we will show em what true love can do<3
a silent guardian..
a watchful protector..
a dark knight!!![]()


ඔයයි මමයි විතරද???? ගිහින් අක්කව ගමු
![]()

කිබුළා අයියේ අරක කැතයි මට නම්...සිංහයෝ ගැලපෙන්නේ නැහැ...පාටවල් අප්සට්....ටිකක් වෙනස් කරන්න බැරිද
එතන එකෙන් සිංහ පවුලක් අදහස් වෙන්නේ.... තව සිංහලයෝ හැටියටත්........ඕ යේහ්.......kimbula ayye api under 19 dinuwa nedoo.




මේ කියැවෙන්නේ තොප ගේ ඛේදවාචකය ද සකිය......?????අවංකවම මතය ප්‍රකාශ කරොත්...
ලොගෝ එක විදියට සිංහයෙක් යොදා ගැනීම මතබේදයකට තුඩු දෙන කාරණාවක් විදියට මම දකිනවා. බැඳපු එවුං සිංහයෝ වගේ ගෙවල් වල ඉන්නවා කියන එක කියන්න උත්සහ දරනවා නම් මට හිනා යනවා කිඹුලයියේ....![]()
![]()


මේ තවත් පරාජය වු අනාථ ආනන්දියෙක් ද???ඔව් ඔව්. තොපි දිනුවා. මැච් රිපෝර්ට් එක batsman.com ඇති.![]()


ඇයි සිංහයෝ නොගැලපෙන්නේ.......?එතන එකෙන් සිංහ පවුලක් අදහස් වෙන්නේ.... තව සිංහලයෝ හැටියටත්........

අර බස්කාරයාගෙන් මැරුම් කන්න බෑ. මම ඕස්ට්‍රේලියා යන්නේ නෑ. ඉන්දියාවට යනවා පයින්...


අපි නම් ගෙවල් වලසින්හයෝ වගේ තමා ඉන්නේ....ඇයි සිංහයෝ නොගැලපෙන්නේ.......?එතන එකෙන් සිංහ පවුලක් අදහස් වෙන්නේ.... තව සිංහලයෝ හැටියටත්........



even if its shit, it will be not just shit, but loads of it. everything with nandi involves massive mass![]()
නෑ නෑ තුන් දෙනෙක්ටනම් පඩි ගෙවන එකක් නෑ ආස්මි අක්කා....... ඔය මොකෙක්වත් නැතුව ඇත්ගොව්වෙක් යවපන් ඒ ඇති වෙයි......![]()


මගේ කමෙන්ට් එක බලපං...
චා.. මලි ඇත්ත කියලා තියෙන්නේ...
මේ කියැවෙන්නේ තොප ගේ ඛේදවාචකය ද සකිය......?????![]()


අපි නම් ගෙවල් වලසින්හයෝ වගේ තමා ඉන්නේ....
සමහරු GGB වුනාට කරන්න දෙයක් නෑ....![]()



එකෙන්ම......ඕ යේහ්.......
මේ කියැවෙන්නේ තොප ගේ ඛේදවාචකය ද සකිය......?????
මේ තවත් පරාජය වු අනාථ ආනන්දියෙක් ද???![]()


ඒ උඹ.....
මගේ කමෙන්ට් එක බලපං...
චා.. මලි ඇත්ත කියලා තියෙන්නේ...
ආයෙත් අහලා....අපි නම් ගෙවල් වලසින්හයෝ වගේ තමා ඉන්නේ....
සමහරු GGB වුනාට කරන්න දෙයක් නෑ....![]()
ඒ උඹ.....
අනික ඒකේ අදහස සිංහයෙක් සේ සිය සුතඹුවන් රකිනව කියන එක......
ස්ලෝගන් එකට අරක තේරුවේ මේකේ සමාරම්භකයාට කරන ගෞරවයක් විදියට.......
ආයෙත් අහලා....
අර GGB හොට්ටන්ට දිරවන්නේ නෑ සිංහ ස්‍යෙයාවෙන් හිදීම මට පේනනේ.....