EK Married Club-14

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඊබේ එකෙන් ගත්තා මෙන්න මෙහෙම ගැජට් එකක්.. :cool::cool:


    මේකට අපි නිතරම මනින ප්‍රතිරෝදය විතරක් නෙමේ කැපෑසිටන්ස් එක ඉන්ඩක්ටන්ස් එක ඒ විතරක් නෙමේ ට්‍රාන්සිස්ටර් ඩයෝඩ් ට්‍රයැක් මොස්ෆෙට් ඕන එකක් ගැහුවොත් මොකක්ද පාර්ට් එක කියල කියනවා..:shocked:

    මෙහෙනම් මේක හොයාගන්න නෑ. තාම පාවිච්චි වෙන්නෙත්නෑ මං හිතන්නේ කට්ටිය අතර..:yes::yes:



    සර්කිට් එක සරලයි ගොඩක්..:yes:

    ඔක්කොම සෙල්ලම් ටික දාලා තියෙන්නේ මේකේ තියන ප්‍රෝග්‍රෑම් එකෙන්..

    පොඩ්ඩක් හොයාගෙන යනකොට හම්බවුනා මුන් මේක ගහලා තියෙන්නේ ඕපන් සෝස් ප්‍රොජෙක්ට් එකකින් කියලා ජර්මන් පොරක් කරපු..:yes::yes::cool:
    ඌ නම් යකෙක්. පිස්සු හැදෙන විදියකට වැඩේ කරල තියෙන්නේ.

    ඉතින් දෙයියනේ කියලා උන්ගෙ සයිට් එක ට්‍රාන්ස්ලේට් කරගෙන උන්ගෙ ප්‍රෝග්‍රෑම් එකත් අරගෙන මේක ප්‍රෝග්‍රෑම් කරන්න දඟලුවා උදේ ඉඳන්..:sorry:

    මේ චිප් එක කෙලින් ප්‍රෝග්‍රෑම් කරන්න ප්‍රෝග්‍රැමර් එකක් නැති නිසා මාගාව Arduino එකෙන් දැම්ම ට්‍රයි එකක්... සන්තෝසයි කියන්නේ ප්‍රෝගරැම් එක ලියන සොෆ්ට්වෙයා එකෙන් ඒක ප්‍රෝග්‍රෑම් වෙන්නෙම නෑ හරියට.

    ඊට පස්සෙ ඉතින් පැත්තක ඉඳලා ඉගෙනගෙන මෙහෙම අටෝගෙන චිප් එකත්...


    command promt එකෙන් ප්‍රෝග්‍රැම් කරන සොෆ්ට්වෙයා එක රන් කරගෙන..


    කොහොමහරි ගොඩදාගත්තා වැඩේ...:yes::yes:


    ගොන් චීන්නු ඒකේ තව ෆන්ෂන් ගොඩක් අයින් කරලා තමා මේක හදලා විකුණන්නේ..:angry:

    දැන් ඉතින් ගෙදරම හදන්න පුලුවන් මේකක් ඕනෙනම්...:yes::yes:

    මෙලෝ වැඩක් නැතිවුනාට කමක් නෑ ඉතින්..:baffled: ෆුල් ජොලියක් ගියා...:rofl: ඒකයි දැම්මේ...:P:P:P

    හානී ATmega 328 එකක් නෙහ් තියෙන්නේ?:love:
    චීන්නු ඔහොම්මම තමයි අනුන්ගෙන් උස්සපු free දෙයක් හරි සල්ලි වලට විකුණන ජාතියක් :angry:

    දැන් බුලත් ඇන්ටිට මල පනිද දන්නේ නෑ චීන්නුන්ට බැන්න කියල :P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හ්ම්ම්ම්.. මොනවා කරන්නද අපි ගමේහ් අනාතයෝනේ අපිට මොන චොක්කද. :( :(

    චොක්ලට් තිබ්බට අපිත් ගමේහ් අනාතයෝ තමයි..:sorry:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹත් සැප්තැම්බර්ද බං? ලංකාවේ ගොඩක් දැන උගත් ප්‍රසිද්ධ මිනිස්සු ඉපදුනු මාසයක්. :cool::cool:

    ඔව් දැන් මේ ත්‍රෙඩ් එකේ උනත් බලපන් උගත් බුද්ධිමත් දෙන්නම සැප්තැම්බර් නේ :yes::P
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    චොක්ලට් තිබ්බට අපිත් ගමේහ් අනාතයෝ තමයි..:sorry:

    වයිට් ටොබ්ලරන් එක පට්ට ගණන් අප්පා. ඉහි ඉහි ඉහි. :( :( සෝමා ඇන්ටි බයින් ඇන්ඩ් සෙලින් චොක්කා බිස්නස් එකක්වත් කරනවද? :D
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් දැන් මේ ත්‍රෙඩ් එකේ උනත් බලපන් උගත් බුද්ධිමත් දෙන්නම සැප්තැම්බර් නේ :yes::P

    අනේ නිකන් පල පල..ඉපදෙන්න හොඳම මාසේ නොවැම්බර්..වීරයෝ උපන් මාසේ..:P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    වයිට් ටොබ්ලරන් එක පට්ට ගණන් අප්පා. ඉහි ඉහි ඉහි. :( :( සෝමා ඇන්ටි බයින් ඇන්ඩ් සෙලින් චොක්කා බිස්නස් එකක්වත් කරනවද? :D

    :P
     
    Status
    Not open for further replies.