තේ :lol:

    :lol::lol: දුකයි එතින් කොල්ල ගැන මොන කරන්නද ??
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    WTF? :dull::nerd::nerd:

    :rofl::rofl::rofl: රිදිලා සමයන් දොඩෝනවා. මේ බලහන් බොරුනම්. :lol: රෙප් පවර් එක 13 ක් වෙච්ච ඩයල් එකක් ඔය දීලා තිබ්බේ. :nerd::nerd:

    zwj3aa.jpg
    :dull::dull: :oo::oo: :rofl::rofl: :rolleyes::rolleyes:
    ඔය රෙප් එක දීපු එකා මම දන්නවා. කවුද කියල කියන්න ඕන නෑ. පොර ගැනත් මම දන්නවා. ඒව ඕනත් නෑ. මොකද ඒව මං මගේ මිනීවලට ගෙනියන රහස්.......
    සිම් විකුණන මේ ඊයෙ පෙරේදා ඕලෙවල් පාස් වෙච්ච උන් සිංහල දන්නව යෑ ඉති.
    පර+ආරෝපනය=තමන් ගේ වැඩ අනුන්ට පැටවීම.....
    ඒලෙවල් වලට සිංහල කරපං......සන්නස්ගල ගේ ක්ලාස් පලයං. හැකර කමට තව කඩප්පුලි කමත් එකතු කර ගත්තෑකි.........
    Patta nakiya dedunu nende lu :lol:
    දැන් වයස 30 ගනන් වල ...ඉතිං නැන්දා තමා .......
    ස්ට්‍රෙස් වැඩි වෙලා සමයං දොඩවනවා නාකියා.......:dull::dull:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මු ඉසුරුඑක නෙමෙයි බන් ඉසුරු#ක නුවන් බුවා තමයි හොයාගත්තේ
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔය රෙප් එක දීපු එකා මම දන්නවා. කවුද කියල කියන්න ඕන නෑ. පොර ගැනත් මම දන්නවා. ඒව ඕනත් නෑ. මොකද ඒව මං මගේ මිනීවලට ගෙනියන රහස්.......
    සිම් විකුණන මේ ඊයෙ පෙරේදා ඕලෙවල් පාස් වෙච්ච උන් සිංහල දන්නව යෑ ඉති.
    පර+ආරෝපනය=තමන් ගේ වැඩ අනුන්ට පැටවීම.....
    ඒලෙවල් වලට සිංහල කරපං......සන්නස්ගල ගේ ක්ලාස් පලයං. හැකර කමට තව කඩප්පුලි කමත් එකතු කර ගත්තෑකි.........

    හරි අයියා. කොහොමත් Arts වලින් තමයි ඒ ලෙවල් කරන්න පුලුවන්. 8 න් 6 යි තියෙන්නේ. :(:(
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපි දන්නවා දෙක නෑ කියලා. :dull::dull::rofl::P

    කලිනුත් කිව්වනේ අරන් තියල ආවේ කියල :P
    ෂුවර් නෑනේ නැති එවුන් එක්ක ඉද්දි....ඉස්සුවොත් එහෙම :P
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    හරි අයියා. කොහොමත් Arts වලින් තමයි ඒ ලෙවල් කරන්න පුලුවන්. 8 න් 6 යි තියෙන්නේ. :(:(

    ඉක අටෙන් හයයි කියන්නේ මොකද 3/4 කිඋවන්ම් හරිනේ:lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සුදු මල්ලි මට enrique ගේ හොද ඇල්බම් ටිකක් හොයලා දෙනවද ...direct ඩවුන්ලෝඩ් කරන්න..සුදු මල්ලිනේ:D:D

    ඉසුරු එක අත්තෙන් බැහැපන්. මුරුංගා ගස් එච්චර හයිය නෑ. :lol::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මන් යනවා දවල්ට කන්න අම්මා රතු ලයිට් ගැහුවා ගෙදර ඉන්න දවසෙවත් ගෙදර මිනිස්සු එක කන්න වර කියලා :(:( . බුදු සරණයි. අපි ගියෝ.. :)
     
    Status
    Not open for further replies.