මේ මොකද මෙයාට උ.වේ.ස.නෙද්දකින් පෙරේත කොටාහෙට රුපියල් 5ක් කුරියර් කරන්නම් මේකක් අරන් කාපිය
![]()

මේ මොකද මෙයාට උ.වේ.ස.නෙද්දකින් පෙරේත කොටාහෙට රුපියල් 5ක් කුරියර් කරන්නම් මේකක් අරන් කාපිය
![]()

අෆොයි කපටිකම් 
ආපෝ ඔය චොකලට් වලට මොනව හරි ගුරුකම් කරල ඇති. අපිට නම් එපෝ......වැඩක් නෑ වැඩක් නෑ...මහ ලොකු යාලුවෝ...නොදී තනියම කෑවනේ..එකට කෑවත් මොකද්ද වෙනස් කියනවනේ..![]()

හික්ස් මම ගිහිල්ල බැලුවා එකක් කන්න මෙන්න බොලේ සිංහලෙන් නමක් ගහපු එකකුත් තියෙනවා කියහන්කෝ ...ලොක්කා edna එකක් එතනට දාල තව එකකට වැඩේ දීලාඅෆොයි කපටිකම්
![]()

හික්ස් මම ගිහිල්ල බැලුවා එකක් කන්න මෙන්න බොලේ සිංහලෙන් නමක් ගහපු එකකුත් තියෙනවා කියහන්කෝ ...ලොක්කා edna එකක් එතනට දාල තව එකකට වැඩේ දීලාඅෆොයි කපටිකම්
![]()

ආපෝ ඔය චොකලට් වලට මොනව හරි ගුරුකම් කරල ඇති. අපිට නම් එපෝ......![]()
බඩගිනි බව හැබැයි..
ආපෝ ඔය චොකලට් වලට මොනව හරි ගුරුකම් කරල ඇති. අපිට නම් එපෝ......![]()

බඩගිනි බව හැබැයි..
ඒත් මිදි තද ඇඹුලයි..
කෑවොත් බඩ රිදෙයි..
අගුණ දැන දැන කෑම නරකයි...
කිව්වලු..![]()
කොටා කළු ගඟට ජබුක්හික්ස් මම දානකොටම ඔයත් දාලකොටා කළු ගඟට ජබුක්

අම්මේ සතුට.......හික්ස් මම දානකොටම ඔයත් දාලකොටා කළු ගඟට ජබුක්

ආපෝ ඕව කෑවම දත් පනුවෝ කනවා....බඩගිනි බව හැබැයි..
ඒත් මිදි තද ඇඹුලයි..
කෑවොත් බඩ රිදෙයි..
අගුණ දැන දැන කෑම නරකයි...
කිව්වලු..![]()

ආපෝ ඕව කෑවම දත් පනුවෝ කනවා....
![]()
ආහ් ඒකනේ..බඩා මාමි අතේ මිනි මාමිට චොකෝ එවන්න හැදුවේ..එහෙනන් එපානේ.. 
!සෝමා ඇන්ටි,අර දාලා තියෙන ටැග් එක දාපු කෙනා අයින් කරගන්නවා හොඳ හිතින්..අන්තිමට මට මේකේ ඔය නම රෙජිස්ටර් වෙයි...
![]()

සු...... බඩා ගෙට ගන්නෝ![]()
අනේ මේ...මම කියන්නෑ ඉතින්..ඕවමයි හිතේ තියෙන්නේ..තරි අයියා වල් කොටා කියන එක සාධාරනයි..
අනේ එපා....ආහ් ඒකනේ..බඩා මාමි අතේ මිනි මාමිට චොකෝ එවන්න හැදුවේ..එහෙනන් එපානේ..
![]()