EK Married Club-14

Status
Not open for further replies.

The Blacklist

Banned
Oct 11, 2013
3,069
120
0
එය අදාල අයවළුන්ගෙන් අසා දැන ගත යුතු වන අතර තොරතුරු පොලා සැපයීම නොකරන බව කරුණාවෙන් සැළකුව මනාය.:dull:
ah awlak na:D
 

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    දැන් ඉතින් කවුරුහරි මුල ඉඳන් මූට කතාව කියල දීපන් :dull:
    :dull: බ්‍රිෆ් ඉන්ටර්ඩක්ශන් එකක් දිපන්කෝ
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :dull: බ්‍රිෆ් ඉන්ටර්ඩක්ශන් එකක් දිපන්කෝ

    O/L results කෙස් එකක් බං :dull:
    කිඹුල් උපදේශන සේවාව ලබාදීල දැන් ශේප් :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හෙන ගහපිය ඒ කතාවට....... :growl::P

    මහා කුප්ප මිනිස්සු..... තොපිලා ඔය තොන්ඩුව මගේ බෙල්ලට දානවට වඩා හොඳ නැද්ද මාව කෑවනම්.......

    :rofl: හරක් මස් කන්නේ නෑ...... :no:

    හුට...... වැඩේ රිස්කි නම් බැකප් එක නැතත් කමක් නා බං.......

    :baffled: මම නැති අතරේ කරන්ට් එක ගිහින් බං.... හෙට ආයේ ඉතින් මුල ඉදන් දාන්න වෙනවා..... අවුලක් නෑ බලමුකෝ.... :D
     
    Status
    Not open for further replies.