result eka kiyanna balannaජීවිතේ වෙන සතුටක් නෑ අයියේ..බලාපොරොත්තු වුනෙත් නෑ..මේ ඇවිල්ලා ඔයාලා එක්ක පිස්සු කියෙව්වට කිසිම වැරදි වැඩක් කරලා නෑ..පාලුව තනිකම නැතිවෙන්න කියලා කිසිම දවසක පිස්සු නටලා නෑ.කරනවනන් ඕනේ දෙයක් කරන්න නිදහස පුලුවන්කම නැතුව නෙමෙයි..මම එහෙම අපිරිසිදු චරිතයක් නෙමෙයි..දරුවෝ ගැනනන් ලොකුවටම හිතුවා.බලමු එහෙමවත් වෙයිද කියලා..![]()




දිවැස් තියෙනවද මන්දා මෙයාට..



පල කොත්තු මූණා