EK Married Club-14

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සික උනා උට්ටනි...වින්ඩෝස් වලට ලොග් වෙන්න බැරුව හිටියේ ..වයිරස් එකක් ද මන්ද ...කීබෝර්ඩ් ලයිඩ් තුන කන්ටිනියුස්ලි බ්ලින්ක් වෙන්න ගත්තා අර නයිට් රයිඩර් පටන් එකට වගේ .. :shocked: පාස්වර්ඩ් එක ගහන්න බෑ කැප්ස් ලොක් ඕන ඕෆ්ෆ් වෙන නිසා ඔටෝ බුදු ගේමක් දීලා වෙන යුසර් එකවුන්ට් එකක් හදා ගත්තේ :angry: මොකද්ද බන් හේතුව මේකට ? :confused:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උන් මහා කුප්ප එවුන් ටිකක් බන්.. ඉතුරු වැඩකෑලි ටික වෙනම එකකට ගහලා තව ටිකක් වැඩියෙන් දෙන්න වෙන්න ඇති බලන් ඉන්නේ..:angry:

    මේ මගුල් කෙලින්ම hex ෆයිල් ප්‍රෝග්‍රැම් කරන්න ගිහිල්ල තමා තරු පෙනුනේ..:baffled:

    ඕකුන් ඔහොම්මමයි......කිසිම හිරිකිතයක් නැතුව open source project උස්සල විකුනනන්ව :angry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සික උනා උට්ටනි...වින්ඩෝස් වලට ලොග් වෙන්න බැරුව හිටියේ ..වයිරස් එකක් ද මන්ද ...කීබෝර්ඩ් ලයිඩ් තුන කන්ටිනියුස්ලි බ්ලින්ක් වෙන්න ගත්තා අර නයිට් රයිඩර් පටන් එකට වගේ .. :shocked: පාස්වර්ඩ් එක ගහන්න බෑ කැප්ස් ලොක් ඕන ඕෆ්ෆ් වෙන නිසා ඔටෝ බුදු ගේමක් දීලා වෙන යුසර් එකවුන්ට් එකක් හදා ගත්තේ :angry: මොකද්ද බන් හේතුව මේකට ? :confused:

    වෛරස් එකක් හෝ keyboard එක පික්ෂු කෙලිනවා වෙන්න පුළුවන්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේකේ ඉන්න ඇටසැකිලි ටික හූල්ලලම මගේ බර සෑහෙන්න අඩුවෙලා..:angry:

    බර අඩු වෙනවනම් හොඳයිනේ සෝමේ අක්කේ. නෑ නෑ ඇන්ටි.:P දඩාර බවුසරයක් සයිස් ඉන්න කොට කොලොස්ට්‍රෝල්, හයි බ්ලඩ් ප්‍රෙශර්, ඩයබිටීස් ඔය හැම මගුලම එනවනේ. :P:rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේකේ ඉන්න ඇටසැකිලි ටික හූල්ලලම මගේ බර සෑහෙන්න අඩුවෙලා..:angry:

    Hi ! දැන් කොහොමද නංගි ? :D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේකේ ඉන්න ඇටසැකිලි ටික හූල්ලලම මගේ බර සෑහෙන්න අඩුවෙලා..:angry:

    ඉතින් හොඳයිනේ :rofl: දුව දුවා දඟලන එක අපි නොමිලේ කරලා දෙනවා :lol:
    මමනම් ඇත්තටම ඇටසැකිල්ලක් තමයි :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සික උනා උට්ටනි...වින්ඩෝස් වලට ලොග් වෙන්න බැරුව හිටියේ ..වයිරස් එකක් ද මන්ද ...කීබෝර්ඩ් ලයිඩ් තුන කන්ටිනියුස්ලි බ්ලින්ක් වෙන්න ගත්තා අර නයිට් රයිඩර් පටන් එකට වගේ .. :shocked: පාස්වර්ඩ් එක ගහන්න බෑ කැප්ස් ලොක් ඕන ඕෆ්ෆ් වෙන නිසා ඔටෝ බුදු ගේමක් දීලා වෙන යුසර් එකවුන්ට් එකක් හදා ගත්තේ :angry: මොකද්ද බන් හේතුව මේකට ? :confused:

    අනේමංදා..:eek: රීස්ටාර්ට් කලත් එහෙම්මමද?:eek:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕකුන් ඔහොම්මමයි......කිසිම හිරිකිතයක් නැතුව open source project උස්සල විකුනනන්ව :angry:

    උන් කොපිගහලම තමා හැදිලා තියෙන්නේ..:yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බර අඩු වෙනවනම් හොඳයිනේ සෝමේ අක්කේ. නෑ නෑ ඇන්ටි.:P දඩාර බවුසරයක් සයිස් ඉන්න කොට කොලොස්ට්‍රෝල්, හයි බ්ලඩ් ප්‍රෙශර්, ඩයබිටීස් ඔය හැම මගුලම එනවනේ. :P:rofl:

    අන්න පුටේ බිස්නස්.......උඹත් අර රුපලාවන්‍ය ඩොකෙක් වෙයන් බර අඩුකරගන්න එන ඇන්ටිලට MC එකට මාසයක් එන්න කියපන් වැඩේ ගොඩ :cool:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඉතින් හොඳයිනේ :rofl: දුව දුවා දඟලන එක අපි නොමිලේ කරලා දෙනවා :lol:
    මමනම් ඇත්තටම ඇටසැකිල්ලක් තමයි :yes:

