4 ඉඳන් හිටියා බොල බැරිම තැන විකියට VM එකකුත් ගැහුවා. නෙදකින් තව එකෙක්ට VM එකක් ගහලා ආවටිකට ටැග් නෑ.![]()



ටැග් එකක් දීපන්කෝ උරාජ් බඩෝ ඔය තියෙන 6 න්
ටැග් කියන්නේ මොනවද කියලවත් දන්නේ නෑ මම....... 
මට ටැග් එකක් ඕනේ !


අහගනින් පස්සේ හරියට ඔන්ලයින් ආවම.........![]()
ඒක නෙවේ කෝ අර අරූ..... ඔව් ඔව් ඌ තමා...... හැලයා......?? 
"ඔන්ලයින් මිත්රත්වයට එහාගිය සොදුරු සිත් ඇති, පරෝපකාරී, මහත්මාගුණැති සහෘදයන්ගේ රජදහන"
බයත් හිතෙනවා
ඈයි බොට මෙතන උන්ගෙන් උදව් ලැබිලා නැද්ද....?? හා නැද්ද කියපන් බලන්න......?? 
විකි අයියා මට PM කලා.පයින්ඩේ දෙන්න නම්බරුත් නෑ තෝ ඔන්ලයිනුත් නෑ........![]()


වෙන වෙන වැඩ කර කර හිටියොත් සොරි තමා පුටේ...... ඇසිපිය නොහෙලා බලාගෙන සිටිය යුතුය.....![]()



ටහිකෙයි කිව්වලු...... ඔක්කොම උන්ට යැව්වත් මේ යෝදීට sms alert යවන්න අමතකම උනානේ.......![]()
කුරුණෑගලට SMS යන්නේ නෑ ලු..... 
මට ටැග් එකක් ඕනේ !
ඔයාට දෙන්නම් චූටි කුකූ ටැග් එකට දෙකක්....... 
ඒක නෙවේ කෝ අර අරූ..... ඔව් ඔව් ඌ තමා...... හැලයා......??
![]()


හැබෑට.......කෝ මේකා...... පයින්ඩේත් හම්බුනා කියල රිප්ලයිත් කරානේ......