හම්මෝ...අලියෙක් විසින් හාරපු තඩි ලිඳක්...
![]()
අලියෙක් නෙමෙයි බං සද්දන්ත් ඇතින්නියක්..![]()
මේකේ ඉන්න ඇටසැකිලි ටික හූල්ලලම මගේ බර සෑහෙන්න අඩුවෙලා..

හම්මෝ...අලියෙක් විසින් හාරපු තඩි ලිඳක්...
![]()
අලියෙක් නෙමෙයි බං සද්දන්ත් ඇතින්නියක්..![]()

පාස්වර්ඩ් එක ගහන්න බෑ කැප්ස් ලොක් ඕන ඕෆ්ෆ් වෙන නිසා ඔටෝ බුදු ගේමක් දීලා වෙන යුසර් එකවුන්ට් එකක් හදා ගත්තේ
මොකද්ද බන් හේතුව මේකට ? 
උන් මහා කුප්ප එවුන් ටිකක් බන්.. ඉතුරු වැඩකෑලි ටික වෙනම එකකට ගහලා තව ටිකක් වැඩියෙන් දෙන්න වෙන්න ඇති බලන් ඉන්නේ..
මේ මගුල් කෙලින්ම hex ෆයිල් ප්‍රෝග්‍රැම් කරන්න ගිහිල්ල තමා තරු පෙනුනේ..![]()

සික උනා උට්ටනි...වින්ඩෝස් වලට ලොග් වෙන්න බැරුව හිටියේ ..වයිරස් එකක් ද මන්ද ...කීබෝර්ඩ් ලයිඩ් තුන කන්ටිනියුස්ලි බ්ලින්ක් වෙන්න ගත්තා අර නයිට් රයිඩර් පටන් එකට වගේ ..පාස්වර්ඩ් එක ගහන්න බෑ කැප්ස් ලොක් ඕන ඕෆ්ෆ් වෙන නිසා ඔටෝ බුදු ගේමක් දීලා වෙන යුසර් එකවුන්ට් එකක් හදා ගත්තේ
මොකද්ද බන් හේතුව මේකට ?
![]()
මේකේ ඉන්න ඇටසැකිලි ටික හූල්ලලම මගේ බර සෑහෙන්න අඩුවෙලා..![]()
දඩාර බවුසරයක් සයිස් ඉන්න කොට කොලොස්ට්‍රෝල්, හයි බ්ලඩ් ප්‍රෙශර්, ඩයබිටීස් ඔය හැම මගුලම එනවනේ. 

මේකේ ඉන්න ඇටසැකිලි ටික හූල්ලලම මගේ බර සෑහෙන්න අඩුවෙලා..![]()

මේකේ ඉන්න ඇටසැකිලි ටික හූල්ලලම මගේ බර සෑහෙන්න අඩුවෙලා..![]()
දුව දුවා දඟලන එක අපි නොමිලේ කරලා දෙනවා 

සික උනා උට්ටනි...වින්ඩෝස් වලට ලොග් වෙන්න බැරුව හිටියේ ..වයිරස් එකක් ද මන්ද ...කීබෝර්ඩ් ලයිඩ් තුන කන්ටිනියුස්ලි බ්ලින්ක් වෙන්න ගත්තා අර නයිට් රයිඩර් පටන් එකට වගේ ..පාස්වර්ඩ් එක ගහන්න බෑ කැප්ස් ලොක් ඕන ඕෆ්ෆ් වෙන නිසා ඔටෝ බුදු ගේමක් දීලා වෙන යුසර් එකවුන්ට් එකක් හදා ගත්තේ
මොකද්ද බන් හේතුව මේකට ?
![]()
රීස්ටාර්ට් කලත් එහෙම්මමද?
ඕකුන් ඔහොම්මමයි......කිසිම හිරිකිතයක් නැතුව open source project උස්සල විකුනනන්ව![]()

බර අඩු වෙනවනම් හොඳයිනේ සෝමේ අක්කේ. නෑ නෑ ඇන්ටි.දඩාර බවුසරයක් සයිස් ඉන්න කොට කොලොස්ට්‍රෝල්, හයි බ්ලඩ් ප්‍රෙශර්, ඩයබිටීස් ඔය හැම මගුලම එනවනේ.
![]()

ඉතින් හොඳයිනේදුව දුවා දඟලන එක අපි නොමිලේ කරලා දෙනවා
මමනම් ඇත්තටම ඇටසැකිල්ලක් තමයි![]()
වෛරස් එකක් හෝ keyboard එක පික්ෂු කෙලිනවා වෙන්න පුළුවන්
වින්ඩොව්ස් 8.1 තියෙන්නේ ... අර වල බස් බිජ්ජට ගත්තා නො ආන්ස්වර් 
ඉතින් හොඳයිනේදුව දුවා දඟලන එක අපි නොමිලේ කරලා දෙනවා
මමනම් ඇත්තටම ඇටසැකිල්ලක් තමයි![]()
දැන්නම් ටිකක් වැඩිපුරත් එක්ක මහත්වෙලා..

අන්න පුටේ බිස්නස්.......උඹත් අර රුපලාවන්‍ය ඩොකෙක් වෙයන් බර අඩුකරගන්න එන ඇන්ටිලට MC එකට මාසයක් එන්න කියපන් වැඩේ ගොඩ![]()

බූට් උනාම තමා බුල කෙලින්නේ බන්...වයිරස් එකක් වගේ ..කැස්පා දාල තියෙන්නේ යකඩෝ එකට අහු වෙන්නෙත් නැද්ද ?වින්ඩොව්ස් 8.1 තියෙන්නේ ... අර වල බස් බිජ්ජට ගත්තා නො ආන්ස්වර්
![]()

බූට් උනාම තමා බුල කෙලින්නේ බන්...වයිරස් එකක් වගේ ..කැස්පා දාල තියෙන්නේ යකඩෝ එකට අහු වෙන්නෙත් නැද්ද ?වින්ඩොව්ස් 8.1 තියෙන්නේ ... අර වල බස් බිජ්ජට ගත්තා නො ආන්ස්වර්
![]()
ඒ ලෙවල් වලින් පස්සෙනම් මහත්වුනා..දැන්නම් ටිකක් වැඩිපුරත් එක්ක මහත්වෙලා..
පට්ට දුකයි ඇලට පනින්න විදියක් නැති නිසා පීනන්න ටිකක්..![]()

අපෝ බෑ බං. ආයේ එක්සෑම් එකක් දිහා බලාගෙන බත් කන්න හිතෙන්නේ නෑ දැන් නම්. ඉවර වෙනකන් ඉවසන් හිටියේ බොහොම අමාරුවෙන්. ලංකාවේ හිටියොත් VOG කෙනෙක් වෙන්න තමයි කලොත් නම්.![]()

සේෆ් මෝඩ් ගිහින් බලන්න.....
කියන්න බෑ මට එකපාරක් බඩු බනිස් වුනා මැල්වෙයා ගිහිල්ලා...![]()
බූට් උනාට පස්සේ හරියනවද?
මොක තිබ්බත් හරියට update එහෙම කරලා maintain නොකලොත් කෙල වෙන්න පුළුවන්