ඌව ඉතින් මේකේ එවුන් ෆෝම් කරනවනේ
හෙන පොර කියල හිතාගෙන ඇත්තේ![]()

දුකයි එතින් කොල්ල ගැන මොන කරන්නද ??ආය දෙක දෙක නෑ පුටාone and only genuine එකයි ඉන්නේ
![]()




ඔය රෙප් එක දීපු එකා මම දන්නවා. කවුද කියල කියන්න ඕන නෑ. පොර ගැනත් මම දන්නවා. ඒව ඕනත් නෑ. මොකද ඒව මං මගේ මිනීවලට ගෙනියන රහස්.......WTF?
රිදිලා සමයන් දොඩෝනවා. මේ බලහන් බොරුනම්.
රෙප් පවර් එක 13 ක් වෙච්ච ඩයල් එකක් ඔය දීලා තිබ්බේ.
![]()
![]()
![]()
![]()
![]()
දැන් වයස 30 ගනන් වල ...ඉතිං නැන්දා තමා .......Patta nakiya dedunu nende lu![]()


ඔය රෙප් එක දීපු එකා මම දන්නවා. කවුද කියල කියන්න ඕන නෑ. පොර ගැනත් මම දන්නවා. ඒව ඕනත් නෑ. මොකද ඒව මං මගේ මිනීවලට ගෙනියන රහස්.......
සිම් විකුණන මේ ඊයෙ පෙරේදා ඕලෙවල් පාස් වෙච්ච උන් සිංහල දන්නව යෑ ඉති.
පර+ආරෝපනය=තමන් ගේ වැඩ අනුන්ට පැටවීම.....
ඒලෙවල් වලට සිංහල කරපං......සන්නස්ගල ගේ ක්ලාස් පලයං. හැකර කමට තව කඩප්පුලි කමත් එකතු කර ගත්තෑකි.........


අපි දන්නවා දෙක නෑ කියලා.![]()


හරි අයියා. කොහොමත් Arts වලින් තමයි ඒ ලෙවල් කරන්න පුලුවන්. 8 න් 6 යි තියෙන්නේ.![]()

මු ඉසුරුඑක නෙමෙයි බන් ඉසුරු#ක නුවන් බුවා තමයි හොයාගත්තේ

කලිනුත් කිව්වනේ අරන් තියල ආවේ කියල
ෂුවර් නෑනේ නැති එවුන් එක්ක ඉද්දි....ඉස්සුවොත් එහෙම![]()



සුදු මල්ලි මට enrique ගේ හොද ඇල්බම් ටිකක් හොයලා දෙනවද ...direct ඩවුන්ලෝඩ් කරන්න..සුදු මල්ලිනේසිටි![]()


සුදු මල්ලි මට enrique ගේ හොද ඇල්බම් ටිකක් හොයලා දෙනවද ...direct ඩවුන්ලෝඩ් කරන්න..සුදු මල්ලිනේ![]()



. බුදු සරණයි. අපි ගියෝ.. 