EK Married Club-16

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යකෝ තොට පිස්සු ද?
    ඒ ඉන්නේ කුවේරගේ නිධාන් දෙකක්.....
    එකෙක් ශංඛ නිධි
    අනිකා පද්ම නිධි.....

    ශංඛ නිධි කියන්නේ මුහුදෙන් උපදනා සියළු ම වස්තුව
    පද්ම නිධි කියන්නේ ශාඛ වලින් උපදනා සියළු ම වස්තුව.......

    හපෝයි..:baffled::baffled:

    තරහ නැතුව කියන්න බැරිද කුවේර ගැන පොඩි විස්තරයක්...:yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔහොම කියන්න එපා බන් , ඕකා දැක්කොත් , ඕකා දේවාලයක් දා ගනියි , අංජනම් කියන්න
    දේවාල හදන්නේ මොකටෙයි බං.....
    මම කියන්නේ උඹ කියන උන් දෙන්න ගෙන් එකෙක් වෙන්න නම් යුරා පට්ට ම පට්ට සල්ලිකාරයෙක් වෙන්න ඕන කියන එක..........
    හපෝයි..:baffled::baffled:

    තරහ නැතුව කියන්න බැරිද කුවේර ගැන පොඩි විස්තරයක්...:yes:
    කුවේර නැතිනම් කුබේර යනු ධනයට අධිපති දේවතාවාය. ධනාරක්ෂකයා ය. මොහු සතර වරම් දෙවිවරුන් අතරින් වෛශ්‍රවණ නැතිනම් වෙසමුණි දෙවි රජු ලෙස ද සැළකේ. පැසුළු දිග නැතිනම් බටහිර දිග වසන, යකුන් දමනය කොට ගෙන සිටින, සුවාසූ දහස් කෙළක් ධනය සහිත අයෙක් ලෙස කියවේ.

    හින්දූහු මේ දෙවියන්ට නිතිපතා සෝස්ත්‍ර කියා ධනාරක්ෂාව ඇයද සිටිති. මේ සෝස්ත්‍ර කුබේර මන්ත්‍රම් ලෙස හැදින්වේ. හින්දුන් කුබේර හදුන්වන්නේ විග්නේෂ්වර් ලෙසය. සරල ම කුබේර මන්තුය වන්නේ

    “ඕං ක්‍රීං ශ්‍රීං ශ්‍රීං ශ්‍රීං විග්නේෂ්වරාය නමහා:“ යන්නය..............
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔහොම කියන්න එපා බන් , ඕකා දැක්කොත් , ඕකා දේවාලයක් දා ගනියි , අංජනම් කියන්න
    Corbis-42-20854021.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දේවාල හදන්නේ මොකටෙයි බං.....
    මම කියන්නේ උඹ කියන උන් දෙන්න ගෙන් එකෙක් වෙන්න නම් යුරා පට්ට ම පට්ට සල්ලිකාරයෙක් වෙන්න ඕන කියන එක..........

    කුවේර නැතිනම් කුබේර යනු ධනයට අධිපති දේවතාවාය. ධනාරක්ෂකයා ය. මොහු සතර වරම් දෙවිවරුන් අතරින් වෛශ්‍රවණ නැතිනම් වෙසමුණි දෙවි රජු ලෙස ද සැළකේ. පැසුළු දිග නැතිනම් බටහිර දිග වසන, යකුන් දමනය කොට ගෙන සිටින, සුවාසූ දහස් කෙළක් ධනය සහිත අයෙක් ලෙස කියවේ.

    හින්දූහු මේ දෙවියන්ට නිතිපතා සෝස්ත්‍ර කියා ධනාරක්ෂාව ඇයද සිටිති. මේ සෝස්ත්‍ර කුබේර මන්ත්‍රම් ලෙස හැදින්වේ. හින්දුන් කුබේර හදුන්වන්නේ විග්නේෂ්වර් ලෙසය. සරල ම කුබේර මන්තුය වන්නේ

    “ඕං ක්‍රීං ශ්‍රීං ශ්‍රීං ශ්‍රීං විග්නේෂ්වරාය නමහා:“ යන්නය..............

    අම්බානක් තැන්කූ ඈ...:D

    හිනාවෙන්න එපා.. මංනම් වෙලාවක හිතනවා ඔය කතා වලට පාදක වෙන්න ඇත්තෙ මොනවගේ දේවල්ද කියලා.. ඒකයි ඇහුවේ...:yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අම්බානක් තැන්කූ ඈ...:D

    හිනාවෙන්න එපා.. මංනම් වෙලාවක හිතනවා ඔය කතා වලට පාදක වෙන්න ඇත්තෙ මොනවගේ දේවල්ද කියලා.. ඒකයි ඇහුවේ...:yes:
    කුවේර කියන්නේ රාවණ ගේ සහෝදරයන් ගෙන් එක්කෙනෙක් කියලත් කියවෙනවා.....
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුවේර කියන්නේ රාවණ ගේ සහෝදරයන් ගෙන් එක්කෙනෙක් කියලත් කියවෙනවා.....

