EK Married Club-16

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :dull: වෙස් මූණු ගලෝනවලු....... :lol:

    ගලවන්න අපි වෙස් මූණු දාගෙන ඉන්න එපායේ....... :rofl: :P

    මොනවද දන්නේ නෑ අපේ එක්ස්පෝස් කරන්නේ...... :rofl: ෆෝන් නම්බර් එකේ ඉදන් උදේ නැගිටින වෙලාව දක්වාම හැම දේම මේකේ උන් දන්නවනේ....... :lol: :lol:
    කොටින්ම කියුවොත් උඹ දවසට කීපාරක් බුකුන් ගැහුවද කියලත් මේකෙ උන් දන්නවා....:lol::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol::lol: උරාජ්ව එක්ස්පෝස් කරනවා කිව්වලු. ලොල් බං.

    හරිම සිම්පල්. ෆෝන් නොම්බර ඇඩ්‍රස් ප්‍රොෆයිල් එකේම තියෙනවා....:lol:
    :lol:

    :rofl: මම බය උනා බං සෑහෙන්න....... :lol:

    දැන් ලෑස්ති වෙලා හිටු අළුතෙන් ලැප් විකුණන්න එන උන්...... අපේ ගානට වඩා අඩුවට දෙනවා කියාගෙන එන උන්.... හෝල් සේල් ත්‍රෙඩ් දාගෙන එයි.... කවුද කියලා ඉතින් අපි නොදන්නවයෑ........ :lol: :lol:

    කාලෙකින් එහෙම ත්‍රෙඩ් එකක් වැටුනේ නැතුව බිස්නස් ඩවුන් වෙලා බං ඉන්නේ...... :rofl: :P :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :dull: :baffled: අනේ මේ අපිට වැඩක් තියෙනවද බං වෙන උන් ගැන ...... :no: අහක යන ගූ ගොඩවල් වලට සෙරෙප්පුත් නැතුව පයින් ගහන්නේ නැතුව ඉමු..... :D :yes:

    ඔව් අර කබ්බෝ ෆෝන් කලාම ඔහොම වෙනවා. ඌ ගූ නෑවා මදිවට අනික් උන්වත් ඌ නාපු වලට ඇදලා අරගෙන ඌ හොඳ එකා වෙන්න හදන්නේ තවම. :rofl::rofl::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕකා එදා ඉඳන් කලේ මහ සක්කිලි වැඩ. අපී ඌට කියපු කතා විතරක් කෝට් කරලා ත්‍රෙඩ් එකක්ම දාපු එකානේ උගේ සීයක් වැරදි තියාගෙන. අනික් උන්ට රිද්දවන්න හදලා ඊයේ මම කිව්ව එකම එකකට රිද්දෝගෙන ගිහින් උරාජ්ට PM ගහලා අඬාගෙන. උදේ බඩා මට බනිනවා කෝල් කරලා.

    සරළව කියනවනම් බං තමුන්ගේ ලෙයින් ජාතක වෙච්ච පුතෙක්ව ගෙදරින් එලවන්න තරම් තාත්තෙක් දරුණු වෙන්නේ ඌ චාරයක් නැති සක්කිලි අවලම් බල්ලෙක් නිසා වෙන්න ඇතිනේ.වලි ඇදගන්න එපා බං. හොරිකඩ නරි නාවන්නේ නැතුව ඉඳපන්.තමුන්ගේ මහ මිනිස්සුන්ට හදාගන්න බැරි වෙච්ච එකා උඹලා කොහෙ හදන්නද බං.
    ඒ වුණාට උගේ සක්කිළිකම පෙන්නන්න ඕන අනිත් උන්ට.....
    ඌ දැන් හදන්නේ උගේ නැති වී ගිය කීර්තිය නිග්ගට සල්ලි පූජ කරල අරගන්න......
    උදව්වක් කලාම ඒක ප්‍රසිද්ධියෙ කියන්න ඕන ද බං....
    එහෙනං මම මේකේ උන්ට කරල තියන දේවල් ගැන කීයක් දේවල් කියන්න ඕන ද?
    කොටින් ම මම මේකෙ සමහර කොල්ලො වෙඩින් අරගන්න ගිහින් හිර වෙලා ඉන්දෙද්දී...
    ඕන නෑ බං ඕව...
    මම ඌ ගානට වැටෙන්නේ නෑ......:dull::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ අර අරූගෙ(ඔව් උගෙ තමා..) RPM මීටරේ දුවවන්න හැදුවේ.. ඩි.ඇක්ස් එකට RPM මීටරයක් ඕනෙලුනේ..:yes:

