EK Married Club-16

kingdewi

Well-known member
  • ඔව්. ලංකාවේ මිනිස්සු ගොඩක් වෙලාවට හිතන්නේ බං TV එකට ගෙන්නන්නේ , සෑහෙන ලොකු චැනලින් ගාස්තු ගන්නේ හොඳම උන් කියලා. මම නම් දන්න හැටියට එහෙම ගන්නේ මිනිස්සු ප්‍රසිද්ධ කරගෙන ඉන්න අය සහ, ඒ අදාල ක්ශේත්‍රයේ විශේෂඥයින් දෙකක් තුනක් විතරක් ඉන්නවනම්. ඔය අති දක්ෂ වෛද්‍යය වරුන්ට ටීවී එකේ රස්තියාදු වෙන්න තරම් වෙලාවක් නෑ බං.

    අනිවා !

    උඹ අමසියගේ ෆාස්ට් වික්ටීම් නෙහ් ? :rofl:


    :lol::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සහතික ඇත්ත කතාව..අපේ පඬිතුමා කියනවා කාට පෙන්නුවත් අන්තිමට එයා හාවට තමයිලු යන්න වෙන්නේ..එයාට ඊට වඩා කෙනෙක් නෑ මල්ලි..ලැජ්ජත් නෑ..ඉමජන්සි පෙන්නලා සැරයක් රිපෝර්ට්ස් ගන්න කිව්වා..රිපෝර්ට්ස් පෙන්නන්න ගියාම උඩින් පල්ලෙන් බැලුවෙ..

    ඒ උනාට ඩොක්ටර් චැනලින් ෆී එක 4.5 ක් ද කොහෙද නේද?? එතකොට ලියන බෙහෙත්. ඔක්කොම ලියන්නේ පට්ට ගණන් ඒවා. ඔයාගේ කැමැත්තක් අක්කේ. :(:(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බඩ දානවා සිංහලු...දවල්ට වෙලාවට කැවෙන්නේ නෑනේ :dull: ගැස්ට්‍රික් ද මන්ද :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපේ රෙපා මෙඩිකල් ෆීල්ඩ් එකේ ඉඳල තියෙනවා ඌ බෙහෙතක් කිව්වා BELCID ගත්තා බොන්න බයයි බන් :oo:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව්. ලංකාවේ මිනිස්සු ගොඩක් වෙලාවට හිතන්නේ බං TV එකට ගෙන්නන්නේ , සෑහෙන ලොකු චැනලින් ගාස්තු ගන්නේ හොඳම උන් කියලා. මම නම් දන්න හැටියට එහෙම ගන්නේ මිනිස්සු ප්‍රසිද්ධ කරගෙන ඉන්න අය සහ, ඒ අදාල ක්ශේත්‍රයේ විශේෂඥයින් දෙකක් තුනක් විතරක් ඉන්නවනම්. ඔය අති දක්ෂ වෛද්‍යය වරුන්ට ටීවී එකේ රස්තියාදු වෙන්න තරම් වෙලාවක් නෑ බං.

    ගොඩක් වෙලාවට බං හොඳම දොස්තරලා ගැන දන්නේ ෆීල්ඩ් එකට සම්බන්ද අය විතරයි........:yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපේ රෙපා මෙඩිකල් ෆීල්ඩ් එකේ ඉඳල තියෙනවා ඌ බෙහෙතක් කිව්වා BELCID ගත්තා බොන්න බයයි බන් :oo:

    රෙපා හෙන කොලිෆයිඩ් පොරක්නේ :lol::lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ ඉතින් MBBS කරපු රෙපාල හොයාගන්න අමාරුයිනේ :baffled:

    giphy.gif