Wamane yanakota umbawa mathak wenawa...![]()
ඔන්න බලන්න අර වල් යකා කිව්ව එකේ තේරුම දැනුයි මීටර් වුනේ..
නෙද්දකින් මෙහෙම යකෙක්..

Wamane yanakota umbawa mathak wenawa...![]()
නෙද්දකින් මෙහෙම යකෙක්..

කියලා වැඩක් නෑ පුටේ...ඔන්න මගෙනන් වරදක් නෑ...මම කට්ටියටම එව්වේ..අර කුමන්ත්රණකාරයෝ තමයි වග කියන්න ඕනේ..
![]()
නාකි මාමිලාට චෝක්කෝ කවල දැන් එනවා මෙතන 
දෙවියන්ට මොන චොකෝද?කලකිරුණා සිංහලු.....මෙච්චර මේ කාලය ශ්රමය ධනය වැය කරගෙන MC එක ආරක්ෂා කරන MC එකේ මුර දේවතාවෝ වගේ ඉන්න උදලු බලකායට නොදී චොක්ලට් කෑවා කිව්වම තව මොන කතාද
කෘරයි ඇන්ටි කෘරයි මේ සමාජය![]()

Wamane yanakota umbawa mathak wenawa...![]()
apathaya. manawa hithawadeewa hithapan.ඔන්න බලන්න අර වල් යකා කිව්ව එකේ තේරුම දැනුයි මීටර් වුනේ..නෙද්දකින් මෙහෙම යකෙක්..
![]()
දෙවියන්ට මොන චොකෝද?
ආ...මෙන්න කොමඩු ගෙඩියක් තියෙනවා කාපන්
එක්දරු පියෙක් වෙච්ච මටවත් හම්බුන්නෑ බන්![]()

යන්න ඇන්ටි යන්නනාකි මාමිලාට චෝක්කෝ කවල දැන් එනවා මෙතන
![]()

හරි රසයි ඌයි ඒ චොකලට් නම්.......![]()

යන්න ඇන්ටි යන්නනාකි මාමිලාට චෝක්කෝ කවල දැන් එනවා මෙතන
![]()

දෙවියන්ට මොන චොකෝද?
ආ...මෙන්න කොමඩු ගෙඩියක් තියෙනවා කාපන්
එක්දරු පියෙක් වෙච්ච මටවත් හම්බුන්නෑ බන්![]()

යන්න ඇන්ටි යන්නනාකි මාමිලාට චෝක්කෝ කවල දැන් එනවා මෙතන
![]()

දෙවියන්ට මොන චොකෝද?
ආ...මෙන්න කොමඩු ගෙඩියක් තියෙනවා කාපන්
එක්දරු පියෙක් වෙච්ච මටවත් හම්බුන්නෑ බන්![]()

අනේ සොරි මල්ලි...යුරාජ්ට යන්න පුලුවන් තැන්වල ඉන්න කට්ටියට විතරයි යැව්වේ ඉතින්..අනේ සොරි හොඳේ..![]()

සංජී මාමිටත් ඉතින් ගෑනු පරානයක් වහ ටිකක් හරි කමක් නෑ එව්වම අමුතුම රසක් දැනෙනවා නේ?![]()

apo nande mama owata na. mama gay, surname ekath liyanagay.

bada ridenawa hina welaa...
කුඩම්මාගේ සැලකිලි..
අවුලක් නෑ. උඹ බේරුනා..
මගේ ප්රාර්ථනාව..
බඩ පලයං..
නිකං නෙමෙයි..
තනි ඉරට
නිකං නෙමෙයි..
දින තුනක්...

Meka dakkama maru kiyawai..naki mami kivve sanjiyata da, uge ehema naki penumak nah ne. onna thariyata kivva nam thawa kamak nah![]()

සංජී මාමිටත් ඉතින් ගෑනු පරානයක් වහ ටිකක් හරි කමක් නෑ එව්වම අමුතුම රසක් දැනෙනවා නේ?![]()

සැලෙන්න එපා. යමු කාර්නිවල් එකට. කමු අයිස් ක්රීම්. දාමු පොටෝ මෙතන...![]()

කොල්ලුපිටිය කියන්නේ ඌ නිතරම යන්හ එන තැනක් නේ. මේකෙන් බාගයක්ම ඉන්නෙත් කොල්ලුපිටියේ නේ....![]()
![]()

ඊලඟ සැරේ දෙයක් එවනකොට ඔයාල කට්ටියට එවන්නන් හොඳේ..![]()

ඊලඟ සැරේ දෙයක් එවනකොට ඔයාල කට්ටියට එවන්නන් හොඳේ..![]()
කොල්ලුපිටිය කියන්නේ ඌ නිතරම යන්හ එන තැනක් නේ. මේකෙන් බාගයක්ම ඉන්නෙත් කොල්ලුපිටියේ නේ....![]()
![]()