    බඩා එකක් ගෙනවා. ඒක හරියට පෙන්නන්නේ නෑ. මං ඉතින් මස් කලා ඒක..:P:P:P

    වෙන සර්කිට් එකක් හැදුවා ඒකට. දැන් හදලා බලන්න ඕනේ වැඩද කියලා..:yes:

    වාහනේ RPM මීටරේ නෑ කියන්නේ RPM මීටරයක් ආයේ හයි කරන්නත් ඔප්ෂන් එකක් නෑ නේද...... මම අහන්නේ RPM මීටරේ වැඩ කරන්න සෙට් කරන්න වාහනෙන් කනෙක්ෂන් තියෙනවද......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දතාට කියල වැඩක්න් ඈ, ඌ හිතාගෙන ඉන්නෙ මේකෙ හැමෝම එක වගේ කියල.:dull:
    අපේ අහවල් එක එක්ස්පෝස් කරන්නද. නම්, ගම්, ටෙලිෆෝන් නොම්බර අරව මේව කිරියේ සෑහෙන දෙනෙක් දන්නවා.:lol:

    :frown: දතාට හැමදාම අපි කිව්වේ මොකක්ද..... බල්ලෝ එක්ක දොයියන්න එපා..... බලු මැක්කෝ එක්ක නැගිටින්න වෙයි කියලා..... කොහෙද ඈහුවද? ඈහුවද? :growl: :frown:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :dull: වෙස් මූණු ගලෝනවලු....... :lol:

    ගලවන්න අපි වෙස් මූණු දාගෙන ඉන්න එපායේ....... :rofl: :P

    මොනවද දන්නේ නෑ අපේ එක්ස්පෝස් කරන්නේ...... :rofl: ෆෝන් නම්බර් එකේ ඉදන් උදේ නැගිටින වෙලාව දක්වාම හැම දේම මේකේ උන් දන්නවනේ....... :lol: :lol:

    මොන වෙස් මූණුද බං. මාවද දන්නේ නෑ එක්ස්පෝස් කරන්න දඟලන්නේ. ලොල් තමා.

    මොන මල් පොන්නයෙක්ද බං ඒ. ලොකු ටෝක් නම් දෙනවා ඌ තරම් පොරක් මේකේ නෑ කියලා හිතාගෙන. :rofl::rofl::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull: වෙස් මූණු ගලෝනවලු....... :lol:

    ගලවන්න අපි වෙස් මූණු දාගෙන ඉන්න එපායේ....... :rofl: :P

    මොනවද දන්නේ නෑ අපේ එක්ස්පෝස් කරන්නේ...... :rofl: ෆෝන් නම්බර් එකේ ඉදන් උදේ නැගිටින වෙලාව දක්වාම හැම දේම මේකේ උන් දන්නවනේ....... :lol: :lol:

    ඇයි අපි උඹ igi සෙල්ලම් කරන හැටිත් දන්නවනේ බොල... :P:P:lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :rofl: මම බය උනා බං සෑහෙන්න....... :lol:

    දැන් ලෑස්ති වෙලා හිටු අළුතෙන් ලැප් විකුණන්න එන උන්...... අපේ ගානට වඩා අඩුවට දෙනවා කියාගෙන එන උන්.... හෝල් සේල් ත්‍රෙඩ් දාගෙන එයි.... කවුද කියලා ඉතින් අපි නොදන්නවයෑ........ :lol: :lol:

