ආපිකෝ එක ඈතුලේ විශේෂ දෙයක් නෑ.... අපි 500ට දෙන වෙබ් කැම් එක උන්ගේ 1800 යි......
![]()



උන්ගේ අමර ගණන් තියෙන්නේ....... ඒ ඉතින් පොශ් එකට ගිහින් ගන්න ආසා උනුත් ඉන්න හින්දා.....සිංහලුනේ හදාගෙන ගියපු ටේබල් ලෑම්ප් එක 99%ක් ඉවරයි.. ක්ලියර් කෝට් එකක් ස්ප්‍රේ කරලම දාන්නම් ෆොටෝ ටිකක්...![]()
එල එල........ දාපන්කෝ බලන්න...... 


ඇයි මොකක්හරි හදිස්සි ප්‍රොජෙක්ට් එකක්වත්ද සෙනසුරාදා වැඩ......? ගිය සතියෙත් වැඩ නේද උඹ....... අපිටනම් ඉතින් ඇදන් හුරුවෙලා මේ සෙනසුරාදා වැඩ කිරිල්ල.....![]()


Ow appa 12 release ekak..api ithin wada..anik un trip gihin fb eke 4to danawa//epaa wenawa ithin ethakota...![]()

සිංහලුනේ හදාගෙන ගියපු ටේබල් ලෑම්ප් එක 99%ක් ඉවරයි.. ක්ලියර් කෝට් එකක් ස්ප්‍රේ කරලම දාන්නම් ෆොටෝ ටිකක්...![]()


ට්‍රිප් ගිහින් කිව්වේ ඔෆිස් එකේ අනිත් උන් ද.......?![]()


ගොනා....... ෆැෂන් මුකුත් දැක්කේ එහෙම නැද්ද.... ?![]()
හෆ්ෆා දැක්කා දැක්කා..... එල ගලියේ ඒවා .......
:
හෆ්ෆා දැක්කා දැක්කා..... එල ගලියේ ඒවා .......
:
![]()

ගල හොඳනම් අඹරන කහ මක්වේද![]()
අයිතිකාරයෝ හිටියා යකෝ ඒවායේ...... කහ අඹරන්න ගියා නම්.... දත් නැතුව බත් කන්න තිබ්බා...... 
අයිතිකාරයෝ හිටියා යකෝ ඒවායේ...... කහ අඹරන්න ගියා නම්.... දත් නැතුව බත් කන්න තිබ්බා......
![]()
ගමකට කාල පොලිස් කූඩුවෙත් ඉඳල ගෙදර ඇවිත් කොසුපාරත් කන්න වෙනවා එහෙමනම් 

අයිතිකාරයෝ හිටියා යකෝ ඒවායේ...... කහ අඹරන්න ගියා නම්.... දත් නැතුව බත් කන්න තිබ්බා......
![]()


අයියෝ මාමේ කොහොමත් එතන කහ අඹරන්න කිව්වේ නෑගමකට කාල පොලිස් කූඩුවෙත් ඉඳල ගෙදර ඇවිත් කොසුපාරත් කන්න වෙනවා එහෙමනම්
කරනවා නම් කරන්න තිබ්බේ ඉදිරි දිනයක කහ අඹරන්න අදාළ පදනම දාගන්න එක![]()

