කොහෙද මකබෑවිලා හිටියේ...තුදු නැන්දා
ඉතින් මොකෝ වෙන්නේ?
වික්ෂේපනය වෙලාද ඉන්නේ?
මගේ සෙල්ෆි රැප කොහොමද?

කොහෙද මකබෑවිලා හිටියේ...තුදු නැන්දා
ඉතින් මොකෝ වෙන්නේ?
වික්ෂේපනය වෙලාද ඉන්නේ?
මගේ සෙල්ෆි රැප කොහොමද?

තුදු නැන්දා
ඉතින් මොකෝ වෙන්නේ?
වික්ෂේපනය වෙලාද ඉන්නේ?
මගේ සෙල්ෆි රැප කොහොමද?




තරි අයියේ කෝමෙයි කොමෙයි ඉටීන්?adoow![]()
දැන්වත් තේරුම් ගනින් මෝඩ නැන්දේ
නැත්තම් අල්ලලා පුනුරුත්තාපනය කරන්න වෙයි![]()

මේ ඇත්තටම ඔයාලා නැත්තන් අනිවාර්යෙන්ම මට පිස්සු හැදෙනවා.කොහොමත් මම මගේ ලඟින්ම ඉන්න අයට දුක පෙන්නන්නේ නෑ.තනියම විඳගන්නවා මිසක්.මම හිටපු තත්වේ දන්නේ මම විතරයි.එහෙම වෙලාවේ කෝල් කරපු පී එම් එවපු ,ත්රෙඩ් එකේ හිත හැදෙන්න වචනයක් හරි කියපු හැමෝටම ගොඩක් ගොඩක් පිං..දැන්වත් තේරුම් ගනින් මෝඩ නැන්දේ
නැත්තම් අල්ලලා පුනුරුත්තාපනය කරන්න වෙයි![]()

ridichcha un thamaa![]()


mama ithin wadaa ne![]()


අපි ඉතින් සුපුරුදු පරිදි දවස ගෙවනවා..තරි අයියේ කෝමෙයි කොමෙයි ඉටීන්?
නැන්දණිය කෙලෙසද තිගේ තතු?

nande moko wenne ?![]()
ඔව් අප්පා...දැන් තමයි තේරෙන්නේ..දඬුකඳේ ගහලා පුණුරුත්ථාපනය කරන්න වෙනවා... ඔයිට වඩා දුක හිතෙන්නේ නැද්ද නැන්දේ ඔය මුලු රිසල්ට් එකෙන්ම වැඩක් නෑ කියලා ඇහුවම....![]()




මේ ඇත්තටම ඔයාලා නැත්තන් අනිවාර්යෙන්ම මට පිස්සු හැදෙනවා.කොහොමත් මම මගේ ලඟින්ම ඉන්න අයට දුක පෙන්නන්නේ නෑ.තනියම විඳගන්නවා මිසක්.මම හිටපු තත්වේ දන්නේ මම විතරයි.එහෙම වෙලාවේ කෝල් කරපු පී එම් එවපු ,ත්රෙඩ් එකේ හිත හැදෙන්න වචනයක් හරි කියපු හැමෝටම ගොඩක් ගොඩක් පිං..
![]()

කපන්න කපන්න මුවහත අලුත් වෙනවා.....උදලු බලකාය දැන් කිඹුලා උදැල්ල සමගින්...![]()

ඇඃ!!!කොහෙද මකබෑවිලා හිටියේ...![]()
මොකක්?![]()
උඹේ දඬුකඳේ ගහල මෙලහකට කී දෙනෙක් නම් පුනරුත්ථාපනය කරලා තියෙනවද?දඬුකඳේ ගහලා පුණුරුත්ථාපනය කරන්න වෙනවා... ඔයිට වඩා දුක හිතෙන්නේ නැද්ද නැන්දේ ඔය මුලු රිසල්ට් එකෙන්ම වැඩක් නෑ කියලා ඇහුවම....![]()
innawa ban dekak dagena paduwe![]()
නැන්දා ප්රශ්ණ නැතුව ප්රශ්ණ හොයනවද කොහෙද.![]()

එල,එල,කලින් දන්නවනම් සෙට් වෙනවනේ අප්පා
