අපි ගෑණු මායම් අඳුරනවා සහෝ. මට සුදු අයියේ කියන්න එක්කෙනෙක් ඉන්නවා.
![]()
අන්ධ විද්‍යාලේ ශිෂ්‍යාවක්ද?

එහෙම වෙන්න නම් මට සුදු කබර හැදෙන්න ඕනේ.![]()
බොට කබර හැදුනොත් ඉස්සල්ලම හැදෙන්නේ පු* තමයි

අපි ගෑණු මායම් අඳුරනවා සහෝ. මට සුදු අයියේ කියන්න එක්කෙනෙක් ඉන්නවා.
![]()

එහෙම වෙන්න නම් මට සුදු කබර හැදෙන්න ඕනේ.![]()

අද හවස අරක බලන්න යනවද? සංජී අයියා යනවා කිවුවානෑ..
සිම් අලෝපු ජංගි විකුනන්නේ.....
දැං පල!![]()
පොර සිම් විකුණන රස්සාවක්ද කරන්නේ බං?![]()
ඌ සිරසේ වැඩ...... කිරියෙත් ඉන්නවා..... 
අන්ධ විද්‍යාලේ ශිෂ්‍යාවක්ද?
බොට කබර හැදුනොත් ඉස්සල්ලම හැදෙන්නේ පු* තමයි![]()


අද හවස අරක බලන්න යනවද? සංජී අයියා යනවා කිවුවා
අරක කිව්වේ.....??

මමත් අහනවා ඔයාට ඇස් පේන්නේ නැද්ද කියලා ඕක කිව්ව ගමන් බං.
අනේ සහෝ සහෝගේ දේවල් මට පරෝරෝපණය කරන්න එපා.![]()


ඉසුරු මල්ලි අර ටික pm කරලා තියන්න හොද මල්ලි වගේ..මන් යනවා..

අද නේද ශ්‍රියා නැන්දා එන්නේ....අරක කිව්වේ.....??
![]()
![]()
මාත් යන්නයි හිටියේ...කොහෙද...
පරෝරෝපණය නෙවෙයි පුටා පරාරෝපනය
අද සිංහල පාඩම මෙච්චර ඉක්මනින් වරද්දගත්තද?![]()



මුංට සිංහල උගන්නනවට වඩා හොදා මම මගේ කට බල්ලෙක් ගේ *කේපරෝරෝපණය නෙවෙයි පුටා පරාරෝපනය
අද සිංහල පාඩම මෙච්චර ඉක්මනින් වරද්දගත්තද?![]()


නෑ..
සිම් අලෝපු ජංගි විකුනන්නේ.....
දැං පල!![]()