    ඇහුවමයි...

    ඕව ගැන තියන දැනුම එලියට දානවනම් වටිනවා තට්ට මාමේ..:yes:
     
    noMoreFight

    Member
    Mar 3, 2015
    118
    0
    0
    අය්යලා support pls ...
    divorce වෙච්ච ගැනුලමේක්ව තමන්ගේ ප්‍රථම විවාහය ලෙස බාරගන්න එක ගෙන මොකද හිතන්නේ ?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තට්ට මාමිලාගෙන් එක්කෙනෙක් ගාව හරි පරණ(2006- 2009 වගේ) වැඩකරන ලේසර් ප්‍රින්ටරයක් තියනවද? :rolleyes:

    එකක් ඕනෙවෙලා තියනවා. අලුත් එකක් අරන් හරියන්නේ නෑ.:no: තියනවනම් කියන්නෝ මගෙ වඩේට හරියනවනම් පැනලා ගන්නෝ..:yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    තට්ට මාමිලාගෙන් එක්කෙනෙක් ගාව හරි පරණ(2006- 2009 වගේ) වැඩකරන ලේසර් ප්‍රින්ටරයක් තියනවද? :rolleyes:

    එකක් ඕනෙවෙලා තියනවා. අලුත් එකක් අරන් හරියන්නේ නෑ.:no: තියනවනම් කියන්නෝ මගෙ වඩේට හරියනවනම් පැනලා ගන්නෝ..:yes:

    මොඩ්ල් නම්බර් එකක් කියපන් , හොයලා දෙන්න බලන්නම්
    වැඩ කරන එකක්ද ඕනා
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොඩ්ල් නම්බර් එකක් කියපන් , හොයලා දෙන්න බලන්නම්
    වැඩ කරන එකක්ද ඕනා

    ඔව් ඔව්. PCB ප්‍රින්ට් කරන්න.

    pfpnGJ3.jpg

    අලුත් ඒවගෙ වදින්නෙ නෑ ටෝනර් එක. අදත් බඩාගෙන් බැලුව අලුත් එකක් ගන්න හරියන්නෙ නෑ. අපේ ගෙදර තියන එකෙත් වදින්නෙ නෑ.

    මොඩ්ල් එකක් කියල නෑ HP හරි කැනන් එකක් හරි කමක් නෑ අවුලක් නැතුව වැඩ නම්. හොයල දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්...:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අලුත් ඒවගෙ තියන අවුල විකි මාමේ ඔය පේපර් එකේ ප්‍රින්ට් වුනාම කොලේ එලියට එන්න කලින් ටෝනර් එක රෝලර් එකේ ඇලිලා ගැලවෙනවා. අනේමංදා හේතුව. පරණ ඒවගෙ ගින්දර වගේ වදිනවා..:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දන්න කියන වෑන් එකක් නැද්ද නුවර වෙඩිමකට යන්න රෙන්ට් කරන් :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තට්ට මාමිලාගෙන් එක්කෙනෙක් ගාව හරි පරණ(2006- 2009 වගේ) වැඩකරන ලේසර් ප්‍රින්ටරයක් තියනවද? :rolleyes:

    එකක් ඕනෙවෙලා තියනවා. අලුත් එකක් අරන් හරියන්නේ නෑ.:no: තියනවනම් කියන්නෝ මගෙ වඩේට හරියනවනම් පැනලා ගන්නෝ..:yes:

    ලේසර් යුස් කරපුව ගන්න එපා බන් මම ගත්තා wireless එකක් canon 13250/- උනේ සුපිරි හප් වගේ ගූ ගොඩක් නෙමේ..යුස්ඩ් ගන්න ගියත් 7000/- විතර වෙනවා බන් ටෝනර් එක ගිහිල්ල නම් අලුත් එකක් ගන්න ගැනම සෙට් වෙනවා ...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඩී.එක්ස්. එකක් තියනවා දෙන්නද? දෙන්නද??:P:P

    ඔව් බැරි උනොත් එක අරන් යනවා ඌ දෙන්නම් කිව්වා :rofl: මට නම් බෑ ඕක එලවන්න නදියටම දෙනවා...කාර් එකක් නැති පාඩුව දැන් තමා දැනෙන්නේ :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලේසර් යුස් කරපුව ගන්න එපා බන් මම ගත්තා wireless එකක් canon 13250/- උනේ සුපිරි හප් වගේ ගූ ගොඩක් නෙමේ..යුස්ඩ් ගන්න ගියත් 7000/- විතර වෙනවා බන් ටෝනර් එක ගිහිල්ල නම් අලුත් එකක් ගන්න ගැනම සෙට් වෙනවා ...

    අලුත් ප්‍රින්ටරයක් ගන්න පුලුවන්. අලුත් මගුල් වලින් ප්‍රින්ට් වෙන්නෙ නෑනේ මං PCB ගහන කොලේ...:(