EK Married Club-14

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නෙද්දකින් පෙරේත කොටා :growl: හෙට රුපියල් 5ක් කුරියර් කරන්නම් මේකක් අරන් කාපිය :growl:

    MUN060-500x500.png
    මේ මොකද මෙයාට උ.වේ.ස.:eek::eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    හික්ස් මම ගිහිල්ල බැලුවා එකක් කන්න මෙන්න බොලේ සිංහලෙන් නමක් ගහපු එකකුත් තියෙනවා කියහන්කෝ ...ලොක්කා edna එකක් එතනට දාල තව එකකට වැඩේ දීලා :lol: අෆොයි කපටිකම් :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වැඩක් නෑ වැඩක් නෑ...මහ ලොකු යාලුවෝ...නොදී තනියම කෑවනේ..එකට කෑවත් මොකද්ද වෙනස් කියනවනේ..:P:lol::lol:
    ආපෝ ඔය චොකලට් වලට මොනව හරි ගුරුකම් කරල ඇති. අපිට නම් එපෝ......:shocked::no::no:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හික්ස් මම ගිහිල්ල බැලුවා එකක් කන්න මෙන්න බොලේ සිංහලෙන් නමක් ගහපු එකකුත් තියෙනවා කියහන්කෝ ...ලොක්කා edna එකක් එතනට දාල තව එකකට වැඩේ දීලා :lol: අෆොයි කපටිකම් :lol:

    :lol::lol::lol:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හික්ස් මම ගිහිල්ල බැලුවා එකක් කන්න මෙන්න බොලේ සිංහලෙන් නමක් ගහපු එකකුත් තියෙනවා කියහන්කෝ ...ලොක්කා edna එකක් එතනට දාල තව එකකට වැඩේ දීලා :lol: අෆොයි කපටිකම් :lol:

    :lol::lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආපෝ ඔය චොකලට් වලට මොනව හරි ගුරුකම් කරල ඇති. අපිට නම් එපෝ......:shocked::no::no:

    :rofl:බඩගිනි බව හැබැයි..
    ඒත් මිදි තද ඇඹුලයි..
    කෑවොත් බඩ රිදෙයි..
    අගුණ දැන දැන කෑම නරකයි...

    කිව්වලු..:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl:බඩගිනි බව හැබැයි..
    ඒත් මිදි තද ඇඹුලයි..
    කෑවොත් බඩ රිදෙයි..
    අගුණ දැන දැන කෑම නරකයි...

    කිව්වලු..:P

    හික්ස් මම දානකොටම ඔයත් දාල :lol: කොටා කළු ගඟට ජබුක්
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl:බඩගිනි බව හැබැයි..
    ඒත් මිදි තද ඇඹුලයි..
    කෑවොත් බඩ රිදෙයි..
    අගුණ දැන දැන කෑම නරකයි...

    කිව්වලු..:P
    ආපෝ ඕව කෑවම දත් පනුවෝ කනවා....
    :eek:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :frown:අර දාලා තියෙන ටැග් එක දාපු කෙනා අයින් කරගන්නවා හොඳ හිතින්..අන්තිමට මට මේකේ ඔය නම රෙජිස්ටර් වෙයි...:(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආපෝ ඕව කෑවම දත් පනුවෝ කනවා....
    :eek:

    :lol:ආහ් ඒකනේ..බඩා මාමි අතේ මිනි මාමිට චොකෝ එවන්න හැදුවේ..එහෙනන් එපානේ.. :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සු...... බඩා ගෙට ගන්නෝ:yes:

    :frown:අනේ මේ...මම කියන්නෑ ඉතින්..ඕවමයි හිතේ තියෙන්නේ..තරි අයියා වල් කොටා කියන එක සාධාරනයි..:growl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol:ආහ් ඒකනේ..බඩා මාමි අතේ මිනි මාමිට චොකෝ එවන්න හැදුවේ..එහෙනන් එපානේ.. :P
    අනේ එපා....:P
     
    Status
    Not open for further replies.