EK Married Club-14

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපි ගෑණු මායම් අඳුරනවා සහෝ :lol:. මට සුදු අයියේ කියන්න එක්කෙනෙක් ඉන්නවා. :P

    අන්ධ විද්‍යාලේ ශිෂ්‍යාවක්ද?:P

    එහෙම වෙන්න නම් මට සුදු කබර හැදෙන්න ඕනේ. :rofl::rofl:

    බොට කබර හැදුනොත් ඉස්සල්ලම හැදෙන්නේ පු* තමයි :rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අන්ධ විද්‍යාලේ ශිෂ්‍යාවක්ද?:P



    බොට කබර හැදුනොත් ඉස්සල්ලම හැදෙන්නේ පු* තමයි :rofl:

    මමත් අහනවා ඔයාට ඇස් පේන්නේ නැද්ද කියලා ඕක කිව්ව ගමන් බං.


    අනේ සහෝ සහෝගේ දේවල් මට පරෝරෝපණය කරන්න එපා. :P:P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මමත් අහනවා ඔයාට ඇස් පේන්නේ නැද්ද කියලා ඕක කිව්ව ගමන් බං.


    අනේ සහෝ සහෝගේ දේවල් මට පරෝරෝපණය කරන්න එපා. :P:P

    පරෝරෝපණය නෙවෙයි පුටා පරාරෝපනය :P
    අද සිංහල පාඩම මෙච්චර ඉක්මනින් වරද්දගත්තද?:no:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කොකටුවනි , දන්නා කියන තැනක ඉස්ටාර්ලට් ඊ පී 91 එකක් නැද්ද ? රෙෆ්ලෙක්ට් එක්ස් එකක් .....පොඩ්ඩක් බලහල්ලකෝ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පරෝරෝපණය නෙවෙයි පුටා පරාරෝපනය :P
    අද සිංහල පාඩම මෙච්චර ඉක්මනින් වරද්දගත්තද?:no:
    මුංට සිංහල උගන්නනවට වඩා හොදා මම මගේ කට බල්ලෙක් ගේ *කේ:angry::angry:
     
    Status
    Not open for further replies.