    කාලෙකින් එහෙම ත්‍රෙඩ් එකක් වැටුනේ නැතුව බිස්නස් ඩවුන් වෙලා බං ඉන්නේ...... :rofl: :P :lol:

    :lol::lol: :rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොටින්ම කියුවොත් උඹ දවසට කීපාරක් බුකුන් ගැහුවද කියලත් මේකෙ උන් දන්නවා....:lol::P

    එකෙන්ම....... දාපන් මිනි අයියේ පහක්....... ඇයි තව ගෙදර නැතුව මු වෙන කොහේ හරි ටොයිලට් එකකට ගියත් එකත් fb එකේ ශෙයා කරනවත් එක්කනේ....... :P:lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒ වුණාට උගේ සක්කිළිකම පෙන්නන්න ඕන අනිත් උන්ට.....
    ඌ දැන් හදන්නේ උගේ නැති වී ගිය කීර්තිය නිග්ගට සල්ලි පූජ කරල අරගන්න......
    උදව්වක් කලාම ඒක ප්‍රසිද්ධියෙ කියන්න ඕන ද බං....
    එහෙනං මම මේකේ උන්ට කරල තියන දේවල් ගැන කීයක් දේවල් කියන්න ඕන ද?
    කොටින් ම මම මේකෙ සමහර කොල්ලො වෙඩින් අරගන්න ගිහින් හිර වෙලා ඉන්දෙද්දී...
    ඕන නෑ බං ඕව...
    මම ඌ ගානට වැටෙන්නේ නෑ......:dull::dull:

    ඔය පයන්න ගැන වචනයක්වත් ආයි කතාකරන්න යනවට මං නම් එකහෙලාම විරුද්ධයි. ගූ බාල්දිවලට පයින් ගැහිල්ලක් වෙන්නේ. දන්න අය දන්නවා.

    නිකම් තුට්ටු දෙකේ ගානට වැටෙන්න වෙන්නේ ඕවා ගැන තව කතාකරන්න ග්යොත්. දැන් ඔහොම ඉන්න මොකුත් නොකියා ඕවට.:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ නෑ පෙරේදා........ ගියා....... ගොඩ...... :)

    හෙට අනිදා ෆයිනල් ඉන්ටවිව් එක HR ඩිපාර්ට්මන්ට් එකත් එක්ක........ එකෙන් පස්සේ මම ඇතුලේ.....

    :cool: මේ බොසාට මගේ නම්බර් එක දීලා පල..... නැත්නම් නම්බර් එක නෑ කියලා කෝල් එකක්වත් දෙන්නේ නෑ...... :no: :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දතා ඉන් ඇක්ශන්. අරූ නූක්ඩ් වෙන්නම පෝස්ට් එකක් දාලා. ස්ක්‍රීන් සොට් එකකුත් එක්කම. මම ඕක උඹලට කියන්න නෙමෙයි හිටියේ බං. ඌම තමයි ත්‍රෙඩ් එකේ පොර ටෝක් දීලා දීලා මම ඌට හින්ට් ගහලා දාපු සචියව කෝට් කරපු එකම එක පෝස්ට් එකකට රිද්දවගෙන උරාජ්ට PM එකක් ගහලා තියෙන්නේ ලඟදිම වෙස්මූණු ගලෝනවා කියලා. උරාජයා උදේ මට කෝල් කරලා බැන්නම ඉතින් ඒක දාන්න හේතුව කියන්න උනා. ඒ ටිකට මූ දතාට ගින්න දීලා. :dull:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වාහනේ RPM මීටරේ නෑ කියන්නේ RPM මීටරයක් ආයේ හයි කරන්නත් ඔප්ෂන් එකක් නෑ නේද...... මම අහන්නේ RPM මීටරේ වැඩ කරන්න සෙට් කරන්න වාහනෙන් කනෙක්ෂන් තියෙනවද......
    නෑ නෑ එහෙම මොකුත් නෑ.. ඕක වෙනම සෙට් කරන්න තියෙන එකක්..:yes:
    ස්පාර්ක් ප්ලග් වයර් එකක් ගාවින් කොයිල් එකක් තියලා තාමා RPM එක සෙන්ස් කරන්නේ. ඔය සර්කිට් එකේ වම්පැත්තෙ තියන පොඩි IC එකකින් තමා ඒක හදලා ගන්නෙ.. ලොකු IC එකෙන් තමා RPM එක කැල්කියුලේට් කරලා මීටරේ දුවවන්නේ..:yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය පයන්න ගැන වචනයක්වත් ආයි කතාකරන්න යනවට මං නම් එකහෙලාම විරුද්ධයි. ගූ බාල්දිවලට පයින් ගැහිල්ලක් වෙන්නේ. දන්න අය දන්නවා.

