EK Married Club-14

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තුදු නැන්දා :cool::cool:

    ඉතින් මොකෝ වෙන්නේ?
    වික්ෂේපනය වෙලාද ඉන්නේ?
    මගේ සෙල්ෆි රැප කොහොමද?
    කොහෙද මකබෑවිලා හිටියේ...:confused:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැන්වත් තේරුම් ගනින් මෝඩ නැන්දේ :P
    නැත්තම් අල්ලලා පුනුරුත්තාපනය කරන්න වෙයි :yes:

    දඬුකඳේ ගහලා පුණුරුත්ථාපනය කරන්න වෙනවා... ඔයිට වඩා දුක හිතෙන්නේ නැද්ද නැන්දේ ඔය මුලු රිසල්ට් එකෙන්ම වැඩක් නෑ කියලා ඇහුවම....:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    nande moko wenne ? :)

    TIqeftQ.gif
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දැන්වත් තේරුම් ගනින් මෝඩ නැන්දේ :P
    නැත්තම් අල්ලලා පුනුරුත්තාපනය කරන්න වෙයි :yes:
    මේ ඇත්තටම ඔයාලා නැත්තන් අනිවාර්යෙන්ම මට පිස්සු හැදෙනවා.කොහොමත් මම මගේ ලඟින්ම ඉන්න අයට දුක පෙන්නන්නේ නෑ.තනියම විඳගන්නවා මිසක්.මම හිටපු තත්වේ දන්නේ මම විතරයි.එහෙම වෙලාවේ කෝල් කරපු පී එම් එවපු ,ත්‍රෙඩ් එකේ හිත හැදෙන්න වචනයක් හරි කියපු හැමෝටම ගොඩක් ගොඩක් පිං..:)
    ridichcha un thamaa :yes:
    :lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    mama ithin wadaa ne :sorry:
    :lol::lol:
    තරි අයියේ කෝමෙයි කොමෙයි ඉටීන්?

    නැන්දණිය කෙලෙසද තිගේ තතු?
    අපි ඉතින් සුපුරුදු පරිදි දවස ගෙවනවා..:)
    nande moko wenne ? :)

    දඬුකඳේ ගහලා පුණුරුත්ථාපනය කරන්න වෙනවා... ඔයිට වඩා දුක හිතෙන්නේ නැද්ද නැන්දේ ඔය මුලු රිසල්ට් එකෙන්ම වැඩක් නෑ කියලා ඇහුවම....:rolleyes:
    ඔව් අප්පා...දැන් තමයි තේරෙන්නේ..:(:)

    :rofl::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ ඇත්තටම ඔයාලා නැත්තන් අනිවාර්යෙන්ම මට පිස්සු හැදෙනවා.කොහොමත් මම මගේ ලඟින්ම ඉන්න අයට දුක පෙන්නන්නේ නෑ.තනියම විඳගන්නවා මිසක්.මම හිටපු තත්වේ දන්නේ මම විතරයි.එහෙම වෙලාවේ කෝල් කරපු පී එම් එවපු ,ත්‍රෙඩ් එකේ හිත හැදෙන්න වචනයක් හරි කියපු හැමෝටම ගොඩක් ගොඩක් පිං..:)

    :lol::lol:

    නැන්දා ප්‍රශ්ණ නැතුව ප්‍රශ්ණ හොයනවද කොහෙද.:dull:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කොහෙද මකබෑවිලා හිටියේ...:confused:
    ඇඃ!!!
    මේ දොලේ ගෙදර මැණික් අයිය නේද?
    හම්මට උඩු කෝමෙයි දරුවෝ?
    මොකක්?:shocked::shocked::shocked::shocked:

    දඬුකඳේ ගහලා පුණුරුත්ථාපනය කරන්න වෙනවා... ඔයිට වඩා දුක හිතෙන්නේ නැද්ද නැන්දේ ඔය මුලු රිසල්ට් එකෙන්ම වැඩක් නෑ කියලා ඇහුවම....:rolleyes:
    උඹේ දඬුකඳේ ගහල මෙලහකට කී දෙනෙක් නම් පුනරුත්ථාපනය කරලා තියෙනවද?
    නිතර ව්‍යායාම කරන හින්ද දඬුකඳ ශක්තිමත් ඇතිනේ නේද?
    innawa ban dekak dagena paduwe :(

    එල,එල,කලින් දන්නවනම් සෙට් වෙනවනේ අප්පා
     
    Status
    Not open for further replies.