මෙහ් උඹ සංජී මාමගේ පොස්ට් එකට සුදුසුයි වගේ
ටියුබ් ලයිට් පත්තු කරන්න සහජ හැකියාවක් තියන බවක් පේනවා![]()
එකෙන්ම...සන්ජියා වගේ ලිස්සලා යන්නෑ...නියමෙට පැහැදිලි කරලා දෙනවා...ලැජ්ජ බය නැතුව..
එකෙන්ම...සන්ජියා වගේ ලිස්සලා යන්නෑ...නියමෙට පැහැදිලි කරලා දෙනවා...ලැජ්ජ බය නැතුව..
![]()

මෙහ් උඹ සංජී මාමගේ පොස්ට් එකට සුදුසුයි වගේ
ටියුබ් ලයිට් පත්තු කරන්න සහජ හැකියාවක් තියන බවක් පේනවා![]()

නැතුව ෆැකල්ටි ඉන්න කාලේ උදේ ඉඳන් කොන්සන්ගෙන් බැනුම් අහලා, හවස ගෲප් ඩිස්කශන් වලින් බැනුම් අහලා හොස්ටල් ඇවිත් පොත් කන්දරාවයි ෆයිනල් එක්සෑමුයි මතක් වෙද්දි ඇඟේ කෝටිසෝල් සහ ඇඩ්‍රිනලීන් වැඩිවෙන වැඩි විල්ලට අපි පාස් අවුට් වෙලා තවම යහතින් ඉන්නේ ස්ට්‍රෙස් අඩු වෙන්න එක එකා එක එක දේවල් කල නිසා තමයි.මම කලේ මේකෙ ලොග් වෙලා එක එකාව අවුස්සලා ආතල් ගත්තු එක.![]()

සබීතට එච්චර වයස නෑ..හැට ගනන්වල වගේ ඉපදෙන්න ඇත්තේ..පොඩි වයසෙදිමයි රඟපාන්න ඇවිත් තියෙන්නේ..
මෙතන නැති නිසා බේරුනා කියලා හිතාගන් කොල්ලෝ..
![]()

එකෙන්ම...සන්ජියා වගේ ලිස්සලා යන්නෑ...නියමෙට පැහැදිලි කරලා දෙනවා...ලැජ්ජ බය නැතුව..
![]()

ehenan charithta ada rathi keliye yedenna puluwan...චන්ද්‍රාමෙහ් රැ පායා ආවහ්![]()

Hihh..චන්ද්‍රාමෙහ් රැ පායා ආවහ්![]()

නෑ අක්කේ දන්න තරමින් 1947. සබීතගේ පළවෙනි චිත්‍රපටිය රිලීස් උනේ 1967 ද කොහෙද.
මෙතන ඉන්න ඕනේ නෑ. ලොග් උන ගමන් මොකක් හරි අප්‍රබංශයක් කියාවි මට දූවලා ගිහින් ඩික්ශනරියක් පෙරලලා බලන්න.![]()
Hormone Replacement Therapyමේක නිසා ඇති වෙන්න පුළුවන් side effects පොඩ්ඩක් පැහැදිලි කරන්න

ම්ම්ම් වෙන්න ඇති...එත් මන් කිවුවේ මන් ඒ විදිහට කැමති නැහැ....මන් කවදාවත් එහෙම කරලා නැහැ මගේ ජීවිතේට...පහුගිය ටිකේ මන් හිටියා එහෙම තාමත් එහෙමයි..ටිකක් වෙනස් මන් ඒ වෙනුවෙන් කල සහ කරන දේවල්....
ගොඩක් තියෙනවා. දියවැඩියාව, ප්‍රෙශර් කන්ට්‍රෝල් නැත්නම් වගේ උනත් ගන්න හොඳ නෑ. පපුවේ අමාරු තියෙනම් වගේ හොඳත් නෑ, පියයුරු වල හඳුනා නොගත් ගෙඩි, පිලිකා තත්තව, හඳුනා නොගත් යෝනි මාර්ගයෙන් ලේ ගැලීම් ඒ වගේ සීන් කෝන් වලදිත් හොඳ නෑ ඒවා උග්‍ර වෙන්න පුලුවන් සමහර වෙලාවල් වලදි. කකුල් මස් පිඩු පෙරලීම්, වමනය, වගේ සුලු සුලු ඒවත් එනවා. ලේ කැටි ගෑසීමේ රෝගී තත්තව වගේ තියෙන කෙනෙක්නම් ඒ හොඳත් නෑ. මොකද ලේ කැටි ගැහිලා පපුවට ගියොත් හාර්ට් ඇටෑක්, ඔලුවට ගියොත් ආඝාත ඇවිත් අංශබාගෙට එනවා. නමුත් රිස්ක් - බෙනිෆිට් එක. ඒ කිව්වේ අවධානම සමග බලද්දි ලැබෙන වාසි සාපේක්ෂව වැඩි නිසා ගන්න පුලුවන් කැමතිනම්. හැබැයි මිල අදිකයි.![]()

තැන්ක්ස්Hihh..
මොන බොරුද..චන්ද්‍රිකා නෝනත් 45 ඉපදිලා තියෙන්නේ..67 විජය කුමාරතුංගේ පලවෙනි ෆිල්ම් එකවත් රිලීස් වෙන්න නෑ..