    නිකම් තුට්ටු දෙකේ ගානට වැටෙන්න වෙන්නේ ඕවා ගැන තව කතාකරන්න ග්යොත්. දැන් ඔහොම ඉන්න මොකුත් නොකියා ඕවට.:dull:
    http://www.elakiri.com/forum/showpost.php?p=18767509&postcount=266

    සක්කිළි උඩු බුරලද්දි අපි කටවල් වහං ඉන්නකොට හිතන්නේ අපි වැරදියි කියල මචං මේකේ උන්.....

    සරල ම ලොජික් එක මම මොකට ද බං මාව ප්‍රෙමා්ට් කර ගන්නේ මේකේ මට වැඩ නැතුවට ද? අනික මේකෙ මගේ බොක්කවල් නොවන උන් ඥං පචං ගාගෙන එනව කියන්නේ මට කෙළවෙන වැඩක් නේහ්....:dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    http://www.elakiri.com/forum/showpost.php?p=18767509&postcount=266

    සක්කිළි උඩු බුරලද්දි අපි කටවල් වහං ඉන්නකොට හිතන්නේ අපි වැරදියි කියල මචං මේකේ උන්.....

    සරල ම ලොජික් එක මම මොකට ද බං මාව ප්‍රෙමා්ට් කර ගන්නේ මේකේ මට වැඩ නැතුවට ද? අනික මේකෙ මගේ බොක්කවල් නොවන උන් ඥං පචං ගාගෙන එනව කියන්නේ මට කෙළවෙන වැඩක් නේහ්....:dull:

    :):):)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බඩෝ.. මේකට සාධු සාධු කියපා..න් වැඩකරන්න කියලා...:yes:

    :frown: කිව්වා නේද ඕක හරි දශමෙට වැඩ කරන්න ඕනා නෑ කියලා...... කෝ ඈහුවද? ඈහුවද.....??

    :frown: අද ගෙදරද? ලෙක්චර්ස් නැද්ද?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    http://www.elakiri.com/forum/showpost.php?p=18767509&postcount=266

    සක්කිළි උඩු බුරලද්දි අපි කටවල් වහං ඉන්නකොට හිතන්නේ අපි වැරදියි කියල මචං මේකේ උන්.....

    සරල ම ලොජික් එක මම මොකට ද බං මාව ප්‍රෙමා්ට් කර ගන්නේ මේකේ මට වැඩ නැතුවට ද? අනික මේකෙ මගේ බොක්කවල් නොවන උන් ඥං පචං ගාගෙන එනව කියන්නේ මට කෙළවෙන වැඩක් නේහ්....:dull:

    තූ විතරක් උගෙ කතාව. මං ඔය ත්‍රෙඩ් එක කියෙව්වෙ නෑ. ඕකා එක්ක කතාකරලා වැඩක් නෑ අයියේ.
    අනේමංදා ඔහොම එවුන්. ඔහොම කරල ඔය යකාටම තමා පාඩුවෙන්නෙ. හැදෙන්න බැරි ජාතියෙ එකෙක්.නිකම් කාලෙ නාස්ති කරන්න එපා ඕවට.:dull: