EK Married Club-14

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    984303_811714378912719_2284013399830346551_n.png

    පට්ට යකෝ....... :rofl::rofl::rofl::rofl::rofl:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඇයි මොකක්හරි හදිස්සි ප්‍රොජෙක්ට් එකක්වත්ද සෙනසුරාදා වැඩ......? ගිය සතියෙත් වැඩ නේද උඹ....... අපිටනම් ඉතින් ඇදන් හුරුවෙලා මේ සෙනසුරාදා වැඩ කිරිල්ල..... :dull:

    Ow appa 12 release ekak..api ithin wada..anik un trip gihin fb eke 4to danawa//epaa wenawa ithin ethakota...:dull::dull:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :shocked: අයිතිකාරයෝ හිටියා යකෝ ඒවායේ...... කහ අඹරන්න ගියා නම්.... දත් නැතුව බත් කන්න තිබ්බා...... :baffled:

    අයියෝ මාමේ කොහොමත් එතන කහ අඹරන්න කිව්වේ නෑ :rofl: ගමකට කාල පොලිස් කූඩුවෙත් ඉඳල ගෙදර ඇවිත් කොසුපාරත් කන්න වෙනවා එහෙමනම් :rofl:

    කරනවා නම් කරන්න තිබ්බේ ඉදිරි දිනයක කහ අඹරන්න අදාළ පදනම දාගන්න එක :rolleyes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අයියෝ මාමේ කොහොමත් එතන කහ අඹරන්න කිව්වේ නෑ :rofl: ගමකට කාල පොලිස් කූඩුවෙත් ඉඳල ගෙදර ඇවිත් කොසුපාරත් කන්න වෙනවා එහෙමනම් :rofl:

    කරනවා නම් කරන්න තිබ්බේ ඉදිරි දිනයක කහ අඹරන්න අදාළ පදනම දාගන්න එක :rolleyes:

    මාමට ඇඟ තිබ්බට මොලේ නෑ කියන්නේ ඕකනේ...... :rofl::rofl:
     
    Status
    Not open for further replies.