EK Married Club-14

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    0002064B.gif
    උදලු බලකාය දැන් කිඹුලා උදැල්ල™ සමගින්...
    0002064B.gif



    TIqeftQ.gif


    මං එඩිට් කරලා හැදුවේ ඈ...:cool:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අලියට අද මොනවා හරි වෙලා...... උදෙන්ම බන කියාගෙන ඇවිත් තියෙන්නෙත්.......

    ඔලුව වැදුනද දන්නෑ...:dull:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පිනට ලද රූපය පවට යෙද වූ සාපය
    කාමය වරදවා හැසිරීම සංසාරයේ අනන්ත දුක්‌ ගෙන දෙන පාපකර්මයකි. කාන්තාවකට, දියණියකට විවධත්වයෙන් යුත් රූමත්, සාමාන්‍ය, අවලස්‌සන ශරීර ස්‌වභාවයන් ලැබෙන්නේ පෙර සංසාරයේ කරන ලද කුසල් සහ අකුසල් කර්මයන් නිසාය. පෙර සංසාරයේ කරන ලද කුසල් නිසා තමනට ලැබෙන පංච කළ්‍යාණියෙන් යුත් රුපශ්‍රීය, අඟපසඟ විචාරයකින් තොරව පරිහරණය කිරීම මහත්ම අකුසලයකි. විශේෂයෙන් මාධ්‍ය ලෝකයෙන් කල එළි බසින මෙන්ම ලෝකයාගේ වැඩි අවධානයක්‌ දිනාගැනීම පිණිස විචාරයකින් තොර ඇඳුමින් පැළඳුමින් සැරසී දිනපතා රැකියා සඳහා යන කාන්තාවන් ද මේ ගැන වැඩි අවධානයක්‌ යොමු කළ යුතුය.
    තමන්ට පෙනුමැති, හැඩැති, පැහැපත් ශරීර ස්‌වභාවයන් ලැබී ඇත්තේ ඒවා ලෝකයාට පෙන්වීමට නොවේ. ඒවා ඔබට ලැබී ඇත්තේ ඔබ විසින්ම සංසාරයේ කරන ලද මහා පිංකම් හේතුවෙන්ය. සංසාරයේ අනන්ත වෙහෙස මහන්සිවී පිංකම් කර ඔබ ලබාගත්, ඔබට ලැබුණු ඔය රූපය, ඔබේ විනාශය සඳහා උපයෝගී කර නොගන්න. ඔබේ පිනට ලැබුණු ශරීර අවයවයන් නුවමනා ආකාරයට ප්‍රදර්ශනය නොකරන්න. මේ කය දෙතිස්‌ කුණපයක්‌ බව සිතීමට ඔබලාට තවම අවබෝධයක්‌ නොමැතිනම්. අවම වශයෙන් මගේ ශරීරය නිරාවරණය විය යුත්තේ මගේ නිත්‍යානුකූල ස්‌වාමිපුරුෂයාට පමණක්‌ය යන අධිශ්ඨානයටවත් එන්න උත්සහ ගන්න. ඔබ අනුන් ඉදිරියේ කැපී පෙනීමට ඇති තන්හාව, මමත්වය නිසාම අනවශ්‍ය ලෙස, නොගැලපෙන ලෙස ශරීරයේ නිරාවරණය වන, ශරීරයට කිටි කිටියේ සිරවන ඇඳුම් පැළඳුම් භාවිතයේදී අනුන් රාගයෙන් මත්කරන, මත්වන නිසා ඔබ තුළද, අනුන් තුළද කෙළෙස්‌ ෙච්තනාවන් පහළවීම ස්‌වභාවිකය.
    මෙලෙස තම අඟ පසඟ වැරදි ආකාරයට පරිහරණය කළ ස්‌ත්‍රියක්‌ මරණින් මතු ප්‍රේත ලෝකයේ ඉපිද විඳින දුක මෙහි සටහන් කරමි. ඇය පෙර ආත්මයේ ඔබ වැනිම සුරූපී කාන්තාවක්‌ විය යුතුය. විශේෂයෙන්ම පිරිපුන් පියයුරු යුවලක්‌ තිබෙන්නට ඇත. ඇය එම අඟපසඟ වැරදි ආකාරයෙන්, ලෝකයාගේ කාමය ඇවිස්‌සෙන ලෙස, අනුනට පෙන්වීම, කාමය වරදවා හැසිරීම නිසා මෙම ප්‍රේතියට ප්‍රේත ලෝකය ලැබී ඇතැයි භික්‍ෂුව විශ්වාස කරයි.
    එසේ නොවුන හොත් මේ වයසට යන, ලෙඩ වෙන, මැරෙන කුණු කය නිසා ඔබ කල්ප ගණන් සතර අපායේ දුක්‌ විඳින අදක්‍ෂයෙක්‌ වේවී. විරූපී වීම නිසාම ඇයගේ කාම ගින්න නිවාගැනීමට කිසිවෙක්‌ නොපැමිණෙන නිසා ඇය ඉන්නේ වෛරයෙන්ය. නිරතුරුවම ඇය තුළ ඇවිලෙන්නේ කාමයයි, රාගයයි. මේ අකුසල් ධර්ම හේතුවෙන් ඇය තව තවත් අකුසල්ම රැස්‌කර ගන්නීය. මේ හේතුවෙන් ඇය ප්‍රේත ලෝකයෙන් නිරයේ ගිනිදළු මතට යම් දවසක වැටී අපා දුක්‌ විඳිනු ඇත.


