GT කමින් කලර් ඉස් නොට් ගුඩ් වගේ......
![]()
GT යා පොල් පැලේ කයිද...??![]()
වරදක් නෑ.... මහා කළු සිංහලයා වගේ ඉන්න බුවා නේ...... තාම බැදලත් නෑ..... ජේලර් නෝනා කෙනෙක්ට නියමෙට ගැලපෙනවා......![]()

ආදී කාලේ කතාවක්...මට විතරක් නෙමේ ස්මි අක්කාටත් කියන්න ඇති..ඒ කාලේ මේකේ හැමෝටම කිවුවා...

මන් ජේලර් අතෑරියා
ලිවුම ආපහු යැවුවා
GT කමින් කලර් ඉස් නොට් ගුඩ් වගේ......

මේවගෙ තියෙන්නෙ මොනවද කියල අහන්න එපා ඕං...
උඹට කඩෙන් කන්න කිව්වේ..... බොන්න නෙවේ.....?? ඒකේ මෙච්චර කල් නම් අරක්කු විකුනුවේ නෑ ඔලුව රිදෙන්න බොට...... 

