EK Married Club-16

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    මචන් බඩාගෙ කාර් එකේ dash බෝර්ඩ් ගලවමුවම තියෙන පින්තුරේ කෝ බන් ? මම මේ අර ත්‍රෙඩ් එකේ හොයනවා :lol: මීටර් බෝර්ඩ් සිද්ධිය නම් දැක්ක :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    ගැලෙව්වම ඇතුලෙ ෆොටෝ ගැහුවෙ නෑ මං.ඩෑෂ් බෝඩ් එකේ පිටිපස්සයි කෙලවෙලා ගියපු ෆියුස් බෝඩ් එකයි තමා ගැහුවෙ. තෙමෙන තැන එක පැත්තක හදලා මං යනකොට අනිත් පැත්ත හදන්න ගැලෙව්වම ගහගන්නම් එකක්..:)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ගැලෙව්වම ඇතුලෙ ෆොටෝ ගැහුවෙ නෑ මං.ඩෑෂ් බෝඩ් එකේ පිටිපස්සයි කෙලවෙලා ගියපු ෆියුස් බෝඩ් එකයි තමා ගැහුවෙ. තෙමෙන තැන එක පැත්තක හදලා මං යනකොට අනිත් පැත්ත හදන්න ගැලෙව්වම ගහගන්නම් එකක්..:)

    :eek::eek: මේක කියවද්දි මට නම් මූ වාහනයක් ගැන විස්තර කරන ගතියක් නෙමෙයි පේන්නේ. වැලා කියන්නේ නිකන්ද. වලා. :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :eek::eek: මේක කියවද්දි මට නම් මූ වාහනයක් ගැන විස්තර කරන ගතියක් නෙමෙයි පේන්නේ. වැලා කියන්නේ නිකන්ද. වලා. :lol:

    තූ විතරක් කුප්ප හැත්ත.:growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගැලෙව්වම ඇතුලෙ ෆොටෝ ගැහුවෙ නෑ මං.ඩෑෂ් බෝඩ් එකේ පිටිපස්සයි කෙලවෙලා ගියපු ෆියුස් බෝඩ් එකයි තමා ගැහුවෙ. තෙමෙන තැන එක පැත්තක හදලා මං යනකොට අනිත් පැත්ත හදන්න ගැලෙව්වම ගහගන්නම් එකක්..:)

    අනේ පලයන් ඌ කිව්වා උඹේ ළඟ තියෙනවා කියල :lol: