අනේ පල පල..අපේ රජා දිවුරුම් දුන්න මාසේ..![]()
රජා දිවුරුම් දීපු වගේම ඉල්ලන් කාපු මාසේත් ඕක තමා.


අනේ පල පල..අපේ රජා දිවුරුම් දුන්න මාසේ..![]()


මලක් වගේ ඉන්න මට අභූත චෝදනා එල්ල කරන්න එපා ඇන්ටි![]()

රජා දිවුරුම් දීපු වගේම ඉල්ලන් කාපු මාසේත් ඕක තමා.![]()



අනේ පල පල..අපේ රජා දිවුරුම් දුන්න මාසේ..![]()

රජා දිවුරුම් දීපු වගේම ඉල්ලන් කාපු මාසේත් ඕක තමා.![]()


ඉතින් ඕක මූසල මාසයක් කියන්න තව උදාහරණ මොකටද![]()

අනේද කියන්නේ. රජාගෙත් උපන්දිනේ ඔය මාසේ නේද?![]()

හම්මා හරවා එල්ල කල දැවැන්ත පහරක්
පන්දු යවන්නිය ඉවරයි යකෝ![]()


ඒකම ඇතිනේ බං මුස්පේන්තු මාසයක් කියන්න වෙන මොනවද. ඉන්න උන් හැඳි ගෑවිලම යන මාසයක් ඕක. 
ම්ම්ම් මන් 1988.08.30 තව කල් තියෙනවා 27 වෙන්න![]()

ඔවු ඔවු ලෝකෙට දැවැන්ත විනාසයක් ගෙනාපු දේවල් වල ආරම්භය සිද්ද උනේ ඔය මාසෙන්![]()


හානී ATmega 328 එකක් නෙහ් තියෙන්නේ?
චීන්නු ඔහොම්මම තමයි අනුන්ගෙන් උස්සපු free දෙයක් හරි සල්ලි වලට විකුණන ජාතියක්
දැන් බුලත් ඇන්ටිට මල පනිද දන්නේ නෑ චීන්නුන්ට බැන්න කියල![]()


මොකක්ද බොල මේ මාස කොලෝප්පම...![]()


ඊබේ එකෙන් ගත්තා මෙන්න මෙහෙම ගැජට් එකක්..
![]()
මේකට අපි නිතරම මනින ප්‍රතිරෝදය විතරක් නෙමේ කැපෑසිටන්ස් එක ඉන්ඩක්ටන්ස් එක ඒ විතරක් නෙමේ ට්‍රාන්සිස්ටර් ඩයෝඩ් ට්‍රයැක් මොස්ෆෙට් ඕන එකක් ගැහුවොත් මොකක්ද පාර්ට් එක කියල කියනවා..
![]()
![]()
මෙහෙනම් මේක හොයාගන්න නෑ. තාම පාවිච්චි වෙන්නෙත්නෑ මං හිතන්නේ කට්ටිය අතර..
සර්කිට් එක සරලයි ගොඩක්..
![]()
ඔක්කොම සෙල්ලම් ටික දාලා තියෙන්නේ මේකේ තියන ප්‍රෝග්‍රෑම් එකෙන්..
![]()
පොඩ්ඩක් හොයාගෙන යනකොට හම්බවුනා මුන් මේක ගහලා තියෙන්නේ ඕපන් සෝස් ප්‍රොජෙක්ට් එකකින් කියලා ජර්මන් පොරක් කරපු..
ඌ නම් යකෙක්. පිස්සු හැදෙන විදියකට වැඩේ කරල තියෙන්නේ.
ඉතින් දෙයියනේ කියලා උන්ගෙ සයිට් එක ට්‍රාන්ස්ලේට් කරගෙන උන්ගෙ ප්‍රෝග්‍රෑම් එකත් අරගෙන මේක ප්‍රෝග්‍රෑම් කරන්න දඟලුවා උදේ ඉඳන්..
මේ චිප් එක කෙලින් ප්‍රෝග්‍රෑම් කරන්න ප්‍රෝග්‍රැමර් එකක් නැති නිසා මාගාව Arduino එකෙන් දැම්ම ට්‍රයි එකක්... සන්තෝසයි කියන්නේ ප්‍රෝගරැම් එක ලියන සොෆ්ට්වෙයා එකෙන් ඒක ප්‍රෝග්‍රෑම් වෙන්නෙම නෑ හරියට.
ඊට පස්සෙ ඉතින් පැත්තක ඉඳලා ඉගෙනගෙන මෙහෙම අටෝගෙන චිප් එකත්...
![]()
command promt එකෙන් ප්‍රෝග්‍රැම් කරන සොෆ්ට්වෙයා එක රන් කරගෙන..
![]()
කොහොමහරි ගොඩදාගත්තා වැඩේ...
![]()
ගොන් චීන්නු ඒකේ තව ෆන්ෂන් ගොඩක් අයින් කරලා තමා මේක හදලා විකුණන්නේ..
දැන් ඉතින් ගෙදරම හදන්න පුලුවන් මේකක් ඕනෙනම්...
මෙලෝ වැඩක් නැතිවුනාට කමක් නෑ ඉතින්..ෆුල් ජොලියක් ගියා...
ඒකයි දැම්මේ...
![]()
අපරාදේ නූලෙන් සුපිරි මාසේ miss වෙලා![]()



කාපු බූට් එකේ සයිස් එකට නොවැම්බර් ඉපදිච්ච හැමෝම පලි නෑ සහෝ..![]()
අලියෙක් විසින් හාරපු තඩි ලිඳක්...

supiri malli.....oken wadak ganin , develop karapan
umba goda ... Gud luk
එහෙම අදහසක් තියනවා...
හම්මෝ...අලියෙක් විසින් හාරපු තඩි ලිඳක්...
![]()

