EK Married Club-14

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනේ පල පල..අපේ රජා දිවුරුම් දුන්න මාසේ..:rofl::rofl:

    ඉතින් ඕක මූසල මාසයක් කියන්න තව උදාහරණ මොකටද :P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රජා දිවුරුම් දීපු වගේම ඉල්ලන් කාපු මාසේත් ඕක තමා. :D:D

    හම්මා හරවා එල්ල කල දැවැන්ත පහරක් :lol:
    පන්දු යවන්නිය ඉවරයි යකෝ :rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනේද කියන්නේ. රජාගෙත් උපන්දිනේ ඔය මාසේ නේද? :baffled:

    ඔවු ඔවු ලෝකෙට දැවැන්ත විනාසයක් ගෙනාපු දේවල් වල ආරම්භය සිද්ද උනේ ඔය මාසෙන් :rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හම්මා හරවා එල්ල කල දැවැන්ත පහරක් :lol:
    පන්දු යවන්නිය ඉවරයි යකෝ :rofl:

    :rofl::rofl::rofl: ඒකම ඇතිනේ බං මුස්පේන්තු මාසයක් කියන්න වෙන මොනවද. ඉන්න උන් හැඳි ගෑවිලම යන මාසයක් ඕක. :rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හානී ATmega 328 එකක් නෙහ් තියෙන්නේ?:love:
    චීන්නු ඔහොම්මම තමයි අනුන්ගෙන් උස්සපු free දෙයක් හරි සල්ලි වලට විකුණන ජාතියක් :angry:

    දැන් බුලත් ඇන්ටිට මල පනිද දන්නේ නෑ චීන්නුන්ට බැන්න කියල :P

    උන් මහා කුප්ප එවුන් ටිකක් බන්.. ඉතුරු වැඩකෑලි ටික වෙනම එකකට ගහලා තව ටිකක් වැඩියෙන් දෙන්න වෙන්න ඇති බලන් ඉන්නේ..:angry:

    මේ මගුල් කෙලින්ම hex ෆයිල් ප්‍රෝග්‍රැම් කරන්න ගිහිල්ල තමා තරු පෙනුනේ..:baffled:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඊබේ එකෙන් ගත්තා මෙන්න මෙහෙම ගැජට් එකක්.. :cool::cool:

    8pIWceH.jpg


    මේකට අපි නිතරම මනින ප්‍රතිරෝදය විතරක් නෙමේ කැපෑසිටන්ස් එක ඉන්ඩක්ටන්ස් එක ඒ විතරක් නෙමේ ට්‍රාන්සිස්ටර් ඩයෝඩ් ට්‍රයැක් මොස්ෆෙට් ඕන එකක් ගැහුවොත් මොකක්ද පාර්ට් එක කියල කියනවා..:shocked:

    KuUrwYD.jpg


    44Yz6zp.jpg


    මෙහෙනම් මේක හොයාගන්න නෑ. තාම පාවිච්චි වෙන්නෙත්නෑ මං හිතන්නේ කට්ටිය අතර..:yes::yes:



    සර්කිට් එක සරලයි ගොඩක්..:yes:

    MJBjRMk.jpg


    ඔක්කොම සෙල්ලම් ටික දාලා තියෙන්නේ මේකේ තියන ප්‍රෝග්‍රෑම් එකෙන්..

    e1BXZGO.jpg


    පොඩ්ඩක් හොයාගෙන යනකොට හම්බවුනා මුන් මේක ගහලා තියෙන්නේ ඕපන් සෝස් ප්‍රොජෙක්ට් එකකින් කියලා ජර්මන් පොරක් කරපු..:yes::yes::cool:
    ඌ නම් යකෙක්. පිස්සු හැදෙන විදියකට වැඩේ කරල තියෙන්නේ.

    ඉතින් දෙයියනේ කියලා උන්ගෙ සයිට් එක ට්‍රාන්ස්ලේට් කරගෙන උන්ගෙ ප්‍රෝග්‍රෑම් එකත් අරගෙන මේක ප්‍රෝග්‍රෑම් කරන්න දඟලුවා උදේ ඉඳන්..:sorry:

    මේ චිප් එක කෙලින් ප්‍රෝග්‍රෑම් කරන්න ප්‍රෝග්‍රැමර් එකක් නැති නිසා මාගාව Arduino එකෙන් දැම්ම ට්‍රයි එකක්... සන්තෝසයි කියන්නේ ප්‍රෝගරැම් එක ලියන සොෆ්ට්වෙයා එකෙන් ඒක ප්‍රෝග්‍රෑම් වෙන්නෙම නෑ හරියට.

    ඊට පස්සෙ ඉතින් පැත්තක ඉඳලා ඉගෙනගෙන මෙහෙම අටෝගෙන චිප් එකත්...

    jbAAP88.jpg


    command promt එකෙන් ප්‍රෝග්‍රැම් කරන සොෆ්ට්වෙයා එක රන් කරගෙන..

    uRoZGyZ.jpg


    කොහොමහරි ගොඩදාගත්තා වැඩේ...:yes::yes:

    3IS1T1x.jpg


    ගොන් චීන්නු ඒකේ තව ෆන්ෂන් ගොඩක් අයින් කරලා තමා මේක හදලා විකුණන්නේ..:angry:

    දැන් ඉතින් ගෙදරම හදන්න පුලුවන් මේකක් ඕනෙනම්...:yes::yes:

    මෙලෝ වැඩක් නැතිවුනාට කමක් නෑ ඉතින්..:baffled: ෆුල් ජොලියක් ගියා...:rofl: ඒකයි දැම්මේ...:P:P:P

    supiri malli.....oken wadak ganin , develop karapan
    umba goda ... Gud luk
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කාපු බූට් එකේ සයිස් එකට නොවැම්බර් ඉපදිච්ච හැමෝම පලි නෑ සහෝ..:rofl::rofl::P

    හම්මෝ...:shocked: අලියෙක් විසින් හාරපු තඩි ලිඳක්...:baffled::baffled:
     
    Status
    Not open for further replies.