EK Married Club-14

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :eek::eek: ඔයයි මමයි විතරද???? ගිහින් අක්කව ගමු:D:D

    :eek:

    අර බස්කාරයාගෙන් මැරුම් කන්න බෑ. මම ඕස්ට්‍රේලියා යන්නේ නෑ. ඉන්දියාවට යනවා පයින්...
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කිබුළා අයියේ අරක කැතයි මට නම්...සිංහයෝ ගැලපෙන්නේ නැහැ...පාටවල් අප්සට්....ටිකක් වෙනස් කරන්න බැරිද

    ඇයි සිංහයෝ නොගැලපෙන්නේ.......? :confused: එතන එකෙන් සිංහ පවුලක් අදහස් වෙන්නේ.... තව සිංහලයෝ හැටියටත්........
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    kimbula ayye api under 19 dinuwa nedoo.
    ඕ යේහ්.......:D:D:yes::cool:
    අවංකවම මතය ප්‍රකාශ කරොත්...
    ලොගෝ එක විදියට සිංහයෙක් යොදා ගැනීම මතබේදයකට තුඩු දෙන කාරණාවක් විදියට මම දකිනවා. බැඳපු එවුං සිංහයෝ වගේ ගෙවල් වල ඉන්නවා කියන එක කියන්න උත්සහ දරනවා නම් මට හිනා යනවා කිඹුලයියේ.... :lol: :lol:
    මේ කියැවෙන්නේ තොප ගේ ඛේදවාචකය ද සකිය......?????:(:(
    ඔව් ඔව්. තොපි දිනුවා. මැච් රිපෝර්ට් එක batsman.com ඇති. :frown:
    මේ තවත් පරාජය වු අනාථ ආනන්දියෙක් ද???:eek::eek:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇයි සිංහයෝ නොගැලපෙන්නේ.......? :confused: එතන එකෙන් සිංහ පවුලක් අදහස් වෙන්නේ.... තව සිංහලයෝ හැටියටත්........

    :lol:
    මගේ කමෙන්ට් එක බලපං...
    චා.. මලි ඇත්ත කියලා තියෙන්නේ...
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :eek:

    අර බස්කාරයාගෙන් මැරුම් කන්න බෑ. මම ඕස්ට්‍රේලියා යන්නේ නෑ. ඉන්දියාවට යනවා පයින්...

    හෙට හෝ අනිද්දා විතර මේකට රිප්ලයි බලාපොරොත්තු වෙන්න පුළුවන්...... :lol::lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇයි සිංහයෝ නොගැලපෙන්නේ.......? :confused: එතන එකෙන් සිංහ පවුලක් අදහස් වෙන්නේ.... තව සිංහලයෝ හැටියටත්........
    අපි නම් ගෙවල් වලසින්හයෝ වගේ තමා ඉන්නේ....:cool::)
    සමහරු GGB වුනාට කරන්න දෙයක් නෑ....:lol:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    even if its shit, it will be not just shit, but loads of it. everything with nandi involves massive mass :D

    your comment is without any point and purely motivated by malice :(

    නෑ නෑ තුන් දෙනෙක්ටනම් පඩි ගෙවන එකක් නෑ ආස්මි අක්කා....... ඔය මොකෙක්වත් නැතුව ඇත්ගොව්වෙක් යවපන් ඒ ඇති වෙයි...... :lol::lol::lol:

    :growl::growl:
     

    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    reputation_neg.gif
    EK Married Club-14 04-06-2015 02:56 PM මේක ගැන කතා කරමුද

    මේකේ ඉන්න උන් මෙච්චර කුහකද?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඕ යේහ්.......:D:D:yes::cool:

    මේ කියැවෙන්නේ තොප ගේ ඛේදවාචකය ද සකිය......?????:(:(

    මේ තවත් පරාජය වු අනාථ ආනන්දියෙක් ද???:eek::eek:

    මගේ ඛේදවාචකය නොවේ සකිය.. මෙහි වසනා සියලු දෙනාගේ පරම වූ සත්‍ය ඛේදවාචකයි..
    ආනන්ද???? ඊයෑක්... :no: :no: :no:

    අපි තර්ස්ටන්.... :cool: :cool: :cool:

    මට මල පැන්නේ මැච් එක කවර් කරන්න ගිය මයේ මස්සිනා නිසා මට කෙල උනා. මගේ වැඩ ඔක්කොම පරක්කු උනා...
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol:
    මගේ කමෙන්ට් එක බලපං...
    චා.. මලි ඇත්ත කියලා තියෙන්නේ...
    ඒ උඹ.....
    අනික ඒකේ අදහස සිංහයෙක් සේ සිය සුතඹුවන් රකිනව කියන එක......

    ස්ලෝගන් එකට අරක තේරුවේ මේකේ සමාරම්භකයාට කරන ගෞරවයක් විදියට.......
    අපි නම් ගෙවල් වලසින්හයෝ වගේ තමා ඉන්නේ....:cool::)
    සමහරු GGB වුනාට කරන්න දෙයක් නෑ....:lol:
    ආයෙත් අහලා....
    අර GGB හොට්ටන්ට දිරවන්නේ නෑ සිංහ ස්‍යෙයාවෙන් හිදීම මට පේනනේ.....
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒ උඹ.....
    අනික ඒකේ අදහස සිංහයෙක් සේ සිය සුතඹුවන් රකිනව කියන එක......

    ස්ලෝගන් එකට අරක තේරුවේ මේකේ සමාරම්භකයාට කරන ගෞරවයක් විදියට.......

    ආයෙත් අහලා....
    අර GGB හොට්ටන්ට දිරවන්නේ නෑ සිංහ ස්‍යෙයාවෙන් හිදීම මට පේනනේ.....

    මේකේ සමාරම්භකයාට කරන ගෞරවයක් විදියට එක දැම්මට ක්ලබ් එකේ අර්ථයට මෙතන වෙන දේ එක්ක එකේ ගැලපීමක් නෑනේ....
     
    Status
    Not open for further replies.