    :shocked:කිමද මේ අරුමේ..හෙට පෝය නිසාවද්ද..:oo:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සුභ උදෑසනක් සහෝදර සහෝදරියනි......
    :yes:
    නැකැත් රාල;18130232 said:
    සුභ උදැසනක් මචන්ලා මචිලා..
    :yes:
    Kimbula moko oluen hitawala...:lol::lol:
    Moko bola?ada udema mukuth biwwada?:sorry:
    ඔලුවෙන් හිටවලා නෑ.. නියම තත්වෙන් ඉන්නේ...:yes::yes:
    :yes::lol:
    අලියට අද මොනවා හරි වෙලා...... උදෙන්ම බන කියාගෙන ඇවිත් තියෙන්නෙත්.......

    :lol::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපේ පුංචි කරා......අම්මගේ පවුලේ medical කරපු 4 දෙනා 4 පැත්තකට ගියේ

    පුංචිගේ ගෙදර ළමයි සහ මනුස්සයා කොහොමද බං ඉන්නේ? පිස්සු නැද්ද පුංචිට? :dull::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හොට්ටනි..... ඩයලොග් ෆෝන් තිබෙන තොපලාගේ....... කෝල් වෙනුවට මිස් කෝල් ඈලර්ට් එන සිද්ධියක් තිබේද.....?? මම ෆෝන් එකත් රීස්ටාර්ට් කරා..... ඒත් එහෙමමයි..... ඩයලොග් නම්බර් වලින් කෝල් එන්නේ නෑ..... අනිත් නම්බර් වලින් එනවා..... :dull:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒක ඇත්ත අයියේ..අද තමයි ටිකක් හරි ෆිට් එකේ ඉන්නේ..හෙට යනවා පන්සල්..:yes::)

    මිනිස්සුන්ට ප්‍රශ්න ආවම පංසල් ගිහින් වැඩක් නෑ අක්කේ. හැම ඉරිදම පන්සල් යන්න පුරුදු වෙන්න බෞද්ධයෝ උනහම.තමුන් කරගන්න පින් දහම් දෙවියන්ට, මනුසසයින්ට , මළගිය ඇත්තන්ට අනුමෝදන් කරන්න, තමුන්ගේ ඉෂ්ඨදේවතාවුන් වහන්සේට අනුමෝදන් කරන්න. අන්න එතකොටයි ඒ අයගේ ආශිර්වාදය සහ ඇල්ම බැල්ම තියෙන්නේ. නැතුව මේ පූජා වට්ටි උස්සගෙන දේවාල ගානේ ගියාට වැඩක් නෑ. :cool::cool:
     
    Status
    Not open for further replies.