EK Married Club-14

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
Wamane yanakota umbawa mathak wenawa...:shocked::shocked:

ඔන්න බලන්න අර වල් යකා කිව්ව එකේ තේරුම දැනුයි මීටර් වුනේ..:baffled:නෙද්දකින් මෙහෙම යකෙක්..:angry::angry::angry:
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :(කියලා වැඩක් නෑ පුටේ...ඔන්න මගෙනන් වරදක් නෑ...මම කට්ටියටම එව්වේ..අර කුමන්ත්‍රණකාරයෝ තමයි වග කියන්න ඕනේ..:yes:

    යන්න ඇන්ටි යන්න :( නාකි මාමිලාට චෝක්කෝ කවල දැන් එනවා මෙතන :(
     
    කලකිරුණා සිංහලු.....මෙච්චර මේ කාලය ශ්‍රමය ධනය වැය කරගෙන MC එක ආරක්ෂා කරන MC එකේ මුර දේවතාවෝ වගේ ඉන්න උදලු බලකායට නොදී චොක්ලට් කෑවා කිව්වම තව මොන කතාද :no:

    කෘරයි ඇන්ටි කෘරයි මේ සමාජය :dull:
    දෙවියන්ට මොන චොකෝද?
    ආ...මෙන්න කොමඩු ගෙඩියක් තියෙනවා කාපන්
    එක්දරු පියෙක් වෙච්ච මටවත් හම්බුන්නෑ බන්:angry::angry:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔන්න බලන්න අර වල් යකා කිව්ව එකේ තේරුම දැනුයි මීටර් වුනේ..:baffled:නෙද්දකින් මෙහෙම යකෙක්..:angry::angry::angry:

    apo nande mama owata na. mama gay, surname ekath liyanagay.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දෙවියන්ට මොන චොකෝද?
    ආ...මෙන්න කොමඩු ගෙඩියක් තියෙනවා කාපන්
    එක්දරු පියෙක් වෙච්ච මටවත් හම්බුන්නෑ බන්:angry::angry:

    කුඩම්මාගේ සැලකිලි..
    අවුලක් නෑ. උඹ බේරුනා.. :D
    මගේ ප්‍රාර්ථනාව..
    බඩ පලයං..
    නිකං නෙමෙයි..

    තනි ඉරට

    නිකං නෙමෙයි..

    දින තුනක්...
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    යන්න ඇන්ටි යන්න :( නාකි මාමිලාට චෝක්කෝ කවල දැන් එනවා මෙතන :(

    naki mami kivve sanjiyata da, uge ehema naki penumak nah ne. onna thariyata kivva nam thawa kamak nah :D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හරි රසයි ඌයි ඒ චොකලට් නම්....... :yes::P

    සංජී මාමිටත් ඉතින් ගෑනු පරානයක් වහ ටිකක් හරි කමක් නෑ එව්වම අමුතුම රසක් දැනෙනවා නේ?:rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යන්න ඇන්ටි යන්න :( නාකි මාමිලාට චෝක්කෝ කවල දැන් එනවා මෙතන :(
    :(:(:(
    දෙවියන්ට මොන චොකෝද?
    ආ...මෙන්න කොමඩු ගෙඩියක් තියෙනවා කාපන්
    එක්දරු පියෙක් වෙච්ච මටවත් හම්බුන්නෑ බන්:angry::angry:

    අනේ සොරි මල්ලි...යුරාජ්ට යන්න පුලුවන් තැන්වල ඉන්න කට්ටියට විතරයි යැව්වේ ඉතින්..අනේ සොරි හොඳේ..:)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යන්න ඇන්ටි යන්න :( නාකි මාමිලාට චෝක්කෝ කවල දැන් එනවා මෙතන :(

    සැලෙන්න එපා. යමු කාර්නිවල් එකට. කමු අයිස් ක්‍රීම්. දාමු පොටෝ මෙතන... :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දෙවියන්ට මොන චොකෝද?
    ආ...මෙන්න කොමඩු ගෙඩියක් තියෙනවා කාපන්
    එක්දරු පියෙක් වෙච්ච මටවත් හම්බුන්නෑ බන්:angry::angry:

    දෙයියෝ නම් කන්නේ බිත්තරනේ :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :(:(:(

    අනේ සොරි මල්ලි...යුරාජ්ට යන්න පුලුවන් තැන්වල ඉන්න කට්ටියට විතරයි යැව්වේ ඉතින්..අනේ සොරි හොඳේ..:)

    කොල්ලුපිටිය කියන්නේ ඌ නිතරම යන්හ එන තැනක් නේ. මේකෙන් බාගයක්ම ඉන්නෙත් කොල්ලුපිටියේ නේ.... :nerd: :dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    apo nande mama owata na. mama gay, surname ekath liyanagay.
    :rofl::rofl:bada ridenawa hina welaa...:rofl:
    කුඩම්මාගේ සැලකිලි..
    අවුලක් නෑ. උඹ බේරුනා.. :D
    මගේ ප්‍රාර්ථනාව..
    බඩ පලයං..
    නිකං නෙමෙයි..

    තනි ඉරට

    නිකං නෙමෙයි..

    දින තුනක්...
    :rofl::rofl::rofl:
    naki mami kivve sanjiyata da, uge ehema naki penumak nah ne. onna thariyata kivva nam thawa kamak nah :D
    Meka dakkama maru kiyawai..:rofl:
    සංජී මාමිටත් ඉතින් ගෑනු පරානයක් වහ ටිකක් හරි කමක් නෑ එව්වම අමුතුම රසක් දැනෙනවා නේ?:rofl:

    :rofl::rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කොල්ලුපිටිය කියන්නේ ඌ නිතරම යන්හ එන තැනක් නේ. මේකෙන් බාගයක්ම ඉන්නෙත් කොල්ලුපිටියේ නේ.... :nerd: :dull:

    ඊලඟ සැරේ දෙයක් එවනකොට ඔයාල කට්ටියට එවන්නන් හොඳේ..:(
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඊලඟ සැරේ දෙයක් එවනකොට ඔයාල කට්ටියට එවන්නන් හොඳේ..:(

    urajayata bari da melbourne handiyata awilla apitath oya pani rasa kallak denna
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කොල්ලුපිටිය කියන්නේ ඌ නිතරම යන්හ එන තැනක් නේ. මේකෙන් බාගයක්ම ඉන්නෙත් කොල්ලුපිටියේ නේ.... :nerd: :dull:

    බඩා ගෙදරට වඩා ඉන්නේ කොල්ලුපිටියේ :lol:
     
    Status
    Not open for further replies.