අර උඹගේ ඊයේ හදපු , හත් මාළුව . මෙහෙ අලි මුඩුක්කුවේ යුසුෆියා බත් කඩෙත් තියෙනවා
හරි මචන් අවුලක් නෑ

අර උඹගේ ඊයේ හදපු , හත් මාළුව . මෙහෙ අලි මුඩුක්කුවේ යුසුෆියා බත් කඩෙත් තියෙනවා

ඔය සිද්දිය ටෝනි අයියට මාට්ටු කරලා කෙල්ලව බේරලා දුන්නොත් පොර උඹේ කාර් එක සම්පූර්ණයෙන් නිකන් හදලා දෙයි
ඔන්න බඩෝ කරනවානම් වැඩ![]()
දෙන්නම් ජම්බු...... 
කෝල් එකක් දැම්මා පොර.. කටු කේස් එකයි ඉස්සරහ දාල තියන ලයිට්වල කේස් එකයි බලමු කිව්වා.![]()
දුවලා මොනවහරි කේස් ආවොත් කෙලින්ම ඇන්න වර. මදෑ මරාලෙ ඔයගානෙන් ගියා...![]()
එල එල..... මාස ගානකින්නේ ෆුල් ටෑංක් ගැහුවේ..... ඉංගිරියේ ඩොටේ උනාට පෙට්රල් ගාන වෙනස් නෑ නේ.....
අර IOC එකෙන් ගැහුවේ...... ෆුල් ගැහුව පාර පෙට්රල් මීටරේ මඥ්ඥන් වෙන්න ඈති...... 
ෆ්රිජ් නැන්දෙ මෙන්නෝ...
බයවෙන්න එපා ඇහෙන එකක් නෑ කට ඇරන් දොයි ඇති..![]()
ෆ්රිජ් නැන්දට නම් මොකෝ...... හිටුකෝ..... ඉරිදා රත්නපුරේ යන්න සෙට් උනොත් දෙන්නම් එලවන් යන්න...... එතකොට තේරෙන්නේ නැතෑ...... 
ලාබයි යකෝ ඇත උඩින් කරපු වැඩ තොගේටතහඩු කෑලි අලෝපු උන් වගේද ?
![]()
ඔව් බං...... වැඩ ගොඩක් කරා......
වෙන එකෙක් නම් කෑල්ලම අළුතෙන් දාමු කියන ඒවා කීයක් නම් ගොඩ දැම්මද......
ඒ ටිකෙන්ම මට ලාභයි......

මොකද්ද මේ කොමිස් කතාවක් යන්නේ![]()
ඒවා මඩ...... වැලා එහෙම එකෙක් නෙවේ........

ෆ්රිජ් නැන්දට නම් මොකෝ...... හිටුකෝ..... ඉරිදා රත්නපුරේ යන්න සෙට් උනොත් දෙන්නම් එලවන් යන්න...... එතකොට තේරෙන්නේ නැතෑ......
![]()

උඹ ඉරිදා ගෙදරද ? 9 වෙඩිමකට නුවර යාමට තිබේ ...වෙලාවක් තිබ්බොත් එන්නම්
කින් මාමිගෙන් ඈහුවට කමක් නෑ..... අර අනිත් එකා.....
ඔව් ඔව්
ඌ තමා.... උගෙන් අහන්න නම් එපා..... නෑ කියයි අනිවා......

ඉරිදා රෑ 8ට නිව්ස් හෙඩ්ලයින්-
නිදිගත් කාන්තාවක් රත්නපුර පානදුර මාර්ගය දෙවනත් කරයි.![]()
නැන්දි නිදි මතේම ලිදේ.......!! 
ඉරිදා රෑ 8ට නිව්ස් හෙඩ්ලයින්-
නිදිගත් කාන්තාවක් රත්නපුර පානදුර මාර්ගය දෙවනත් කරයි.
![]()

යටින් පොඩියට.......බියවූ සැමියා රෝහලට![]()

නැන්දි නිදි මතේම ලිදේ.......!!
![]()


ටික දවසක් කඩේ පැත්තෙ නොයා ඉන්න ඕනේ...![]()
හිටු ගින්න දෙන්නම්....... 