    මමත් කෙට්‍ටුයි බං. මහත් වෙන්නෙම නෑ. ගොඩක් කෙට්‍ටු නෑ හැබැයි.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වෛරස් එකක් හෝ keyboard එක පික්ෂු කෙලිනවා වෙන්න පුළුවන්

    බූට් උනාම තමා බුල කෙලින්නේ බන්...වයිරස් එකක් වගේ ..කැස්පා දාල තියෙන්නේ යකඩෝ එකට අහු වෙන්නෙත් නැද්ද ? :shocked: වින්ඩොව්ස් 8.1 තියෙන්නේ ... අර වල බස් බිජ්ජට ගත්තා නො ආන්ස්වර් :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉතින් හොඳයිනේ :rofl: දුව දුවා දඟලන එක අපි නොමිලේ කරලා දෙනවා :lol:
    මමනම් ඇත්තටම ඇටසැකිල්ලක් තමයි :yes:

    ඒ ලෙවල් වලින් පස්සෙනම් මහත්වුනා..:yes: දැන්නම් ටිකක් වැඩිපුරත් එක්ක මහත්වෙලා..:sorry:

    පට්ට දුකයි ඇලට පනින්න විදියක් නැති නිසා පීනන්න ටිකක්..:sorry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අන්න පුටේ බිස්නස්.......උඹත් අර රුපලාවන්‍ය ඩොකෙක් වෙයන් බර අඩුකරගන්න එන ඇන්ටිලට MC එකට මාසයක් එන්න කියපන් වැඩේ ගොඩ :cool:

    අපෝ බෑ බං. ආයේ එක්සෑම් එකක් දිහා බලාගෙන බත් කන්න හිතෙන්නේ නෑ දැන් නම්. ඉවර වෙනකන් ඉවසන් හිටියේ බොහොම අමාරුවෙන්. ලංකාවේ හිටියොත් VOG කෙනෙක් වෙන්න තමයි කලොත් නම්. :D:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බූට් උනාම තමා බුල කෙලින්නේ බන්...වයිරස් එකක් වගේ ..කැස්පා දාල තියෙන්නේ යකඩෝ එකට අහු වෙන්නෙත් නැද්ද ? :shocked: වින්ඩොව්ස් 8.1 තියෙන්නේ ... අර වල බස් බිජ්ජට ගත්තා නො ආන්ස්වර් :baffled:

    සේෆ් මෝඩ් ගිහින් බලන්න.....:yes:
    කියන්න බෑ මට එකපාරක් බඩු බනිස් වුනා මැල්වෙයා ගිහිල්ලා...:dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බූට් උනාම තමා බුල කෙලින්නේ බන්...වයිරස් එකක් වගේ ..කැස්පා දාල තියෙන්නේ යකඩෝ එකට අහු වෙන්නෙත් නැද්ද ? :shocked: වින්ඩොව්ස් 8.1 තියෙන්නේ ... අර වල බස් බිජ්ජට ගත්තා නො ආන්ස්වර් :baffled:

    බූට් උනාට පස්සේ හරියනවද?
    මොක තිබ්බත් හරියට update එහෙම කරලා maintain නොකලොත් කෙල වෙන්න පුළුවන්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒ ලෙවල් වලින් පස්සෙනම් මහත්වුනා..:yes: දැන්නම් ටිකක් වැඩිපුරත් එක්ක මහත්වෙලා..:sorry:

    පට්ට දුකයි ඇලට පනින්න විදියක් නැති නිසා පීනන්න ටිකක්..:sorry:

    අනේ මන්ද බං මම නම් මහත්වෙන සලකුණක්වත් නෑ :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපෝ බෑ බං. ආයේ එක්සෑම් එකක් දිහා බලාගෙන බත් කන්න හිතෙන්නේ නෑ දැන් නම්. ඉවර වෙනකන් ඉවසන් හිටියේ බොහොම අමාරුවෙන්. ලංකාවේ හිටියොත් VOG කෙනෙක් වෙන්න තමයි කලොත් නම්. :D:D

    කොල්ල ආසම VOG කෙනෙක් වෙන්න නේද?:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සේෆ් මෝඩ් ගිහින් බලන්න.....:yes:
    කියන්න බෑ මට එකපාරක් බඩු බනිස් වුනා මැල්වෙයා ගිහිල්ලා...:dull:

    බූට් උනාට පස්සේ හරියනවද?
    මොක තිබ්බත් හරියට update එහෙම කරලා maintain නොකලොත් කෙල වෙන්න පුළුවන්

    වෙන එකවුන්ට් එකක් හැදුව එකෙන් ලොග් වෙලා ආයෙත් පරණ එකවුන්ට් එකෙන් ලොග් උනා දැන් හරි බන් :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේක අර ආතතියෙන් බෙරිහන් දෙන කළු මිටි නාකි ලොන්ත කොත්තු මූණට... කෙකර ගානවා ඌට ආතතිය කියල බලපන් මට කොහොම ආතතියක් වෙන්න ඕනද කියල මාසේ ඉවර වෙලත් OD නිසා :dull:

    dlgk6v.png
     
    Status
    Not open for further replies.